Trending Newsඑසැන පුවත්ගල්ෆ්දේශීයගාසා හි ළමා අරමුදලට නව කාත්තන්කුඩි මුස්ලිම් පල්ලියෙන් මිලියන 10කට අධික පරිත්‍යාගයක්Editor OJune 23, 2024June 23, 2024 by Editor OJune 23, 2024June 23, 2024016 (UTV | කොළඹ) – ගාසා තීරයේ ගැටුම් පිළිබඳ ශ්‍රි ලංකාවේ ස්ථාවරත්වය කිසි විටෙකත් වෙනස් නොවන බවත්, වසර 05ක් තුළ පලස්තීන රාජ්‍ය පිහිටුවිය යුතුය යන්න ශ්‍රී...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඡන්ද පොරොන්දුවක්Editor OJune 23, 2024 by Editor OJune 23, 2024013 (UTV | කොළඹ) – මෙවර ජනාධිපතිවරණය ජයගෙන තමන් බලයට පත්වීමෙන් පසුව සංක්‍රමණික ප්‍රතිපත්ති ලිහිල් කරන බව හිටපු ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සඳහන් කරයි. ඒ...
Trending Newsඑසැන පුවත්දේශීයජුනි 27 හෝ 28 විය හැකි දෙයක් ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වාගෙන් ඉඟියක්…Editor OJune 23, 2024June 23, 2024 by Editor OJune 23, 2024June 23, 2024017 (UTV | කොළඹ) – එළඹෙන සතියේ 27 හෝ 28 දෙදිනෙන් එක් දිනෙකදී ජනාධිපති රනිල් වික්‍රසිංහ විසින් ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් මිදී ඇතැයි නිවේදනය කරමින් රට පුරා...
Trending Newsඑසැන පුවත්දේශීයරාජපක්ෂ කෙනෙක් ජනාධිපතිවරණයට සූදානම් වෙයි.Editor OJune 23, 2024 by Editor OJune 23, 2024016 (UTV | කොළඹ) – ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අපේක්ෂා කරන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි. අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ හොරණ...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්එල්ටීටීඊ සංවිධානයට, එක්සත් රාජධානියේ පනවා ඇති තහනම තවදුරටත් දීර්ඝ කෙරේ.Editor OJune 23, 2024 by Editor OJune 23, 2024014 (UTV | කොළඹ) – එල්ටීටීඊ සංවිධානයට පනවා ඇති තහනම තවදුරටත් දීර්ඝ කිරීමට එක්සත් රාජධානිය තීරණය කර ඇති බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිවරණයට රනිල් තරඟ කරනවාද…? වජිර අබේවර්ධනගෙන් ප්‍රකාශයක්Editor OJune 23, 2024 by Editor OJune 23, 2024019 (UTV | කොළඹ) – ජනාධිපතිවරණය මෙම වසරේ ඔක්තෝබර් 12 වන දිනට පෙර දිනයකදී පැවැත්විය යුතු බවත්, ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ බලය මැතිවරණ කොමිෂන් සභාවට තිබෙන...
Trending Newsඑසැන පුවත්ක්රීඩාදේශීයඕස්ට්රේලියාවට එරෙහි 20-20 තරඟයෙන් ඇෆ්ගනිස්ථානය ජය ගනී.Editor OJune 23, 2024 by Editor OJune 23, 2024014 (UTV | කොළඹ) – විස්සයි – විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ ඕස්ට්‍රේලියාවට එරෙහි තරඟය ලකුණු 21කින් ඇෆ්ගනිස්තානය ජයගත්හ. තරඟයේ පළමුව පන්දුවට පහරදුන්...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකයෝජිත දේපොළ බද්ද 90% ක් සාමාන්‍ය ජනතාවට බලපාන්නේ නැහැ – මුදල් රාජ්‍ය ඇමතිEditor OJune 22, 2024June 22, 2024 by Editor OJune 22, 2024June 22, 2024014 (UTV | කොළඹ) – දේපොළ බද්ද ක්‍රියාත්මක වන්නේ 2025 වසරේ පළමු කාර්තුවෙන් පසු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. රුවන්වැල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය...
Trending Newsඑසැන පුවත්දේශීයෆොන්සේකා ට ජනාධිපති අපේක්ෂකත්වය නොදුන් නිසා විපක්ෂ නායකතුමාව විවේචනය කරනවාEditor OJune 22, 2024 by Editor OJune 22, 2024015 (UTV | කොළඹ) – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසව විවේචනය කරණ ලද්දේ, ෆොන්සේකා ඉල්ලා සිටි පරිදි ජනාධිපති...
Trending Newsඑසැන පුවත්දේශීයපොහොට්ටුවේ ප්‍රතිපත්තිවලට එකඟ නැති අයට යන්න පුළුවන්Editor OJune 22, 2024 by Editor OJune 22, 2024014 (UTV | කොළඹ) – තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යා හැකි හා එම ප්‍රතිපත්ති ආරක්ෂා කළ හැකි අයකු විය...