ගොසිප්රාජපක්ෂවරුන් සියල්ලන්ටම ආදර්ශයක් – රවීMohamed DilsadJanuary 2, 2020 by Mohamed DilsadJanuary 2, 2020035 (UTV | කොළඹ) – රාජපක්ෂවරුන් පරාජය වුණ දිනයේ පටන්ම ජයග්‍රහණය වෙනුවන් සැලසුම් කිරීම තම පක්ෂයේ සියල්ලන්ටත් විශාල පාඩමක් බවත් එය ආදර්ශයට ගත යුතු කරුණක් බවත්...
ගොසිප්සියල්ලන්ගේ සහය තිබූ පමණින් තරඟයක් ජය ගන්න බැහැ – මාලිMohamed DilsadJanuary 2, 2020 by Mohamed DilsadJanuary 2, 2020055 (UTV | කොළඹ) – ඉන්දියාව සමඟ පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය සඳහා දිවයිනෙන් පිටත්ව යාමට පෙර මාධ්‍ය වෙත අදහස් දැක්වූ සුපිරි ක්‍රීඩක...
ගොසිප්අති උතුම් පාප් වහන්සේ හදිසි කෝපයට පත්වෙයිMohamed DilsadJanuary 2, 2020January 2, 2020 by Mohamed DilsadJanuary 2, 2020January 2, 2020044 (UTV |වතිකානය) – ඊයේ(02) පාන්දර නව වසරේ උදාව සමග වතිකානයේ ජනතාව වෙත සුබාශිංසන පිරිනමන්නට ගිය අති උතුම් පාප් වහන්සේ හදිසි කෝපයකට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් උන්වහන්සේ...
ගොසිප්ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයෙන් යළිත් නිවේදනයක්Mohamed DilsadJanuary 1, 2020January 1, 2020 by Mohamed DilsadJanuary 1, 2020January 1, 2020031 (UTV | කොළඹ) – ශ්‍රී ලංකා රජය ප්‍රතිරූපයට හානියක් කිරීමට සිටි ස්විට්සරලන්ත රජය කිසි අවස්ථාවක අදහස් නොකළ බව කොළඹ පිහිටි එම තානාපති කාර්යාලය සඳහන් කරයි....
ගොසිප්මහින්දට අධි සුඛෝපභෝගී ගුවන්යානයක්Mohamed DilsadDecember 31, 2019 by Mohamed DilsadDecember 31, 2019048 (UTV | කොළඹ) – “මහින්ද රාජපක්ෂ මහතාගේ භාවිතයට අධි සුඛෝපභෝගී ගුවන් යානා අභ්‍යන්තර කට්ටලයක් ගෙන්වලා ඇති බවට පසුගිය ආණ්ඩුව විශාල බොරු ප්‍රචාරයක් ගෙනිච්චා. ඒ කාලයේදී...
ගොසිප්තිලංග සුමතිපාල මූලික මිනිස් අයිතිවාසිකම් නඩුවක් දමයිMohamed DilsadDecember 30, 2019 by Mohamed DilsadDecember 30, 2019042 (UTV | කොළඹ) – ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික මිනිස් අයිතිවාසිකම් නඩුවක් ගොනු කර තිබේ. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ...
ගොසිප්රාජිත පිළිබඳ තවත් හෙළිදරව්වක්Mohamed DilsadDecember 30, 2019 by Mohamed DilsadDecember 30, 2019040 (UTV | කොළඹ) – මේ වන විට ඇප මත නිදහස් වී සිටින හිටපු ඇමැති රාජිත සේනාරත්න රටින් පලායාමට උත්සාහයක් දරමින් සිටින බවට සැක සහිත බව...
ගොසිප්දේශීයප්‍රමුඛ පුවත 1රාජිත නැතිව ගිලන් රථය ආපසු යයිMohamed DilsadDecember 29, 2019December 29, 2019 by Mohamed DilsadDecember 29, 2019December 29, 2019045 (UTV| කොළඹ) – නාරාහේන්පිට ලංකා පුද්ගලික රෝහලේ බන්ධනාගාර නිලධාරීන් යටතේ සිටිමින් ප්‍රතිකාර ලබන හිටපු ඇමති රාජිත සේනාරත්න බන්ධනාගාර රෝහල වෙත මාරු කිරීම අත්හිටුවා ඇත. ඒ...
ගොසිප්ඉන්දීය සුපිරි පිතිකරුට තාවකාලික විවේකයක්Mohamed DilsadDecember 24, 2019 by Mohamed DilsadDecember 24, 2019039 (UTV | කොළඹ) – ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි – 20 ක්‍රිකට් තරගාවලියෙන් ඉන්දීය සුපිරි පිතිකරු රෝහිත් ශර්මා විවේක ගැන්වීමට කටයුතු කළ බව ඉන්දීය ක්‍රිකට්...
ගොසිප්යුනෙස්කෝව තායි සම්බාහනය ලෝක උරුමයක් කරයිMohamed DilsadDecember 13, 2019 by Mohamed DilsadDecember 13, 2019037 (UTV| කොළඹ) – යුනෙස්කෝවේ කීර්තිමත් ලෝක උරුම ලැයිස්තුවට සාම්ප්‍රදායික තායි සම්බාහනය ඇතුළත් කිරීමට කටයුතු කර ඇති අතර , තායි සම්බාහනය පරම්පරා ගණනාවක් ඉදිරියට ගෙන ආ...