කොළඹ නගරය, කොට්ටාව, පිළියන්දල, නුගේගොඩ අද (18) විශේෂ රථවාහන සැලැස්මක්
ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්වීම්වලට අදාළ අවසන් ප්‍රචාරක රැස්වීම් අද (18) කොළඹ නගරය, කොට්ටාව, පිළියන්දල සහ නුගේගොඩ, ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතව තිබේ. ඒ අනුව අපේක්‍ෂකයන් සහභාගි...