දේශීයප්‍රමුඛ පුවත 1විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව යළි කැඳවිය නොහැකිMohamed DilsadApril 30, 2020April 30, 2020 by Mohamed DilsadApril 30, 2020April 30, 2020032 (UTV | කොළඹ) – විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව නැවත කැඳවිය නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි. විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයන්ගේ අත්සනින් පසුගිය...
දේශීයප්‍රමුඛ පුවත 1හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කල මූලික අයිතිවාසිකම් පෙත්සමේ කරුණු රැසක්Mohamed DilsadApril 30, 2020April 30, 2020 by Mohamed DilsadApril 30, 2020April 30, 2020036 (UTV |කොළඹ ) – පසුගිය ජනාධිපතිවරණ සමයේ පුත්තලම දිස්ත්‍රික්කයේ පදිංචි අවතැන් වූවන් 12500 තමන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා උතුරු පළාතට යාමට ප්‍රවාහන පහසුකම් ලබාදීමට හිටපු අමාත්‍ය රිශාඩ්...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරට කොරෝනාවෙන් සුවය ලැබූ ගණන ඉහලටMohamed DilsadApril 30, 2020 by Mohamed DilsadApril 30, 2020035 (UTV | කෝවිඩ්-19) – කොරෝනා වෛරසය වැලදී සුවය ලැබූ තවත් තිදෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.වසංගත රෝග විද්‍යා ඒකකය, සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ අනුව මේ...
දේශීයප්‍රමුඛ පුවත 1අද රාත්‍රියේ සිට මුලු දිවයිනටම ඇඳිරි නීතියMohamed DilsadApril 30, 2020 by Mohamed DilsadApril 30, 2020035 (UTV | කෝවිඩ්-19) – අද (30) රාත්‍රී 8 සිට ලබන සඳුදා (04) අලුයම 5 දක්වා මුලු දිවයිනටම ඇඳිරි නීතිය පැණවීමට නියමිතයි. ඊයේ (29) රාත්‍රී 8...
දේශීයප්‍රමුඛ පුවත 1තවත් ආසාදිතයින් 19 දෙනෙකු හදුනා ගනීMohamed DilsadApril 30, 2020 by Mohamed DilsadApril 30, 2020045 (UTV|කොවිඩ් 19 ) – සිදු කල PCR පරීක්ෂා වලදී තවත් කොවිඩ් 19 සාදිතයින් 19 දෙනෙකු හදුනා ගෙන තිබේ. ඒ අනුව මෙරටින් වර්තා වන කොරෝනා රෝගීන්...
දේශීයප්‍රමුඛ පුවත 1ඇඳිරි නීතිය සංශෝදනය කිරීමට අදාළ නිවේදනය [PRESS RELEASE]Mohamed DilsadApril 29, 2020 by Mohamed DilsadApril 29, 2020054 (UTV | කොවිඩ් 19) – අවදානම් දිස්ත්‍රික්ක වන කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්වල හැර සෙසු දිස්ත්‍රික්කවල හෙට (30) රාත්‍රී 8 ට යළි පනවනු ලබන...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළට [UPDATE]Mohamed DilsadApril 29, 2020April 29, 2020 by Mohamed DilsadApril 29, 2020April 29, 2020035 (UTV | කොවිඩ් 19) – මෙරටින් හමුවූ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 630ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ තවත් ආසාදිතයන් 3 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. —————————————————————————————————————————————...
දේශීයප්‍රමුඛ පුවත 1ඉදිරි කාලය තුල ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවධානමක් [VIDEO]Mohamed DilsadApril 29, 2020 by Mohamed DilsadApril 29, 2020034 (UTV | කොළඹ) – ඉදිරියේදී වර්ෂා සමය ආරම්භවීමත් සමග ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන වැඩිවීමට හැකියාවක් පවතින බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහලටMohamed DilsadApril 29, 2020 by Mohamed DilsadApril 29, 2020048 (UTV | කෝවිඩ්-19) – තවත් කොවිඩ් -19 ආසාදිතයින් තිදෙනෙකු හදුනා ගැනීමත් සමග මෙරටින් වාර්තාවන සමස්ත ආසාදිතයින් ගණන 622ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය...
දේශීයප්‍රමුඛ පුවත 1මැතිවරණ ප්‍රචාරණය වෙනස් කිරීමට ජනපති අවධානයMohamed DilsadApril 29, 2020 by Mohamed DilsadApril 29, 2020034 (UTV | කොළඹ ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිශ්ඵල සහ අධික වියදම් සහිත මැතිවරණ ප්‍රචාරණය වෙනස් කිරිම සම්බන්ධයෙන් තම අවධානය යොමුව ඇති බව පවසයි....