ගොසිප්‘ජයත් නැති සුන්දරත් නැති’ පී බී – විමල්ගෙන් ප්‍රහාරයක්Mohamed DilsadDecember 15, 2021 by Mohamed DilsadDecember 15, 2021023 (UTV | කොළඹ) – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා ඉලක්ක කරගෙන ප්‍රහාරාත්මක අදහස් පළ කිරීමක් සිදු කළේය....
ගොසිප්බැසිල් ලංකාවෙන් පිටව යයිMohamed DilsadDecember 15, 2021 by Mohamed DilsadDecember 15, 2021020 (UTV | කොළඹ) – මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පෞද්ගලික සංචාරයක් සඳහා අද අලුයම දිවයිනෙන් පිටව ගියා....
ගොසිප්රටක් ගොඩ දාන්න බැරි මුදල් ඇමති – විජේදාස කියයිMohamed DilsadDecember 13, 2021 by Mohamed DilsadDecember 13, 2021018 (UTV | කොළඹ) – මුදල් අමාත්‍යවරයාට මොල හතක් ඇතැයි ඇතැමුන් පවසන්නේ ඔහු 7 සමත් නිසා වන්නට ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ...
ගොසිප්නත්තලට බීලා බීලා, මැරෙන්න. මේකද ආසියාවේ ආශ්චර්යMohamed DilsadDecember 13, 2021 by Mohamed DilsadDecember 13, 2021022 (UTV | කොළඹ) – මත්පැන් අලෙවිය වෙසක් උත්සවයේදී තහනම් නම්, නත්තල් උත්සවයේදී ත් එය තහනම් විය යුතුව ඇතැයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවසූහ....
ගොසිප්සියදිවි හානි කර ගැනීමට යන්ත්‍රයක්Mohamed DilsadDecember 9, 2021 by Mohamed DilsadDecember 9, 2021019 (UTV | ස්විට්සර්ලන්තය) – මිනිත්තුවකට අඩු කාලයකදී සාපේක්ෂව වේදනා රහිත මරණයක් සිදු කළ හැකි මිනී පෙට්ටියක හැඩැති කැප්සියුලය ස්විට්සර්ලන්තයේ නිෂ්පාදනය කර ඇති බව විදෙස් මාධ්‍ය...
ගොසිප්ලංකාවේ ආහාර වේලක මිල ඉහළටMohamed DilsadDecember 9, 2021 by Mohamed DilsadDecember 9, 2021018 (UTV | කොළඹ) – 2019 වසරින් පසු මෙරට ජනතාවට 2021 නොවැම්බර් මාසයේදී සාමාන්‍ය ආහාර වේලකට වැය කිරීමට සිදු වූ මුදල සියයට හතළිස් හතරකින් ඉහළ ගොස්...
ගොසිප්ඔමික්රෝන් ලංකාවටත්..?Mohamed DilsadDecember 1, 2021 by Mohamed DilsadDecember 1, 2021023 (UTV | කොළඹ) – ඔමික්‍රෝන් ප්‍රභේදය මෙරටට පැමිණ ඇති බවට තවදුරටත් නිශ්චිත ප්‍රකාශයක් සිදුකළ නොහැකි බව සෞඛ්‍ය අංශ පවසයි....
ගොසිප්පුපුරන්නේ ලිපයි.. ගෑස් නොවේ..Mohamed DilsadDecember 1, 2021 by Mohamed DilsadDecember 1, 2021017 (UTV | කොළඹ) – ගෑස් ආශ්රිත ගිනි ගැනිම් සම්බන්ධයෙන් පරීක්ෂණ කළ යුත්තේ ගෑස් ලිප සම්බන්ධයෙන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා...
ගොසිප්ශ්රී ලංකාව මේ වන විට ගමන් කරමින් සිටින්නේ ලෙබනන අර්බුදය දෙසටMohamed DilsadNovember 30, 2021 by Mohamed DilsadNovember 30, 2021019 (UTV | කොළඹ) – ශ්‍රී ලංකාව මේ වන විට ගමන් කරමින් සිටින්නේ ලෙබනන අර්බුදය දෙසට බවට සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන්...
ගොසිප්ඔමික්රෝන් හින්දා දකුණු ආසියානු රටවල් අවදානම් මට්ටමක..Mohamed DilsadNovember 28, 2021 by Mohamed DilsadNovember 28, 2021021 (UTV | කොළඹ) – දකුණු අප්‍රිකාවෙන් හඳුනාගෙන ඇති කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිතයන් ලොව තවත් රටවල් කිහිපයකින්ම හමුවී තිබේ....