Trending Newsඑසැන පුවත්දේශීයටෙලි සිනමා ගම්මානයක් වසර 30ක ට බදු දීමට ඇත.Editor OJuly 23, 2024July 23, 2024 by Editor OJuly 23, 2024July 23, 2024017 (UTV | කොළඹ) – මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ පවත්වා ගෙන යාමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ මහින්ද රාජපක්ෂ ජාතික...
Trending Newsඑසැන පුවත්දේශීයරාජ්ය සේවයේ වැටුප් විෂමතා ගැන යෝජනා කැඳවයිEditor OJuly 23, 2024July 23, 2024 by Editor OJuly 23, 2024July 23, 2024019 (UTV | කොළඹ) – රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා පත්කරන ලද විශේෂඥ කමිටුව වෙත යෝජනා කැඳවීම ආරම්භ කර තිබෙනවා. ඒ අනුව වැටුප්...
Trending Newsඑසැන පුවත්දේශීයකොරෝනා මළ සිරුරු ගැන ආණ්ඩුවෙන් අලුත් තීරණයක්Editor OJuly 23, 2024 by Editor OJuly 23, 2024024 (UTV | කොළඹ) – කොරෝනා වසංගතය අතරතුර ශ්‍රී ලංකාවේ බලාත්මක කරන ලද අනිවාර්යය ආදාහන ප්‍රතිපත්තිය සම්බන්ධව සමාව අයැදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. කොරෝනා වෛරසයේ සායනික කළමනාකරණය...
Trending Newsඑසැන පුවත්දේශීයරටේ ආර්ථිකය ස්ථාවර මට්ටමට ගෙන ජාත්‍යන්තරයේ විශ්වාසය දිනා ගැනීමට ජනපති ප්රමුඛ ආණ්ඩුවට හැකිවුණා – අගමැතිEditor OJuly 23, 2024July 23, 2024 by Editor OJuly 23, 2024July 23, 2024020 (UTV | කොළඹ) – රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමට ගෙන ජාත්‍යන්තරයේ විශ්වාසය දිනා ගැනීමට ජනපති ප්රමුඛ ආණ්ඩුවට හැකිවූ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. සෘණ තත්ත්වයේ...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිවරණය වළක්වන්නැයි පෙත්සම ගොනු කළ නීතිඥයා, අධිකරණය නියෝග කළ ගාස්තුව ගෙවයි.Editor OJuly 23, 2024July 23, 2024 by Editor OJuly 23, 2024July 23, 2024015 (UTV | කොළඹ) – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය ජනමත විචාරණයකින් සම්මත කරන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ඊශ්රායල් ප්‍රහාරයකින් පලස්තීනුවන් 70ක් ජීවිතක්ෂයටEditor OJuly 23, 2024 by Editor OJuly 23, 2024015 (UTV | කොළඹ) – නැගෙනහිර ඛාන් යුනිස් වෙත ඊශ්‍රායලය ප්‍රහාර දියත් කිරීමෙන් පසු අවම වශයෙන් පලස්තීනුවන් 70 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා...
Trending Newsඑසැන පුවත්දේශීයමැතිවරණයට අවශ්‍ය ලිපිද්‍රව්‍ය මිලදී ගැනීමට ලංසු කැඳවයිEditor OJuly 23, 2024July 23, 2024 by Editor OJuly 23, 2024July 23, 2024021 (UTV | කොළඹ) – මැතිවරණය සඳහා අවශ්‍ය නොමැකෙන තීන්ත ඇතුළු ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව ලංසු කැඳවා තිබේ. ලිපිකවර, කාබන් කොළ, මුද්‍රණ කඩදාසි,...
Trending Newsඑසැන පුවත්දේශීයදුෂ්කරතා හමුවේ වුවත් ගුරුපත්වීම් 16,000ක් ලබාදී ගුරු හිඟය විසඳා තිබෙනවාEditor OJuly 23, 2024July 23, 2024 by Editor OJuly 23, 2024July 23, 2024015 (UTV | කොළඹ) – ආර්ථික දුෂ්කරතා හමුවේ වුවත් ජාතික මට්ටමින් සහ පළාත් මට්ටමින් ගුරු පත්වීම් 16,000ක ප්‍රමාණයක් ලබා දෙමින් ගුරු හිඟයට විසඳුම් ලබාදීමට රජය සමත්...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිවරණයට උතුරෙන් දෙමළ අපේක්ෂකයෙක් – සිංහල අපේක්ෂකයන්ට සහය නැහැ.Editor OJuly 23, 2024 by Editor OJuly 23, 2024016 (UTV | කොළඹ) – ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී දෙමළ ප්‍රජාව නියෝජනය කරන පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට උතුරේ දේශපාලන පක්ෂ කිහිපයක් ගිවිසුම් ගතව ඇතැයි සදහන්....
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිවරණය නියමිත පරිදි පවත්වනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහEditor OJuly 23, 2024 by Editor OJuly 23, 2024016 (UTV | කොළඹ) – අයවැයෙන් මුදල් වෙන්කර ඇත්තේ ජනාධිපතිවරණයට පමණක් බැවින් අනිවාර්යයෙන් ජනාධිපතිවරණය පවත්වන බව, ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...