රංජන් රාමනායකගේ පක්ෂයේ මහා සමුළුව අද (26) සවස කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා නායකත්වය දරන එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ මහා සමුළුව අද (26) සවස 2ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. මෙම...