පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට නිකුත් කර ඇති තැපැල් මුද්දර නැවත බාර දෙන ලෙස දැනුම් දෙයි.
පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට නොමිලේ නිකුත්කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට හෝ පාර්ලිමේන්තුවට ලබාදෙන ලෙස තැපැල් දෙපාර්තමේන්තුව මන්ත්රීවරුන්ගෙන්...