දේශීයප්‍රමුඛ පුවත 1නවවැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිය අදයිMohamed DilsadAugust 20, 2020 by Mohamed DilsadAugust 20, 2020021 (UTV | කොළඹ) – ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ 09 වැනි පාර්ලිමේන්තුවේ පළමු වන රැස්වීම අද (20) ආරම්භවනු ඇත. පෙරවරු 09.30 ට පළමු සැසිවාරයේ කටයුතු...
දේශීයප්‍රමුඛ පුවත 1පළමු කැබිනට් රැස්වීම අදMohamed DilsadAugust 19, 2020 by Mohamed DilsadAugust 19, 2020017 (UTV | කොළඹ ) – අද (19) නව කැබිනට් මණ්ඩලය පළමු වරට රැස්විමට නියමිතය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10.30 කැබිනට් මණ්ඩලය රැස්වන බව ජනමාධ්‍ය...
දේශීයප්‍රමුඛ පුවත 1අද සිට දිවයින පුරා විදුලිය විසන්ධි වන්නේ මෙහෙමයිMohamed DilsadAugust 18, 2020 by Mohamed DilsadAugust 18, 2020022 (UTV | කොළඹ) – අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි දින 4ක්, දිනකට පැයක කාලයක් දිවයිනම කලාප 4 කට බෙදා විදුලිය විසන්ධි කරන බව විදුලිබල මණ්ඩලයේ...
දේශීයප්‍රමුඛ පුවත 1ඇමති ධුර බෙදී ගිය ආකාරය ජනපති පහදයි[PHOTO]Mohamed DilsadAugust 18, 2020August 18, 2020 by Mohamed DilsadAugust 18, 2020August 18, 2020024 (UTV |කොළඹ) – ජනතා කේන්ද්‍රීය ජාතික ආර්ථිකයක් ගොඩ නැගීම අරමුණ ඇතිව මෙවර රාජ්‍ය අමාත්‍යාංශ ව්‍යුහය සකස් කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ...
දේශීයප්‍රමුඛ පුවත 1රැකියාලාභී උපාධිධාරීන්ගේ නාමලේඛනය නිකුත් කෙරේMohamed DilsadAugust 17, 2020August 17, 2020 by Mohamed DilsadAugust 17, 2020August 17, 2020022 (UTV | කොළඹ ) – රැකියාලාභී උපාධිධාරීන්ගේ 50,000ගේ නාම ලේඛනය නිකුත් කර තිබේ. අදාළ නාම ලේඛනය රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ වෙබ්...
දේශීයප්‍රමුඛ පුවත 1තවත් කොරෝනා රෝගීන් තිදෙනෙක් හදුනා ගැනේMohamed DilsadAugust 16, 2020 by Mohamed DilsadAugust 16, 2020021 ( UTV | කොළඹ ) – ඕමාන්හි සිට පැමිණි තිදෙනෙකු කොවිඩ් නයින්ටීන් රෝගීන් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව රජයේ ප්රවෘත්ති අධ්‍යක්ෂජනරාල් නාලක කළුවැව පැවසුවේය. ඒ අනුව,...
දේශීයප්‍රමුඛ පුවත 1තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ අහඹු නියැඳි පී.සී.ආර්. පරීක්ෂාවටMohamed DilsadAugust 16, 2020 by Mohamed DilsadAugust 16, 2020021 ( UTV | කොළඹ ) – අනුරාධපුර, තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ අහඹු නියැඳියකින් තෝරාගත් පුද්ගලයින් 100 දෙනෙකු පී.සි.ආර්.පරීක්ෂණසඳහා යොමුකර තිබේ. තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට දිවයිනේ සියලුම පළාත්වලින් වෙළෙඳුන්...
දේශීයප්‍රමුඛ පුවත 1සියලුම විශ්වවිද්‍යාල හෙට ඇරඹේMohamed DilsadAugust 16, 2020 by Mohamed DilsadAugust 16, 2020022 (UTV | කොළඹ ) – විශ්වවිද්‍යාල ආරම්භයත් සමග කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සියලු උපකුලපතිවරුන්දැනුවත් කර ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි. සියලුම විශ්වවිද්‍යාල හෙට (17) ආරම්භ...
දේශීයප්‍රමුඛ පුවත 1ගැසට් කෙරුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරMohamed DilsadAugust 15, 2020 by Mohamed DilsadAugust 15, 2020023 (UTV |කොළඹ) – සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 07 දෙනාගේ සහ ජාතික ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය මේ වන විට ගැසට් කර අවසන් බව මැතිවරණ...
දේශීයප්‍රමුඛ පුවත 1පළාත් සභා මැතිවරණයද කඩිනමින්Mohamed DilsadAugust 14, 2020August 14, 2020 by Mohamed DilsadAugust 14, 2020August 14, 2020024 (UTV |කොළඹ) – පළාත් සභා මැතිවරණයද කඩිනමින් පැවැත්වීමට රජය සුදානම් වේ. මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ පවසන්නේ පළාත් සභා මැතිවරණය පවත්වන ආකාරය පිළිබඳව ගැටළුවක්...