ගොසිප්දකුණේ කොරෝනා ආසාදිතයන් වාර්තාවීම වැඩි වෙයිMohamed DilsadDecember 4, 2020 by Mohamed DilsadDecember 4, 2020019 (UTV | දකුණ) – කොරෝනා ආසාදිත වූ 16 දෙනකු දකුණු පළාතෙන් අලුතින් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. ඒ අනුව දකුණු පළාතෙන් වාර්තා වූ...
ගොසිප්දේශීයසාමාන්ය පෙළ විභාගය පැවැත්වෙන කාලය පිලිබඳ අධ්‍යාපන ඇමති කියයිMohamed DilsadDecember 3, 2020December 3, 2020 by Mohamed DilsadDecember 3, 2020December 3, 2020021 (UTV |කොළඹ) – මාර්තු මාසයේ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට බලාපොරොත්තුවන බව අධ්‍යාපන අමාත්‍ය GL පීරිස් මහතා පවසයි. එසේම උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල ද එළඹෙන වසරේ මාර්තු...
ගොසිප්අෆ්රිඩි LPL දමා ගෙදර ගිය හේතුවMohamed DilsadDecember 2, 2020December 2, 2020 by Mohamed DilsadDecember 2, 2020December 2, 2020019 (UTV| පාකිස්ථානය) – ශහිඩ් අෆ්රිඩිගේ දියණිය ලියුකේමියා රෝගයෙන් පීඩා විඳින බව වාර්තා වෙයි. කිහිපවිටක්ම ඔහුගේ දියණියට ආසාධ්‍ය වී ඇති අතර , එවන් පසුබිමකදී ඔහු ලංකා...
ගොසිප්හුදෙකලා කර තිබෙන ප්‍රදේශ සම්බන්ධයෙන් වන අවසන් තීරණයMohamed DilsadNovember 28, 2020 by Mohamed DilsadNovember 28, 2020016 (UTV | කොළඹ) – දැනට හුදෙකලා කල ඇති ප්‍රදේශවල එම තත්ත්වය අඛණ්ඩව පවත්වාගෙන යන්නේද යන්න සම්බන්ධයෙන් අද දිනය තුළ විශ්ලේෂණයක් සිදුකිරීමට නියමිත බව යුද හමුදාපති...
ගොසිප්ෆේස් බුක් සමාගම පරිශීලකයින්ගේ තොරතුරු දෙන්න බැහැ කියයිMohamed DilsadNovember 28, 2020 by Mohamed DilsadNovember 28, 2020019 (UTV |කොළඹ) – ශ්‍රී ලංකා පොලිසියට පවා සිය පරිශීලකයන්ගේ තොරතුරු පහසුවෙන් ලබා ගත නොහැකි බව ෆේස් බුක් සමාගම පවසා තිබේ. පොලීසය විසින් ෆේස්බුක් ගිණුම් හිමියකුගේ...
ගොසිප්බස්නාහිර පළාතෙන් පිටවීම සහ ඊට ඇතුළුවීමෙන් වහාම වළකින්නMohamed DilsadNovember 27, 2020 by Mohamed DilsadNovember 27, 2020020 (UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ දැනට පවතින කොරෝනා දෙවැනි රැල්ල හමුවේ වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ බස්නාහිර පළාතේ ජීවත් වන පුද්ගලයන්ටයි. මේ හේතුවෙන් අත්‍යවශ්‍ය...
ගොසිප්නාරාහේන්පිට ප්‍රධාන පෙළේ රෝහලක සේවකයන් පිරිසකට කොරෝනාMohamed DilsadNovember 27, 2020 by Mohamed DilsadNovember 27, 2020020 (UTV | කොළඹ) – නාරාහේන්පිට ලංකා හොස්පිට්ල්හි පිරිසිදු කිරීමේ කටයුතුවල නිරත වන පෞද්ගලික ආයතනයකට අනුයුක්ත සේවක සේවිකාවන් 14 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව...
ගොසිප්කළමනාකාර සහකාර නිලධාරිනියකට පහරදුන් ඉන්ජිනේරු නිලධාරියා අත්අඩංගුවටMohamed DilsadNovember 25, 2020November 25, 2020 by Mohamed DilsadNovember 25, 2020November 25, 2020018 (UTV |කොළඹ) – ඊයේ (24) දිනයේදී කළමනාකාර සහකාර නිලධාරිනියකට පහරදුන් බවට චෝදනා එල්ල වූ උඩුගම්පොළ බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරී කාර්යාලයේ ඉන්ජිනේරු නිලධාරියා පොලීසිය විසින්...
ගොසිප්තවත් පළාතක් හුදෙකලා කිරීමේ සූදානමක්Mohamed DilsadNovember 24, 2020 by Mohamed DilsadNovember 24, 2020020 (UTV | කොළඹ) – මධ්‍යම පළාත තුළිනුත් මේ වනවිට කොවිඩ් රෝගීන් වාර්තාවීමේ ඉහළ ප්‍රවණතාවයක් තිබෙන අතර මේ පිළිබඳව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා...
ගොසිප්කොළඹ කොරෝනා පාලනයෙන් ගිලිහී ඇති බව GMOA කියයිMohamed DilsadNovember 23, 2020 by Mohamed DilsadNovember 23, 2020021 (UTV | කොළඹ) – මේ වන විට කොළඹ නාගරික බල ප්‍රදේශය කොරෝනා වසංගත උවදුර විසින් ගිල ගෙන ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. කොරෝනා...