Trending Newsඑසැන පුවත්තැපැල් ඡන්දය සළකුණු කරන දින ප්‍රකාශයට පත් කරයිEditor OOctober 10, 2024October 10, 2024 by Editor OOctober 10, 2024October 10, 2024052 පාර්ලිමේන්තු මැතිවරණෙයේ තැපැල් ඡන්ද නිකුත් කිරීම සහ සලකුණු කිරීම සම්බන්ධ දිනයන් මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව තැපැල් ඡන්ද සලකුණු කිරීම දිස්ත්‍රික්...
Trending Newsඑසැන පුවත්දේශීයඖෂධ හිඟයක් ඇතිවීමේ අවධානමක් ගැන වෛද්‍ය චමල් සංජීව අනාවරණය කරයි.Editor OOctober 9, 2024October 9, 2024 by Editor OOctober 9, 2024October 9, 2024046 ඖෂධ ගෙන්වීමට අදාළව, හිටපු සෞඛ්‍ය ඇමති රමේෂ් පතිරණ විසින් ඉදිරිපත් කරනු ලැබූ ආන්දෝලනාත්මක කැබිනට් පත්‍රිකා නැවත යම් සංශෝධනයන්ට ලක් කර එම නිලධාරීන් විසින්ම වර්තමාන සෞඛ්‍ය...
Trending Newsඑසැන පුවත්දේශීයරංගවේදී කමල් අද්දරආරච්චි උවිදු විජේවීරගේ පක්ෂයෙන් පාර්ලිමේන්තු මැතිවරණයටEditor OOctober 9, 2024October 9, 2024 by Editor OOctober 9, 2024October 9, 2024067 ප්‍රවීන රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර සමග ඉදිරි පාර්ලිමේන්තුවට ඉදිරිපත්වීමට නියමිත බව සඳහන්. කමල්...
Trending Newsඑසැන පුවත්දේශීයපාර්ලිමේන්තු මැතිවරණය ට, විදේශ රටවල් 08කින් නිරීක්ෂණ කණ්ඩායම්Editor OOctober 9, 2024October 9, 2024 by Editor OOctober 9, 2024October 9, 2024046 පාර්ලිමේන්තු මැතිවරණය නිරීක්ෂණය සඳහා සාක් කලාපයීය රටවලට හා රුසියාවට ආරාධනා කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා සඳහන් කරයි. ඒ...
Trending Newsඑසැන පුවත්දේශීයඥානසාර හිමි ට වරෙන්තුEditor OOctober 9, 2024October 9, 2024 by Editor OOctober 9, 2024October 9, 2024055 බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට වරෙන්තු නිකුත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද 9 නියෝග කළාය. ජාතික බල සේනා...
Trending Newsඑසැන පුවත්දේශීයරංජන් රාමනායකගේ අලුත් පක්ෂයට ඩිල්ෂාන් සහ වඩිවෙල් සුරේෂ් එකතු වෙයි.Editor OOctober 9, 2024October 9, 2024 by Editor OOctober 9, 2024October 9, 2024089 රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතාගේ දේශපාලන පක්ෂය වන එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයෙන් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ්...
Trending Newsඑසැන පුවත්දේශීයසම්මානනීය රංගවේදිනිය රත්නපුරයෙන් පාර්ලිමේන්තු මැතිවරණයටEditor OOctober 9, 2024October 9, 2024 by Editor OOctober 9, 2024October 9, 2024049 රංගන ශිල්පිනි දමිතා අබේරත්න පාර්ලිමේන්තු මැතිවරණයට සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට ඉදිරිපත්වීම සඳහා නාම යෝජනා පත්‍රයට අත්සන් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. දමිතා...
Trending Newsඑසැන පුවත්දේශීයබද්දේගම සහ ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සංවර්ධනය කිරීම ට කොරියානු අධාරEditor OOctober 9, 2024October 9, 2024 by Editor OOctober 9, 2024October 9, 2024058 බද්දේගම සහ ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සංවර්ධනය කිරීම සඳහා සුබසාධන ව්‍යාපෘති හඳුනා ගැනීමටත්, එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා දස අවුරුදු විශේෂ සැලැස්මක් සැකසීම සඳහා වූ...
Trending Newsඑසැන පුවත්දේශීයලක්ෂ්මන් කිරිඇල්ල දේශපාලනයෙන් සමුගනී.Editor OOctober 9, 2024October 9, 2024 by Editor OOctober 9, 2024October 9, 2024050 දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර ඇතැයි, විපක්ෂයේ හිටපු සංවිධායක සමගි ජන සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි. මාධ්‍යහමුවකදී අදහස් දක්වමින් කිරිඇල්ල මහතා මේ...
Trending Newsඑසැන පුවත්දේශීයපාසල් සිසුවියගේ සිද්ධිය පිළිබඳ නෙළුම් කුලුණ කළමනාකරන සමාගමෙන් නිවේදනයක්Editor OOctober 9, 2024October 9, 2024 by Editor OOctober 9, 2024October 9, 2024054 කොළඹ නෙළුම් කුලුනෙන් පැන පාසල් සිසුවියක් සියදිවි නසාගැනීම සම්බන්ධයෙන් කොළඹ නෙළුම් කුලුණ කළමණාකාරන පුද්ගලික සමාගම සිය කණගාටුව සහ ශෝකය ප්‍රකාශ කර තිබේ. එම අවාසනාවන්ත සිදුවීම...