Trending Newsඑසැන පුවත්දේශීයආණ්ඩුව තවත් ණයක් ගනීEditor OOctober 21, 2024October 21, 2024 by Editor OOctober 21, 2024October 21, 2024077 භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ඔක්තෝබර් 23 වැනිදා සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදන කර තිබේ. ඒ අනුව එහිදී රුපියල් මිලියන 125,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත්...
Trending Newsඑසැන පුවත්දේශීයපාර්ලිමේන්තු ඡන්දයට කුසපත් ඇදීමක්Editor OOctober 21, 2024October 21, 2024 by Editor OOctober 21, 2024October 21, 2024059 පාර්ලිමේන්තු මැතිවරණයේ දේශපාලන ගුවන් ප්‍රචාර සඳහා කාලය වෙන් කිරීමේ කුසපත් ඇදීමට පියවර ගෙන ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා...
Trending Newsඑසැන පුවත්දේශීයදමිතා සමගිය හැර යයි.Editor OOctober 21, 2024October 21, 2024 by Editor OOctober 21, 2024October 21, 2024072 ප්‍රවීණ රංගන ශිල්පිණී දමිතා අබේරත්න මහත්මිය ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය හා එක්වීමට තීරණය කර තිබේ. අද (21) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය ඒ බව සඳහන්...
Trending Newsඑසැන පුවත්දේශීයගිනි අවි 50ක් රජයට බාර දෙයිEditor OOctober 21, 2024October 21, 2024 by Editor OOctober 21, 2024October 21, 2024048 සිවිල් පුද්ගලයින්ට ලබා දී ඇති ගිනිඅවි සහ පතරොම් තාවකාලිකව රජයට ලබා දෙන ලෙස සිදුකළ දැනුම් දීමට අනුව ගිනිඅවි 50කට අධික සංඛ්‍යාවක් යළි ලබා දී ඇති...
Trending Newsඑසැන පුවත්දේශීයමල්වඩම් සිද්ධියේ, නීතිපති උපදෙස් ගන්න පොලීසිය කාලය ඉල්ලයි. නඩුව පෙබරවාරි 10 ට කල්තබයි.Editor OOctober 21, 2024October 21, 2024 by Editor OOctober 21, 2024October 21, 2024052 හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිල නිවස ඉදිරිපිට මල්වඩමක් තැබූ බව කියන සිද්ධියට අදාළව, වෛද්‍ය චමල් සංජීව මහතාට අදාළ පරීක්ෂණයක් සදහා නීතිපති උපදෙස් ලබාගැනීමට...
Trending Newsඑසැන පුවත්දේශීයශ්රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරඟයේ දී ක්‍රීඩාංගණයට පැමිණි පුද්ගලයෙක් අත්අඩංගුවටEditor OOctober 21, 2024October 21, 2024 by Editor OOctober 21, 2024October 21, 2024041 සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පල්ලෙකැළේ ක්‍රීඩාංගනයේ දී ඊයේ (20) පැවති තරඟය අතරතුර ක්‍රීඩා පිටියට කඩාවැදුණ පුද්ගලයෙකු අත්අඩංගුවට...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකඩොලරයේ අද තත්ත්වයEditor OOctober 21, 2024October 21, 2024 by Editor OOctober 21, 2024October 21, 2024062 ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (21) ඩොලරයේ ගැනුම් මිල 288.61ක් ලෙස සටහන් සඳහන් වන අතර, ඩොලරයේ විකුණුම් මිල ෙ රුපියල්...
Trending Newsඑසැන පුවත්දේශීයපාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවෙක් ලෙස නම් කර සිටින, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවි සෙනෙවිරත්න වහාම එම තනතුරෙන් ඉවත් කරන්න – උදය ගම්මන්පිළEditor OOctober 21, 2024October 21, 2024 by Editor OOctober 21, 2024October 21, 2024093 පාස්කු ප්‍රහාරය සිදුවන බවට, රාජ්‍ය බුද්ධි අංශයෙන් එවකට සිටි අපරාධ බුද්ධි අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නට දැනුම් දී ඇති බව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු...
Trending Newsඑසැන පුවත්දේශීයවත්මන් රජයෙන් පත්වීම් ලැබූ ඉහළ නිලධාරීන් දෙදෙනකුට දඬුවම් කළ යුතු බව පාස්කු විමර්ශන වාර්තාවේ, සඳහන් – මැල්කම් කාදිනල් කියයි.Editor OOctober 21, 2024October 21, 2024 by Editor OOctober 21, 2024October 21, 2024062 පාස්කු ප්‍රහාරයට අදාළව පරීක්‍ෂණ කිරිමට පසුගිය රජය විසින් පත් කළ කමිටු වාර්තා දෙකක් තමන් වෙතද ලබාදී ඇති බව අගරදගුරු මැල්කම රංජිත් කාදිනල්තුමන් පවසති. නමුත් එම...
Trending Newsඑසැන පුවත්දේශීයපාර්ලිමේන්තුවේ දෙමළ නියෝජනය අඩු කිරීමේ සැලසුමක් ගැන වඩිවෙල් සුරේෂ් කියයි.Editor OOctober 21, 2024October 21, 2024 by Editor OOctober 21, 2024October 21, 2024069 ප්‍රධාන පක්ෂ විසින් පාර්ලිමේන්තුවේ දෙමළ නියෝජනය අඩු කිරීමේ සැලැසුමක් ක්‍රියාත්මක බව එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පවසනවා. එහි බදුල්ල දිස්ත්‍රික් අපේක්ෂක වඩිවේල් සුරේෂ් මහතා මේ බව ප්‍රකාශ...