ලෝක කුසලාන තරඟාවලියට සහභාගී වන කාන්තා ක්‍රිකට් සංචිතය ප්‍රකාශයට පත් කරයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතව ඇති අයි.සී.සී. විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය අද (20) ප්‍රකාශයට පත්...