කුලියාපිටියේ වාහන කර්මාන්තශාලාව ජනාධිපති රනිල් වික්රමසිංහගේ ප්රධානත්වයෙන් සැප් : 17 දා විවෘත කෙරේ. දිනකට වාහන 25ක් එකලස් කෙරේ.
යහපාලන ආණ්ඩුව සමයේ සහ ඉන්පසු මෑතක් වන තුරු දේශපාලන වේදිකාවේ ප්රධාන මාතෘකාවක් වූ කුලියාපිටිය වොක්සවැගන් කර්මාන්තශාලාව මේ වන විට යථාර්ථයක් බවට පත්වී තිබේ. ඒ අනුව...