Category : එසැන පුවත්

Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

රජය, භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියකින් රු. මිලියන 97,000ක ණයක් ගනී.

Editor O
ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (15) දින රු. මිලියන 97,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් පැවැත්වින. එම වෙන්දේසිය සඳහා රු. මිලියන 253,675...
Trending Newsඑසැන පුවත්දේශීය

ඇමති-මන්ත්‍රී සඳහා ලබාදෙන ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව අඩු කිරීමේ තීරණයක

Editor O
ඉදිරියේදී අමාත්‍යවරයෙකු සඳහා ලබාදෙන ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව උපරිම වශයෙන් සිව් දෙනෙකුට සීමා කිරීම සඳහා යෝජනා ඉදිරිපත්ව ඇති බව වාර්තාවෙයි. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට උපරිම ලෙස...
Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීය

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම නොවැම්බර් මස ශ්‍රී ලංකාවට

Editor O
එළඹෙන නොවැම්බරයේ නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරයේ තරග කාලසටහනනිකුත් කර තිබේ. නවසීලන්ත කණ්ඩායමේ මෙම තරඟ සංචාරයට විස්සයි විස්ස තරඟ දෙකක් සහ එක්දින තරඟ...
Trending Newsඑසැන පුවත්දේශීය

ඩොලරය ඉහළට

Editor O
ශ්‍රී ලංකා මහබැංකුවේ දෛනික විනිමය අනුපාත සටහන අනුව අද (15) දිනයේදී ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 289.1796ක් සහ විකුණුම් මිල රුපියල් 298.1775ක් සඳහන් විය. (14)...
Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, 17 බ්‍රහස්පතින්දා විශේෂ ප්‍රකාශයක් කරයි

Editor O
හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රහස්පතින්දා (17) විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇතැයි සඳහන්. ජනාධිපතිවරණයෙන් පසුව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන...
Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම් තනතුරින් ඉල්ලා අස්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Editor O
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම් ලෙස කටයුතු කළ ජනාධිපති නීතිඥ තිසත් දේවප්‍රිය බණ්ඩාරවිජයගුණවර්ධන මහතා තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පසුගිය 10 වෙනිදා ඉදිරිපත් කර තිබේ. එකී ඉල්ලා...
Trending Newsඑසැන පුවත්දේශීය

එළඹෙන සඳුදා සිට අලුත් විදේශගමන් බලපත්‍ර දෙනවා – ඇමති විජිත හේරත්

Editor O
එළඹෙන සඳුදා සිට අලුත් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. ‍අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීම සදහා රජයේ ප්‍රවෘත්ති...
Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මැතිවරණයේ අපේක්ෂක මනාප අංක හෙට (16)

Editor O
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ අපේක්ෂකයින්ගේ මනාප අංක හෙට (16) දිනය වන විට ලබාදෙන බව, මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මේ වන විට සියලු දිස්ත්‍රික්කවල මනාප අංක මැතිවරණ...
Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

බැඳුම්කර වංචාවේ චෝදනා ලැබූ මහ බැංකු නිලධාරීන්ගේ වැඩ තහනම්

Editor O
බැඳුම්කර වංචාවට අදාළව චෝදනා ලැබූ මහ බැංකුවේ නිලධාරීන් කිහිපදෙනෙකුගේ වැඩ තහනම් කර ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කරයි. මහ බැංකුවේ අභ්‍යන්තර...
Trending Newsඑසැන පුවත්දේශීය

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ඇතුළු සාමාජිකයෝ ඉල්ලා අස්වෙති.

Editor O
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතළු සාමාජිකයින් සිය ධුරවලින් ඉල්ලා අස්වී තිබේ. එකී ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති...