Trending Newsඑසැන පුවත්දේශීය2024 නියමිත වැඩ ඉක්මනින් අවසන් කරන්න.Editor OJuly 4, 2024July 3, 2024 by Editor OJuly 4, 2024July 3, 2024020 (UTV | කොළඹ) – 2024 විමධ්‍යගත අයවැය වැඩසටහන යටතේ අනුමත කරන ලද සියලුම ව්‍යාපෘති අගෝස්තු 31 දිනට පෙර අවසන් කරන ලෙස දන්වා චක්‍රලේඛයක් නිකුත් කර...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිවරණයට වාරණය නියෝගයක් ඉල්ලූ පෙත්සම ට එරෙහිව නීති විශාරදයෝ ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න සූදානම් වෙති.Editor OJuly 4, 2024July 3, 2024 by Editor OJuly 4, 2024July 3, 2024019 (UTV | කොළඹ) – වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථකථනය කරන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට...
Trending Newsඑසැන පුවත්දේශීයජේ. ආර්ගේ මුනුබුරා සජිත් ට සහය පළකරයිEditor OJuly 4, 2024July 4, 2024 by Editor OJuly 4, 2024July 4, 2024014 (UTV | කොළඹ) – මෙරට ප්‍රථම විධායක ජනාධිපති ජේ. ආර් ජයවර්ධන මහතාගේ මුනුබුරා වන ප්‍රදීප් ජයවර්ධන මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන ගමනට සහාය...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්බ්රිතාන්යයේ පාර්ලිමේන්තු මැතිවරණය අද 04Editor OJuly 4, 2024July 3, 2024 by Editor OJuly 4, 2024July 3, 2024017 (UTV | කොළඹ) – බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තු මැතිවරණය අද (04) පැවැත්වේ. මෙවර මැතිවරණයේ දී වැඩි වාසි ඇත්තේ වසර 14 ක් තිස්සේ බ්‍රිතාන්‍යයට නායකත්වය දුන් කොන්සවර්ටිව් පක්ෂයට...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිගෙන් ගුරුවරුන් ට පාඩමක්.Editor OJuly 4, 2024July 3, 2024 by Editor OJuly 4, 2024July 3, 2024016 (UTV | කොළඹ) – ගුරු වෘත්තියට ඇතුළත් වන සියලුදෙනා අනාගත පරපුර වෙනුවෙන් තම සේවය කැප කළයුතු බවත් විනයක් නොමැතිව රටක අධ්‍යාපනය පවත්වාගෙන යා නොහැකි බවත්...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකණය තිරසරභාවය ළඟා කරගැනීම ට පැවති අවිනිශ්චිතතා අවසන් -ඇමති ශෙහාන්Editor OJuly 3, 2024July 3, 2024 by Editor OJuly 3, 2024July 3, 2024021 (UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය ළඟාකර ගැනීම සඳහා පැවති අවිනිශ්චිතතාවයන් සියල්ල මේ වන විට ඉවත්ව ගොස් තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන්...
Trending Newsඑසැන පුවත්දේශීයකෘත්රිම බුද්ධිය සමග ලොව නැගී එන තාක්ෂණයට පිවිසීම අත්‍යාවශ්‍යයි. – අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්තEditor OJuly 3, 2024July 3, 2024 by Editor OJuly 3, 2024July 3, 2024014 (UTV | කොළඹ) – විසි එක් වන සියවසේ සියලු ක්ෂේත්රයන්හි පරිවර්තනීය වෙනසක් සිදු කිරීමට කෘත්‍රිම බුද්ධි තාක්ෂණය අදාළ වන බවත් අප රටට ද ඊට මුහුණ...
Trending Newsඑසැන පුවත්දේශීයසම්බන්ධන්ගෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය ට කදිරවේලු සන්මුගම් කුහදාසන්Editor OJuly 3, 2024 by Editor OJuly 3, 2024014 (UTV | කොළඹ) – දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා කදිරවේලු සන්මුගම් කුහදාසන් මහතා නම්...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ඉන්දියාවේ ආගමික උත්සවයක තෙරපීමකින් 116 ක් ජීවිතක්ෂයටEditor OJuly 3, 2024July 3, 2024 by Editor OJuly 3, 2024July 3, 2024016 (UTV | කොළඹ) – ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි ආගමික උත්සවයකදී ඇති වූ තෙරපීමෙන් මිය ගිය පුද්ගලයින් ගණන 116 දක්වා ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරයි. ...
Trending Newsඑසැන පුවත්දේශීයමේ ආණ්ඩුවේ ඔළුව කරන දේ කඳ දන්නේ නෑ – ආචාර්යය හර්ෂ ද සිල්වාEditor OJuly 3, 2024 by Editor OJuly 3, 2024017 (UTV | කොළඹ) – වත්මන් ආණ්ඩුව සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වූ ආණ්ඩුවක් බවත්, මේ ආණ්ඩුවේ ඔළුව කරන දේ කඳ දන්නේ නෑ. කඳ දන්නේ නෑ අත් දෙක කරන්නේ...