අපනයන වැඩිකර, විදේශ සංචිත ප්‍රමාණය ඉහළ දමා ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල සමගි ජන බලවේගය සතුව තියෙනවා. – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේ රටේ ණය ගෙවීම 2033 දී සිදු කරන ලෙස කිව්වත් පසුගිය රජය සහ ආණ්ඩුව එය ප්‍රතික්ෂේප කර 2028 සිට ණය ගෙවීමේ ක්‍රියාවලිය...