ගොසිප්ආනයනය අත්හිටවූ භාණ්ඩ මෙන්නMohamed DilsadApril 20, 2020April 20, 2020 by Mohamed DilsadApril 20, 2020April 20, 2020015 (UTV |කොළඹ ) – හඳුනා ගත් භාණ්ඩ සඳහා ආනයනය සීමා කිරීමට රජය තීරණය කර තිබේ. ඒ දිවයින තුළ කොවිඩ් නයින්ටීන් වෛරසය පැතිර යාමත් සමඟ විනිමය...
ගොසිප්දේශීයප්‍රමුඛ පුවත 1මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 300 ඉක්මවයිMohamed DilsadApril 20, 2020April 20, 2020 by Mohamed DilsadApril 20, 2020April 20, 2020022 (UTV | කෝවිඩ් -19) – මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 303 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ නව ආසාදිතයින් 08 දෙනෙක් සොයා ගැනීමත් සමඟයි....
ගොසිප්මැතිවරණ දිනය ගැන මහින්ද දේශප්‍රිය කියන කතාවMohamed DilsadApril 20, 2020 by Mohamed DilsadApril 20, 2020020 (UTV | කොළඹ ) – ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය මුහුණු පොතේ සටහනක් තබා තිබේ. ඔහු පවසා...
ගොසිප්මැතිවරණයට දිනයක් ගැසට් කිරීමට සුදානම්Mohamed DilsadApril 19, 2020April 19, 2020 by Mohamed DilsadApril 19, 2020April 19, 2020017 (UTV | කොළඹ ) – මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් හෙට(20) දිනයේ මැතිවරණ කොමිසමේදී පැවැත්වීමට නියමිතය. මෙහිදී මැතිවරණය පැවැත්වීම සඳහා දිනයක් ගැසට් කිරීම සම්බන්ධයෙන්...
ගොසිප්ඇදිරි නීතිය අතර කතරගම දේවාලයට පැමිණි පිරිස කවුද?Mohamed DilsadApril 15, 2020April 15, 2020 by Mohamed DilsadApril 15, 2020April 15, 2020020 (UTV |කතරගම ) – ඊයේ (14) පස්වරුවේ ඇඳිරි නීතියද කඩ කරමින් කුරුණෑගල කතරගම දේවාලයට ඇතුළුවී බලහත්කාරයෙන් පූජාවක් තැබීමේ සිද්ධියක් වාර්තා වේ. ඒ කුරුණෑගල නගරයේ ප්‍රසිද්ධ...
ගොසිප්වැඩ තහනමට ලක්වූ පොලිස් නිළධාරීන් දෙදෙනා යළි සේවයටMohamed DilsadApril 14, 2020 by Mohamed DilsadApril 14, 2020015 (UTV | කොළඹ) – ඇඳිරි නීති බලපත්‍ර නොමැතිව පාගමනින් මාර්ගයේ ගමන් කල පුද්ගලයන් 4 දෙනෙකුට අපහාස වන අයුරින් සැලකීමේ චෝදනාවට වැඩ තහනමට ලක්වූ පොලිස් නිළධාරීන් දෙදෙනා...
ගොසිප්සියලුම පොලිස් ස්ථාන සදහා පොලිස්පතිගෙන් විශේෂ නියෝගයක්Mohamed DilsadApril 12, 2020 by Mohamed DilsadApril 12, 2020015 (UTV | කොළඹ) – ග්‍රාමීය මට්ටමින් කුඩා පරිමාණයේ අලූත් අවුරුදු උත්සව පැවැත්වීම නතර කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයා සියළුම පොලිස් ස්ථාන වෙත දැනුම් දී...
ගොසිප්ඇදිරි නීතිය මේ මාසයෙන් අවසන්Mohamed DilsadApril 12, 2020April 12, 2020 by Mohamed DilsadApril 12, 2020April 12, 2020021 (UTV |කොළඹ ) – රට තුළ කොරෝනා රෝග ව්‍යාප්තිය සැලකීමේදී දැනට ක්‍රියාත්මක වන ඇඳිරි නීතිය මේ මාසය තුළ අවසන් කරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්...
ගොසිප්ප්‍රමුඛ පුවත 1ඇදිරි නීති බලපත්‍ර අවභාවිත කරන්නන්ට දැඩි දඩුවම්Mohamed DilsadApril 12, 2020 by Mohamed DilsadApril 12, 2020016 (UTV |කොළඹ ) – අත්‍යවශ්‍ය සේවාවන් සදහා ලබා දී ඇති ඇඳිරි නීති බලපත්‍රය අවභාවිත නොකරන ලෙස පොලීසිය දැනුම් දෙයි. එලෙස අවභාවිත කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව...
ගොසිප්මාංශ සඳහා ගත හැකි සතුන්ගේ නම් චීන රජය ලැයිස්තු ගතකරයිMohamed DilsadApril 10, 2020 by Mohamed DilsadApril 10, 2020017 (UTV | චීනය) – චීන ජනයාගේ මාංශ අවශ්‍යතා සඳහා ගොවිපොළ වල ඇති කළ හැකි සත්ත්ව ලැයිස්තුවක් නිකුත් කරන්නට එරට රජය පියවරගෙන ඇති බව වාර්තා වෙයි....