Trending Newsඑසැන පුවත්දේශීයජීනිවාහි මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයේදී ශ්‍රී ලංකාව ගැන කතා කරයි.Editor OSeptember 10, 2024September 10, 2024 by Editor OSeptember 10, 2024September 10, 2024080 ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 සියලුම ප්‍රජාවන්ට හා අවදානමට ලක්විය හැකි කණ්ඩායම් වෙත මූල්‍ය අර්බුදයේ බලපෑම අවම කිරීම සඳහා රජය සුබසාධන ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාත්මක කර ඇති...
Trending Newsඑසැන පුවත්දේශීයරට දියුණු කළ හැකි එකම නායකයා සජිත් ප්‍රේමදාස මහතා බව, ජනතාව තේරුම්ගෙන තියෙනවා. – පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්Editor OSeptember 10, 2024September 10, 2024 by Editor OSeptember 10, 2024September 10, 2024098 උතුරු නැගෙනහිර වගේම දකුණේත්, සහජීවනය ගොඩනගා රට දියුණු කළ හැකි එකම නායකයා සජිත් ප්‍රේමදාස මහතා යැයි සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්...
Trending Newsඑසැන පුවත්දේශීයසාමාන්ය පෙළ විභාගයේ ප්‍රතිඵළ මෙම මාසය අවසන්වීමට පෙර – විභාග දෙපාර්තමේන්තුවEditor OSeptember 10, 2024September 10, 2024 by Editor OSeptember 10, 2024September 10, 2024066 2023 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මාසය තුළදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා. ඒ අනුව සාමාන්‍ය පෙළ...
Trending Newsඑසැන පුවත්දේශීයමහපොළ ශිෂ්‍යත්ව දීමනාව ඉහළ දමයි.Editor OSeptember 10, 2024September 10, 2024 by Editor OSeptember 10, 2024September 10, 2024070 විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබාදෙන මහපොළ හා ශිෂ්‍යාධාර වාරිකය ඉහළ නැංවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය දී තිබේ. ඒ අනුව මහපොළ ශිෂ්‍යත්ව වාරිකය රුපියල් 7,500 දක්වාත්, ශිෂ්‍යාධාර...
Trending Newsඑසැන පුවත්දේශීයඋතුරේ ජනතාවගේ දේශපාලන කැමැත්ත ගැන, පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන්ගේ පැහැදිලි කිරීම.Editor OSeptember 10, 2024September 10, 2024 by Editor OSeptember 10, 2024September 10, 2024076 උතුරේ දේශපාලන පක්ෂ රනිල් වික්‍රමසිංහට සහය නොදීමට මූලික හේතුව ඔහු රාජපක්ෂවරුන් සමඟ දේශපාලනය කිරීමත්, රාජපක්ෂ පිලේ සිටි ඩග්ලස් දේවානන්ද, අන්ගජන් රාමනාදන්, පිල්ලෙයාන්, කරුණා අම්මාන්, වියලේන්ද්‍රන්...
Trending Newsඑසැන පුවත්දේශීයසමගි ජනබලවේගය ට එරෙහිව රනිල් – අනුර කරන රහස් ගනුදෙනුවක් ගැන සජිත් හෙළි කරයි.Editor OSeptember 10, 2024September 10, 2024 by Editor OSeptember 10, 2024September 10, 2024031 සාමාන්‍ය ජනතාවට සලකන පොදු ජනතාවට සේවය කරන පොඩි මිනිසා රකින ආණ්ඩුවක් බිහි කිරීමට සමගි ජන බලවේගය කැපවෙන බවත්, රනිල් වික්‍රමසිංහ සහ අනුර කුමාර පක්ෂ දෙකක් ලෙස...
Trending Newsඑසැන පුවත්දේශීයදිස්ත්රික් තේරීම්බාර නිලධාරීන් මැතිවරණ කොමිෂමටEditor OSeptember 10, 2024September 10, 2024 by Editor OSeptember 10, 2024September 10, 2024070 දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් අද (10) පෙරවරුවේ මැතිවරණ කොමිසම හමුවට කැඳවා තිබේ. දිස්ත්‍රික් සහකාර කොමසාරිස්වරුන් සහ නියෝජ්‍ය කොමසාරිස්වරු ද, කොමිසමට කැඳවා ඇති බව මැතිවරණ කොමිෂම සඳහන්...
Trending Newsඑසැන පුවත්දේශීයපක්ෂ සහ අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීමට වාහනවල අළවා ඇති ස්ටිකර් වහාම ගලවන්න – මැතිවරණ කොමිෂමෙන් පොලීසියට නියෝගEditor OSeptember 10, 2024September 10, 2024 by Editor OSeptember 10, 2024September 10, 2024063 පක්ෂ සහ අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීමට වාහනවල අළවා ඇති ස්ටිකර් වහාම ගලවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් සියලු පොලිස් ස්ථාන වෙත දැනුම් දී තිබේ. ඒ අනුව...
Trending Newsඑසැන පුවත්දේශීයරාජ්ය සේවයේ නොදන්වා දින 05ක් සේවයට වාර්තා නොකළොත් සේවය හැර යාමේ නිවේදනයEditor OSeptember 10, 2024September 10, 2024 by Editor OSeptember 10, 2024September 10, 2024063 රාජ්‍ය නිලධාරීන් නොදන්වා දින 5කට වැඩි කාලයක් සේවයට වාර්තා නොකරන්නේනම් එම දින 5ට පසුව එළැඹෙන පළමු දින 5 තුළ සේවය හැරයාමේ නිවේදන නිකුත් කළ යුතු...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිවරණය හේතුවෙන් සියලු පාසල් 20 වෙනිදා නිවාඩුEditor OSeptember 9, 2024September 9, 2024 by Editor OSeptember 9, 2024September 9, 2024077 ලබන 21වනදා පැවැත්වෙන ජනාධිපතිවරණය හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් 20 වන දින වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි. ලබන 23 වැනිදා සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වෙනු...