Trending Newsඑසැන පුවත්දේශීයබැසිල් රාජපක්ෂ ඇමරිකාවේදී අසනීප වෙලාEditor OOctober 27, 2024October 27, 2024 by Editor OOctober 27, 2024October 27, 2024093 හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා අධිකරණය විභාග වන නඩුවන නඩුවක පෙනී සිටීම සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබේ. මාතර ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීමට...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකරුපියල් බිලියන 32ක ණයක් ගනීEditor OOctober 27, 2024October 27, 2024 by Editor OOctober 27, 2024October 27, 2024039 ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හෙට දිනයේ මහ බැංකු බැඳුම්කර නිකුතුවක් පවත්වයි. ඒ අනුව රුපියල් බිලියන තිස් දෙකයි දශම පහක මුදලක් ඉන් සම්පාදනය කරගැනීමට අපේක්ෂා...
Trending Newsඑසැන පුවත්දේශීයමැද පෙරදිග ගැටුම් තත්ත්වය ගැන ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිවේදනයක්Editor OOctober 26, 2024October 26, 2024 by Editor OOctober 26, 2024October 26, 2024050 මැදපෙරදිග කලාපයේ උද්ගත වී ඇති ගැටුම්කාරී තත්ත්වය හමුවේ එහි රැඳීසිටින ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. මැදපෙරදිග කලාපයේ රැඳී...
Trending Newsඑසැන පුවත්දේශීයසහල් සඳහා පනවා ඇති පාලන මිල ඉහළ දමුවොත් සහල් දෙන්නම් – සහල් නිෂ්පාදකයින්ගේ සංගමයEditor OOctober 26, 2024October 26, 2024 by Editor OOctober 26, 2024October 26, 2024061 රට තුළ ඉදිරි කාල සීමාවේදී සහල් හිඟයක් ඇති නොවීමට නම් ගොවීන් සතු වී තොග වෙළඳපොළට පැමිණිය යුතුව ඇතැයි එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමය සඳහන් කරයි. ඒ...
Trending Newsඑසැන පුවත්දේශීයපාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට බාර දෙයි.Editor OOctober 26, 2024October 26, 2024 by Editor OOctober 26, 2024October 26, 2024036 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද දිනයේ තැපෑලට භාර දෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. ඒ අනුව ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම...
Trending Newsඑසැන පුවත්දේශීයහිමිකරුවෙක් නැති මෝටර් රථයක් මහරගම පමුණුව පාරෙන් හමුවෙයිEditor OOctober 26, 2024October 26, 2024 by Editor OOctober 26, 2024October 26, 2024046 මානව හිමිකම් සංවිධානයකට අයත් ස්ටිකරයක් සහිත මෝටර් රථයක් මහරගම පමුණුව පරණ පාරේ රෙදි පිළි වෙළඳසැලක් ඉදිරිපිට දමා ගොස් තිබියදී අද (26) උදෑසන සොයාගත් බව මහරගම...
Trending Newsඑසැන පුවත්දේශීයසන්නද්ධ හමුදා කැඳවමින් ජනාධිපතිවරයාගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්Editor OOctober 26, 2024October 26, 2024 by Editor OOctober 26, 2024October 26, 2024061 රට පුරා පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එම...
Trending Newsඑසැන පුවත්දේශීයපොල් පොලිම් අද (26) සහ හෙට (27) නෑ.Editor OOctober 26, 2024October 26, 2024 by Editor OOctober 26, 2024October 26, 2024046 පොල් වගා කිරීමේ මණ්ඩලය විසින් ජංගම ලොරි රථවලින් ගොස් පාරිභෝගික ජනතාවට පොල් සහන මිලට අලෙවි කිරීමේ වැඩසටහන අද (26) සහ හෙට (27) දින ක්‍රියාත්මක නොවන...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකවිදේශගතව රැකියා කරන ශ්‍රී ලාංකිකයන් මේ වසරේ පළමු මාස නවය තුළ රට වෙනුවෙන් කරපු දේEditor OOctober 26, 2024October 26, 2024 by Editor OOctober 26, 2024October 26, 2024078 විදේශගතව රැකියා කරන ශ්‍රී ලාංකිකයන් 2024 පළමු මාස නවය තුළ මෙරටට එවන ලද ඇමරිකන් ඩොලර් ප්‍රමාණය මිලියන 4,843.3ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි....
Trending Newsඑසැන පුවත්දේශීයරංජන් රාමනායකගේ පක්ෂයේ මහා සමුළුව අද (26) සවස කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී Editor OOctober 26, 2024October 26, 2024 by Editor OOctober 26, 2024October 26, 2024042 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා නායකත්වය දරන එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ මහා සමුළුව අද (26) සවස 2ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. මෙම...