ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශීය රටවල තානාපති කාර්යාලවල සේවය කරන, යළි මෙරටට කැඳවන නිලධාරී නාම ලේඛනය
විදේශ රටවල තානාපති සේවාවන් සඳහා පත් කර යැවූ නිලධාරීන් පිරිසක් වහාම ක්‍රියාත්මක වන පරිදි යළි කැඳවීමට තීරණය කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. එම...