Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකබදු අඩු කර, ජනතාවට සහන දෙනවා යැයි කියමින් බලයට පැමිණි අය දැන් කියන කතාවEditor OFebruary 12, 2025February 12, 2025 by Editor OFebruary 12, 2025February 12, 2025042 මෙම වසර තුළ බදු අඩු කිරීමේ කිසිදු හැකියාවන් නොමැති බව චතුරංග අබේසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි. ඔහු පවසන්නේ ජත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැමිණ ඇති එකඟතා අනුව...
Trending Newsඑසැන පුවත්දේශීයනවම් පුර පසළොස්වක පොහොය අද යිEditor OFebruary 12, 2025February 12, 2025 by Editor OFebruary 12, 2025February 12, 2025049 නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට (12) යෙදී තිබේ. සැරියුත් මුගලන් මහරහතන් වහන්සේට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම, ඇතැම් භික්ෂුන් තුළ ඇති වු දුර්මත දුරු කිරීමට ඕවාද...
Trending Newsඑසැන පුවත්දේශීයකතානායක වැටුපත් මාලිමාවේ පක්ෂ අරමුදලට ද…?Editor OFebruary 11, 2025February 11, 2025 by Editor OFebruary 11, 2025February 11, 2025043 ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 159 දෙනාගේ වැටුප පක්ෂයේ පොදු අරමුදලකට යන බව එම පක්ෂය විසින් පවසා ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා...
Trending Newsඑසැන පුවත්දේශීයපොලීසිය තුළ විශේෂ ආරක්ෂාව බාර අංශයක් ස්ථාපිත කරයි.Editor OFebruary 11, 2025February 11, 2025 by Editor OFebruary 11, 2025February 11, 2025038 පොලිසිය තුළ ‘ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශේෂ ආරක්ෂක දිශාව භාර’ යනුවෙන් නව තනතුරක් ස්ථාපිත කර තිබෙන බව අද (11) කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවක දී පොලිස්...
Trending Newsඑසැන පුවත්දේශීයඩෑන් ප්‍රියසාද් රිමාන්ඩ්Editor OFebruary 11, 2025February 11, 2025 by Editor OFebruary 11, 2025February 11, 2025042 අත්අඩංගුවට ගත් සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඩෑන් ප්‍රියසාද් පෙබරවාරි 14 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබේ. ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන්...
Trending Newsඑසැන පුවත්දේශීයමත් ද්‍රව්‍ය භාවිතා කිරීමේ චෝදනා මත පොලීසියේ 17 ක් මාස හතරක දී සේවයෙන් නෙරපයි.Editor OFebruary 11, 2025February 11, 2025 by Editor OFebruary 11, 2025February 11, 2025072 මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ චෝදනා මත පසුගිය මාස හතරක කාලය තුළ පොලිස් නිලධාරීන් 17 දෙනෙකු සේවයෙන් පහ කර තිබේ. අද (11) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ...
Trending Newsඑසැන පුවත්දේශීයලබන සතියේත් විදුලි කප්පාදුවක්Editor OFebruary 11, 2025February 11, 2025 by Editor OFebruary 11, 2025February 11, 2025079 මෙගාවොට් 1,105ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එකතුකර නොතිබීම නිසා ලබන සතියේදී අනිවාර්යයෙන්ම විදුලි කප්පාදුවකට යාමට සිදුවන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති...
Trending Newsඑසැන පුවත්දේශීයවායු සමනය කළ මැදිරි සහිත කාර්යාලයීය දුම්රිය කිහිපයක් ධාවනයට සැලසුමක්Editor OFebruary 11, 2025February 11, 2025 by Editor OFebruary 11, 2025February 11, 2025036 වායු සමනය කළ මැදිරි සහිත කාර්යාලීය දුම්රිය කිහිපයක් ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබේ. ඒ අනුව ගාල්ල සිට කොළඹ කොටුව දක්වා දුම්රිය දෙකක්,...
Trending Newsඑසැන පුවත්දේශීයකතරගම නාවික හමුදා කඳවුරේ පිපිරීමක්Editor OFebruary 11, 2025February 11, 2025 by Editor OFebruary 11, 2025February 11, 2025043 කතරගම නාවික හමුදා සංචාරක බංගලාවේ අද උදෑසන ගෘහස්ථ LP ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි. තුවාල ලබා ඇත්තේ මාතර...
Trending Newsඑසැන පුවත්දේශීයජනවාරි මාසයේ දී වෙඩි තැබීමේ සිද්ධීන් 13ක්Editor OFebruary 11, 2025February 11, 2025 by Editor OFebruary 11, 2025February 11, 2025054 මෙම වසරේ ජනවාරි 01 වැනිදා සිට මේ දක්වා කාලය තුළ වෙඩි තැබීමේ සිද්ධින් 13ක් වාර්තා වූ බව පොලීසිය පවසයි. අද (11) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ...