Trending Newsඑසැන පුවත්දේශීයපළමු වටයේ සමස්ත ප්‍රතිඵළ ය මෙන්න.Editor OSeptember 22, 2024September 22, 2024 by Editor OSeptember 22, 2024September 22, 2024079 ජනාධිපතිවරණයේ පළමු මනාපයේ සමස්ත නිල ඡන්ද ප්රතිඵළය නිකුත් කර තිබේ. ඒ අනුව අනුර දිසානායක වැඩි ඡන්ද 1,271,880 ක් ඉදිරියෙන් සිටී. මැතිවරණ කොට්ඨාස 22න් 15ක් අනුර...
Trending Newsඑසැන පුවත්දේශීයවැඩි ඡන්ද 1,272,000 කින් අනුර ඉදිරියෙන් – දෙවෙනි මනාප ගණනය කිරීම ඇරඹේEditor OSeptember 22, 2024September 22, 2024 by Editor OSeptember 22, 2024September 22, 2024083 ඡන්ද ප්‍රදේශ 160න් 159 ක නිල ඡන්ද ප්‍රතිඵළ ප්‍රකාශයට පත් කර තිබේ. තෙල්දෙණිය ඡන්ද බලප්‍රදේශයේ නිල ඡන්ද ප්රතිඵළය මේ දක්වා ප්‍රකාශයට පත් කර නැත. එමෙන්ම...
Trending Newsඑසැන පුවත්දේශීයඇඳිරි නීතිය ඉවත් කරයි.Editor OSeptember 22, 2024September 22, 2024 by Editor OSeptember 22, 2024September 22, 2024038 දිවයින පුරා බලපැවැත්වෙන පරිදි පනවා ඇති පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කිරීමට අදහස් නොකරන බව පොලිසිය පවසනවා. ඒ අනුව ඇඳිරි නීතිය දහවල් 12.00න් අනතුරුව ඉවත්...
Trending Newsඑසැන පුවත්දේශීයවැඩි ඡන්ද 359000කින් අනුර ඉදිරියෙන්Editor OSeptember 22, 2024September 22, 2024 by Editor OSeptember 22, 2024September 22, 2024081 ලියාපදිංචි ඡන්ද 8,789,722 ක ට අදාළ නිල ප්‍රතිඵළ මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව වැඩි ඡන්ද 359000කින් අනුර ඉදිරියෙන් සිටි. අනුර දිසානායක...
Trending Newsඑසැන පුවත්දේශීයප්රවීන කලාකරුවෙක් වූ ඩබ්. ජයසිරි මහතා අභාවප්‍රාප්ත වෙයි.Editor OSeptember 22, 2024September 22, 2024 by Editor OSeptember 22, 2024September 22, 2024078 ප්‍රවීණ නළුවෙකු ,තිර රචකයෙක්, ගීත රචකයෙක් සහ නාට්‍ය නිෂ්පාදකයෙක් වූ ඩබ්ලිව්. ජයසිරි මහතා දිවිසැරිය නිමකරයි. මියයන විට ඒ මහතා 77 වැනි වියේ පසුවිය. ඔහු කලක්...
Trending Newsඑසැන පුවත්දේශීයලක්ෂ 71ක ට අදාළ ව ප්‍රකාශයට පත්වූ ප්‍රතිපළවලින් ඡන්ද 354000 කින් අනුර ඉදිරියෙන්Editor OSeptember 22, 2024September 22, 2024 by Editor OSeptember 22, 2024September 22, 2024031 ලියාපදිංචි ඡන්ද 65,25929 ක ට අදාළ නිල ප්‍රතිපළ මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව 354000 ඉක්මවූ වැඩි ඡන්ද සංඛ්‍යාවකින් අනුර දිසානායක ඉදිරියෙන් සිටිනවා....
Trending Newsඑසැන පුවත්දේශීයඡන්ද ලක්ෂ 42කට අදාළව නිකුත් කළ ප්‍රතිඵළවලින් ලක්ෂ 14ක් ලබාගෙන අනුර දැනට ඉදිරියෙන්Editor OSeptember 22, 2024September 22, 2024 by Editor OSeptember 22, 2024September 22, 2024089 ජනාධිපතිවරණයේ මේ වන විට ප්‍රකාශිත ප්‍රතිඵළ අනුව , අනුර දිසානායක ඡන්ද ලක්ෂ 4ක ට වැඩි සංඛ්‍යාවකින් ඉදිරියෙන් සිටී. අනුර දිසානායක – 1,490,426 44.39% සජිත් ප්‍රේමදාස...
Trending Newsඑසැන පුවත්දේශීයමේ දක්වා ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵළවලින් පැහැදිලි බහුතරය අනුර කුමාරටEditor OSeptember 22, 2024September 22, 2024 by Editor OSeptember 22, 2024September 22, 2024069 අනුර දිසානායක – 979,339 47.34% සජිත් ප්‍රේමදාස – 575,544 27.82% රනිල් වික්‍රමසිංහ – 313,467 15.15% ලියාපදිංචි ඡන්ද 2,537,448 ප්‍රකාශිත ඡන්ද 2,119,885 83.54% ප්‍රතික්ෂේපිත ඡන්ද 51,153...
Trending Newsඑසැන පුවත්දේශීයඅද රෑ 10 සිට හෙට අලුයම 06 දක්වා ඇඳිරි නීතියEditor OSeptember 21, 2024September 21, 2024 by Editor OSeptember 21, 2024September 21, 2024034 රට පුරා ඇඳිරි නීතිය පැනවේ. ඒ අනුව අද (21) රාත්‍රී 10 සිට හෙට (22) අලුයම 6 වන තෙක් මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා...
Trending Newsඑසැන පුවත්දේශීයනිදහස් හා සාධාරණ මැතිවරණයක් සාර්ථකව පැවැත්වූවා – මැතිවරණ කොමසාරිස්Editor OSeptember 21, 2024September 21, 2024 by Editor OSeptember 21, 2024September 21, 2024032 සාමකාමී සහ නිදහස් සාධාරණ මැතිවරණය ක් පැවැත්වූ බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කරයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (21) පස්වරුවේ මාධ්‍යට...