Category : එසැන පුවත්

Trending Newsඑසැන පුවත්දේශීය

බන්ධනාගාරගත වන්නන්ගෙන් වැඩි පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් සහ මත්ද්‍රව්‍ය අළෙවිකරුවන්

Editor O
මෙරට බන්ධනාගාරගත සිටින්නන්ගෙන් වැඩි පිරිසක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් සහ මත්ද්‍රව්‍ය අළෙවි කරන්නන් බව බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ ප්‍රකාශ කරයි. එය ප්‍රතිශතයක් ලෙස සියයට 65%...
Trending Newsඑසැන පුවත්දේශීය

සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායිකාව ලෙස හිරුණිකා ඉදිරියටත් කටයුතු කරනවා – සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර

Editor O
සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වෙන බවට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඉදිරිපත් කර තිබෙන ලිපිය භාර නොගන්නා බව සමඟි ජන බලවේගයේ මහ ලේකම් රංජිත්...
Trending Newsඑසැන පුවත්දේශීය

වත්මන් ආණ්ඩුව පැයකට රු. කෝටි 134.29 බැගින් ණය ගන්නවා – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න

Editor O
ඔක්තෝබර් 2 දින සිට 15 දක්වා දවස් 13 ට රජය රුපියල් කෝටි 41,900 ක් හෙවත් රුපියල් මිලියන 419,000 ක භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ණය ලබා...
Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මැතිවරණයේ අපේක්ෂක මනාප අංක නිකුත් කරයි

Editor O
පාර්ලිමේන්තු මැතිවරණයේ අපේක්ෂකයින්ගේ මනාප අංක අද (16) නිකුත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එම අපේක්ෂකයින්ගේ මනාප අංක අද (16) දිනයේ අදාළ දිස්ත්‍රික් ලේකම්...
Trending Newsඑසැන පුවත්දේශීය

පාස්කු ප්‍රහාරයේ වාර්තාව පිළිබඳව විජිත හේරත් කළ ප්‍රකාශය ගැන උදය ගම්මන්පිළ ලුණු ඇඹුල් ඇතිව කියයි.

Editor O
රාජ්‍ය රහස් පනත සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාව අත්අඩංගුවට ගැනීමට ඇති හැකියාව පිළිබඳ ඊයේ රාත්‍රියේ ආණ්ඩුවේ ඉහළ පෙළේ සාකච්ඡාවක් පැවැති බව අපට ආරංචි වුණා...
Trending Newsඑසැන පුවත්දේශීය

නැගෙනහිර පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙක් අල්ලස් ගනිද්දී අල්ලයි.

Editor O
රුපියල් ලක්ෂ දෙකක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් නැගෙනහිර පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන...
Trending Newsඑසැන පුවත්

විශ්‍රාමිකයින් සඳහා පසුගිය ආණ්ඩුවෙන් අනුමත කළ රු. 3,000 අන්තර්කාලීන දීමනාව අද (16) ගිණුම්වලට

Editor O
සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව අද (16) දින සිට ඔවුන්ගේ ගිණුම්වලට මුදා හැරීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. මහා භාණ්ඩාගාරයෙන්...
Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

සහල්, සීනි, අල, ලූණු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල සීමාවක්

Editor O
සහල්, සීනි, අල, ලූණු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. ඔක්තෝබර් 14 වැනිදා සිට 20 වෙනිදා...
Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරණයේ දී ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට වත්මන් ආණ්ඩුවට බැරිබව පේනවා – වෛද්‍ය රමේෂ් පතිරණ

Editor O
ජනාධිපතිවරණයේ දී ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට වත්මන් ආණ්ඩුවට බැරිබව ප්‍රදර්ශනය වෙමින් ඇතැයි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් කණ්ඩායම් නායක වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. ගාල්ල...
Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරණයේ ආදායම් වියදම් වාර්තා බාර දෙන්න ප්‍රමාද වුණ කාරණය බත්තරමුල්ලේ සීලරතන හිමියෝ කියයි.

Editor O
ජනාධිපතිවරණයේ ප්‍රචාරක වියදම් වාර්තා නියමිත වේලාවට මැතිවරණ කොමිසම වෙත බරදීමට තමන්ට නොහැකි වූයේ ගංවතුර තත්වය නිසා බව පසුගිය ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු ලෙස තරග කළ බත්තරමුල්ලේ සීලරතන...