අවුරුදු 88 ක ට පසු හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මැතිවරණ නාම යෝජනා සිදුවූ වෙනස
වසර 88 කට පසු රාජපක්ෂ පවුලේ කිසිවෙක් මෙවර හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් දේශපාලනයකිරීම සඳහා සිය නියෝජනයක් ඉදිරිපත් කර නැත.* පාර්ලිමේන්තු මැතිවරණයට හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා නාම යෝජනා ලබාදුන්,...