Trending Newsඑසැන පුවත්දේශීයසුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරෙන් ඉවත් කරයි.Editor OOctober 8, 2024October 8, 2024 by Editor OOctober 8, 2024October 8, 2024085 සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කිරීමට රජය තීරණය කර තිබේ. ජනාධිපති අනුර දිසානායක මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන්...
Trending Newsඑසැන පුවත්දේශීයලංකා කම්කරු කොන්ග්‍රසයේ උප සභාපති මනෝ ගනේෂන්ගේ පක්ෂයට එකතු වෙයි.Editor OOctober 8, 2024October 8, 2024 by Editor OOctober 8, 2024October 8, 2024094 ලංකා කම්කරු කොන්ග්‍රසයේ උප සභාපති භාරත් රුල්සාමි මහතා දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ සාමාජිකත්වය ලබා ගත්තේය. ඒ මහතා, ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායක සහ උප සභාපති වශයෙන්...
Trending Newsඑසැන පුවත්දේශීයශ්රී ලංකා මහ බැංකුව සතු විදේශ සංචිතයේ වටිනාකම මෙන්නEditor OOctober 8, 2024October 8, 2024 by Editor OOctober 8, 2024October 8, 2024096 ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත ප්‍රමාණය, 2024 සැප්තැම්බර් මාසය අවසානයේ ඇමරිකන් ඩොලර් මිලියන 5,992 ලෙස සටහන්වී ඇත. මෙය 2024 අගෝස්තු මාසය අවසානයේ පැවති...
Trending Newsඑසැන පුවත්දේශීයපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර ඇති තැපැල් මුද්දර නැවත බාර දෙන ලෙස දැනුම් දෙයි.Editor OOctober 8, 2024October 8, 2024 by Editor OOctober 8, 2024October 8, 2024081 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත්කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට හෝ පාර්ලිමේන්තුවට ලබාදෙන ලෙස තැපැල් දෙපාර්තමේන්තුව මන්ත්‍රීවරුන්ගෙන්...
Trending Newsඑසැන පුවත්දේශීයපාර්ලිමේන්තු මැතිවරණට ඉදිරිපත්වන දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලට භාවිතා කළ හැකි ඡන්ද සලකුණු ප්‍රකාශයට පත් කරයි.Editor OOctober 7, 2024October 7, 2024 by Editor OOctober 7, 2024October 7, 2024077 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වෙත භාවිතා කළ හැකි ඡන්ද සලකුණු ගැසට්පත්‍රයක් මගින් මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබේ. 1981...
Trending Newsඑසැන පුවත්දේශීයඅල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල් වරයා පත්කිරීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගනිද්දී තනතුරෙන් ඉල්ලා අස්වන බව අධිකරණයට කියයි.Editor OOctober 7, 2024October 7, 2024 by Editor OOctober 7, 2024October 7, 2024068 අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්. ඒ. කේ. විජේරත්න මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහුගේ පත්වීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම්...
Trending Newsඑසැන පුවත්දේශීයසර්වජන බලය මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ විපක්ෂ නායක ධූරය වෙනුවෙන් – උදය ගම්මන්පිළEditor OOctober 7, 2024October 7, 2024 by Editor OOctober 7, 2024October 7, 2024087 සර්වජන බලය සන්ධානය පදක්කම ලකුණෙන් මෙවර මහමැතිවරණයට ඉදිරිපත් වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිළ මහතා ප්‍රකාශ කරයි. සර්වජන බල පක්ෂ කාර්යාලයේ අද (07)...
Trending Newsඑසැන පුවත්දේශීයශිෂ්යත්වයේ ප්‍රශ්න පිටකිරීමේ සිද්ධීයේ අධ්‍යක්ෂවරයා සහ ගුරුවරයා 22 තෙක් බන්ධනාගාර ගත කරයි.Editor OOctober 7, 2024October 7, 2024 by Editor OOctober 7, 2024October 7, 2024063 මෙවර පැවැති ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් විභාගයට පෙර පිටකළ බව කියන මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයා සහ පාසල් ගුරුවරයා ඔක්තෝබර් 22 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත...
Trending Newsඑසැන පුවත්දේශීයප්රභූ ආරක්ෂක සේවයේ සිටි නිලධාරීන් 1,145 දෙනෙක්, පොලිස් ස්ථාන වෙත ස්ථාන මාරුකරමින් වැඩබලන පොලිස්පතිගෙන් නියෝගයක්.Editor OOctober 7, 2024October 7, 2024 by Editor OOctober 7, 2024October 7, 2024083 ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා දී තිබූ නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්‍ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) සිට පොලිස්ථාන වලට...
Trending Newsඑසැන පුවත්දේශීයසිවනේෂතුරෙහි චන්ද්‍රකාන්තන් පක්ෂය නැගෙනහිර පළාතට තනිව තරඟ කරන තීරණයකEditor OOctober 7, 2024October 7, 2024 by Editor OOctober 7, 2024October 7, 2024058 ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙහි චන්ද්‍රකාන්තන් මහතාගේ නායකත්වයෙන් යුතු දෙමළ මහජන විමුක්ති කොටි හෙවත් “තමිල් මක්කල් විඩුදල පුලිහල්” පක්ෂය මෙවර...