Trending Newsඑසැන පුවත්දේශීයඅගමැතිනිය, අගරදගුරු මැල්කම් කාදිනල් හිමි හමුවෙයි.Editor OOctober 4, 2024October 4, 2024 by Editor OOctober 4, 2024October 4, 2024070 අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අතර හමුවක් ඊයේ (03) බොරැල්ල අගරදගුරු නිල නිවසේ දී පැවැත්වින. ජනාධිපතිවරණ ජයග්‍රහණය මෙන්ම ඉදිරි...
Trending Newsඑසැන පුවත්දේශීයඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයිශංකර් නිල සංචාරයක් සඳහා හෙට (04) දිවයිනටEditor OOctober 3, 2024October 3, 2024 by Editor OOctober 3, 2024October 3, 2024067 ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයිශංකර් මහතා නිල සංචාරයක් සඳහා හෙට (04) දිවයිනට පැමිණීමට නියමිතව ඇතැයි සඳහන්. ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ මෙරට සංචාරයේ දී ජනාධිපති අනුර...
Trending Newsඑසැන පුවත්දේශීයපානීය ජල බෝතල් මිල අඩු කරයි.Editor OOctober 3, 2024October 3, 2024 by Editor OOctober 3, 2024October 3, 20240113 බෝතල් කළ පානීය ජලය අළෙවි කරන වෙළෙඳුන් අධික ලාභයක් ලබන බව ශ්‍රී ලංකා ප්‍රමිතිගත පානීය ජල බෝතල් නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන් කරයි. එම නිසා, බෝතල් කළ...
Trending Newsඑසැන පුවත්දේශීයමන්ත්රී ධූර 19ක් පුරප්පාඩු වී මන්ත්‍රීවරු 16 දෙනෙකු අලුතින් දිවුරුම් දුන්, ජනාධිපතිවරු තිදෙනෙකුගේ ධූර කාලයට අයත් වූ නවවෙනි පාර්ලිමේන්තුවEditor OOctober 3, 2024October 3, 2024 by Editor OOctober 3, 2024October 3, 2024098 පසුගිය සැප්තැම්බර් මස 24 වැනිදා ජනාධිපතිවරයා විසින් විසුරුවා හරිනු ලැබූ නව වැනි පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් 241 දෙනෙකු නියෝජනය කළ බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම...
Trending Newsඑසැන පුවත්දේශීයසාම්ප්රදායික දේශපාලන පළිගැනීම්වලට මින් ඉදිරියේදී ඉඩක් නැහැ – ජනාධිපති අනුර දිසානායකEditor OOctober 3, 2024October 3, 2024 by Editor OOctober 3, 2024October 3, 2024092 පුරවැසියා වෙනුවෙන් කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට මෙතෙක් කල් පැවති සාම්ප්‍රදායික දේශපාලන පළිගැනීම්වලට මින් ඉදිරියේදී මුහුණු දීමට සිදු නොවන බවත්, කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම...
Trending Newsඑසැන පුවත්දේශීයමැතිවරණ කොමිෂමට පළාත් පාලන මැතිවරණ ගැනත් මතක් වෙයි.Editor OOctober 3, 2024October 3, 2024 by Editor OOctober 3, 2024October 3, 2024078 පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමෙන් පසු පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළව දින නියම කරන බව මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයක දැක්වේ. 2023 පළාත් පාලන ආයතන ඡන්ද...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපති අනුරට සහාය දෙන්න : අතේ 40ක් කැමතිලුEditor OOctober 3, 2024October 3, 2024 by Editor OOctober 3, 2024October 3, 20240120 පාර්ලිමේන්තු මැතිවරණයේ දී ජනාධිපති අනුර දිසානායක මහාගේ ජාතික ජන බලවේගයට කොන්දේසි විරහිතව සහාය දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරුන් පිරිසක් තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි...
Trending Newsඑසැන පුවත්දේශීයපාර්ලිමේන්තු මැතිවරණයට නාම යෝජනා බාර ගැනීම හෙට (04) ඇරඹේEditor OOctober 3, 2024October 3, 2024 by Editor OOctober 3, 2024October 3, 2024094 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නාමයෝජනා භාර ගැනීම හෙටින් (04) ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව ලබන 11 වැනිදා මධ්‍යහ්න 12 දක්වා නාම යෝජනා භාරදිය හැකි බවයි මැතිවරණ...
Trending Newsඑසැන පුවත්දේශීයවැඩියෙන් ගාස්තු අය කරන බස්රථ ගැන 1955 ට හෝ 0712595555 වට්ස් ඇප් අංකයට පැමිණිලි කරන්නEditor OOctober 3, 2024October 3, 2024 by Editor OOctober 3, 2024October 3, 2024056 බස්රථ ගාස්තුව ඉක්මවා අයකරන බස්රථ වලට එරෙහිව නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජෙනරාල් නයෝමි ජයවර්ධන මහත්මිය පැවසූවාය. එලෙස නියමිත මුදල...
Trending Newsඑසැන පුවත්දේශීයසමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මැතිවරණයේ නාමයෝජනාවලදී තරුණ පිරිසට විශේෂ අවස්ථාවක්Editor OOctober 3, 2024October 3, 2024 by Editor OOctober 3, 2024October 3, 2024072 පාර්ලිමේන්තු මැතිවරණයේ නාම යෝජනාවලදී තරුණ නියෝජනය ඉහළ දැමීමට තීරණය කර ඇතැයි සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි. තරුණ නායකත්වය ගොඩනැගීම බිම් මට්ටමේ...