දේශීයප්‍රමුඛ පුවත 1මහ මැතිවරණයේ වියදම මිලියන 7000 කට ආසන්නයිMohamed DilsadMarch 8, 2020 by Mohamed DilsadMarch 8, 2020024 (UTV | කොළඹ) – එළඹෙන මහ මැතිවරණය සඳහා ඇස්තමේන්තුගත වියදම රුපියල් මිලියන 7000 කට ආසන්න වන බවත් නිලධාරින් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් රාජකාරි කටයුතු සඳහා...
දේශීයප්‍රමුඛ පුවත 1ජගත් ලෝක කාන්තා දිනය අදයි [VIDEO]Mohamed DilsadMarch 8, 2020 by Mohamed DilsadMarch 8, 2020016 ලෝක කාන්තා දිනය අදට (08) යෙදී තිබේ. කාන්තා අයිතිවාසිකම් සාක්ෂාත් කරගැනීම සඳහා සැමට සමානාත්මතාව යන්න මෙවර ලෝක කාන්තා දිනයේ තේමාවයි. ජගත් කාන්ත දිනය වෙනුවෙන් UTV...
දේශීයප්‍රමුඛ පුවත 1අකිලගෙන් මැතිවරණ කොමිසමේ සභාපතිට විශේෂ දැනුම් දීමක්Mohamed DilsadMarch 7, 2020 by Mohamed DilsadMarch 7, 2020019 (UTV | කොළඹ) – එළඹෙන මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය දිස්ත්‍රික්ක 22 සඳහාම තරඟ කරනබව පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මැතිවරණ කොමිසමට දැනුම් දෙයි. ...
දේශීයප්‍රමුඛ පුවත 1රැකියා විරහිත උපාධිධාරීන්ගේ නාම ලේඛනය මාර්තු 11 වැනිදා අන්තර්ජාලයටMohamed DilsadMarch 7, 2020 by Mohamed DilsadMarch 7, 2020018 (UTV | කොළඹ) – රැකියා විරහිත උපාධිධාරීන් රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන යටතේ සුදුසුකම් ලැබූ සියලුදෙනාට පත්වීම් ලිපි මේ වන විට තැපැල් මගින් යොමුකර අත. ඒ...
දේශීයප්‍රමුඛ පුවත 1ශ්‍රී ලංකන් සහ ජෙඩා දක්වා ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයිMohamed DilsadMarch 7, 2020March 7, 2020 by Mohamed DilsadMarch 7, 2020March 7, 2020017 (UTV | කොළඹ) – සෞදි අරාබියේ ජෙඩා නගරය දක්වා සිදු කෙරෙන ගුවන් ගමන් අත්හිටුවීමට ද ශ්‍රී ලංකන් ගුවන් සමාගම තීරණය කර ඇත. මෙම තීරණය ලබන...
දේශීයප්‍රමුඛ පුවත 1ඉදිරි මාස 03 සඳහා රජයේ වියදම් පියවා ගැනීමට භාණ්ඩාගාර ලේකම්ට බලය හිමිවේMohamed DilsadMarch 7, 2020March 7, 2020 by Mohamed DilsadMarch 7, 2020March 7, 2020023 (UTV | කොළඹ) – මාර්තු 06 සිට එනම් ඊයේ දින සිට ඉදිරි මාස 03 සඳහා මැතිවරණ වියදම් ඇතුළුව රජයේ වියදම් පියවා ගැනීමට භාණ්ඩාගාර ලේකම්වරයාට බලය...
දේශීයප්‍රමුඛ පුවත 1රවී ඇතුළු 10ක් අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කරයිMohamed DilsadMarch 6, 2020 by Mohamed DilsadMarch 6, 2020017 (UTV | කොළඹ ) – බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු 10 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර...
දේශීයප්‍රමුඛ පුවත 1උපාධිධාරීන්ට අදාළ පුහුණුව මැයි පළමු සතියේදීMohamed DilsadMarch 6, 2020 by Mohamed DilsadMarch 6, 2020016 (UTV | කොළඹ) – පත්වීම් ලබා සිටින උපාධිධාරීන්ට අදාළ පුහුණුව මැයි පළමු සතියේදී ආරම්භ කල හැකි බව මැතිවරණ කොමිසම දැනුම් දී තිබේ. මහ මැතිවරණය අවසන්...
දේශීයප්‍රමුඛ පුවත 1මගීන් සමඟ පැමිණෙන අමුත්තන්ට අද සිට ගුවන් තොටුපළ යළි විවෘතයිMohamed DilsadMarch 6, 2020 by Mohamed DilsadMarch 6, 2020020 (UTV| කොළඹ) – ගුවන් මගීන් සමඟ පැමිණෙන අමුත්තන් සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද (06) සිට යළි විවෘත කිරීමට කටයුතු කර තිබේ. ඒ අනුව ගුවන්...
දේශීයප්‍රමුඛ පුවත 1තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද සිට – ඡන්ද රාජකාරියට ලක්ෂ 02ක කාර්ය මණ්ඩලයක්Mohamed DilsadMarch 6, 2020March 6, 2020 by Mohamed DilsadMarch 6, 2020March 6, 2020021 (UTV| කොළඹ) – මෙවර මහ මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම අද (06) සිට 16 වනදා දක්වා සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. තැපැල් ඡන්දය...