දේශීයප්‍රමුඛ පුවත 1ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 30 ක් අත්අඩංගුවටMohamed DilsadMarch 21, 2020March 21, 2020 by Mohamed DilsadMarch 21, 2020March 21, 2020082 (UTV | කොළඹ) – ගත වූ කාලය තුළ ඇඳිරි නීතිය කඩකරමින් කටයුතු කළ පුද්ගලයින් 30 දෙනෙකු දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි....
දේශීයප්‍රමුඛ පුවත 1කොවිඞ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයෙන් ඉල්ලීමක්Mohamed DilsadMarch 21, 2020March 21, 2020 by Mohamed DilsadMarch 21, 2020March 21, 2020038 (UTV|කොළඹ) – කවර ආකාරයකින් හෝ ශ්‍රී ලංකාවට පැමිණ දැනට නිරෝධායන ක්‍රියාවලියට යොමුනොවී මගහැර සිටින පුද්ගලයන්ගෙන් ඉල්ලා සිටින්නේ වහා නිරෝධායන ක්‍රියාවලියට යොමුවන ලෙසට කොවිඞ්-19 පැතිරීම වැළැක්වීමේ...
දේශීයප්‍රමුඛ පුවත 1ජන ජීවිතවල ආරක්ෂාව පිළිබඳව රජය දැඩි අවධානයෙන් – අගමැතිMohamed DilsadMarch 20, 2020 by Mohamed DilsadMarch 20, 2020037 (UTV | කොළඹ) – මුළු ලෝකයම කොරෝනා වසංගතයට මුහුණ දී ඇති මොහොතක් බවත , ජනතාවගේ ජීවිත පිළිබඳ තැබු අවධානය මොහොතකට හෝ අඩු කර නොමැතිි බවත් ...
දේශීයප්‍රමුඛ පුවත 1කොරෝනා රෝගීන් 70 දක්වා ඉහළටMohamed DilsadMarch 20, 2020March 20, 2020 by Mohamed DilsadMarch 20, 2020March 20, 2020046 (UTV | කොළඹ) – කොරෝනා වෛරසය ආසාදනය වී ඇති ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව මේ වනවිට 70 දක්වා ඉහළ ගොස් තිබේ. සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරචිචි මේ බව...
දේශීයප්‍රමුඛ පුවත 1කොරෝනා රෝගීන් ගණන 65 වෙයිMohamed DilsadMarch 20, 2020March 20, 2020 by Mohamed DilsadMarch 20, 2020March 20, 2020056 (UTV |කොළඹ ) – රට පුරා වාර්තා වන කොරෝනා රෝගීන් ගණන 65 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. අද දිනය තුළ රෝගීන් 06...
දේශීයප්‍රමුඛ පුවත 1ඇඳිරි නීතියෙන් අත්‍යාවශ්‍ය සේවාවන්වලට බලපෑමක් නැත – ඇමති බන්දුලMohamed DilsadMarch 20, 2020 by Mohamed DilsadMarch 20, 2020033 (UTV|කොළඹ) – ඇඳිරි නීතිය බල පැවැත්වුණ ද අත්‍යවශ්‍ය සේවා වලට ඉන් බලපෑමක් නොවන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි. ඖෂධ, ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය...
දේශීයප්‍රමුඛ පුවත 1මධ්‍යස්ථාන 17 ක් තුළ පුද්ගලයින් 2463 ක් නිරෝධායනයටMohamed DilsadMarch 20, 2020 by Mohamed DilsadMarch 20, 2020037 (UTV | කොළඹ) – නිරෝධායන මධ්‍යස්ථාන 17 ක් තුළ පුද්ගලයින් 2463 දෙනෙකු නිරෝධනයට ලක්වන බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැවැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි. ඊට...
දේශීයප්‍රමුඛ පුවත 1අද සිට අධිකරණ කටයුතු වීඩියෝ තාක්ෂණය ඔස්සේMohamed DilsadMarch 20, 2020 by Mohamed DilsadMarch 20, 2020035 (UTV | කොළඹ) – කොරෝනා පැතිරයාම වැළැක්වීම සඳහා අද (20) සිට මාර්තු 27 දක්වා පැවැත්වෙන නඩු කටයුතු සඳහා විශේෂ චක්‍රලේඛයක් නිකුත් කිරීමට අධිකරණ සේවා කොමිෂන්...
දේශීයප්‍රමුඛ පුවත 1රට පුරා පොලිස් ඇදිරි නීතිය[RELEASE]Mohamed DilsadMarch 20, 2020March 20, 2020 by Mohamed DilsadMarch 20, 2020March 20, 2020038 (UTV |කොළඹ ) – අද පස්වරු 6 සිට ලබන 23 වනදා දෑසන 6 දක්වා පොලිස් ඇදිරි නීතිය රට පුරා ක්‍රියාත්මක කරන බව ජනාධිපති මාධ්‍ය අංශය...
දේශීයප්‍රමුඛ පුවත 1පවතින තත්ත්වය හමුවේ මහ මැතිවරණය කල් දමයිMohamed DilsadMarch 19, 2020March 19, 2020 by Mohamed DilsadMarch 19, 2020March 19, 2020039 (UTV | කොළඹ) – රට තුළ පවත්නා තත්ත්වය මත පාර්ලිමේන්තු මහ මැතිවරණය අප්‍රේල් මස 25 වෙනිදා පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ...