Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපති අපේක්ෂක විවාදයේ දෙවෙනි වටය අද (08) සවසEditor OSeptember 8, 2024September 8, 2024 by Editor OSeptember 8, 2024September 8, 2024071 මාර්තු 12 ව්‍යාපාරය සංවිධානය කරන ජනාධිපති අපේක්ෂක විවාද මාලාවේ දෙවැනි අදියර අද (08) සවස 3.00 සිට 5.00 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට...
Trending Newsඑසැන පුවත්ක්රීඩාදේශීයධනංජය – කමිදු ශ්‍රී ලංකාවේ ගෞරවය වෙනුවෙන් සටනකEditor OSeptember 8, 2024September 8, 2024 by Editor OSeptember 8, 2024September 8, 2024057 ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරඟය, අද (08) තුන්වැනි දිනටත් ලන්ඩන්හි කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරඟයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය, සියලු දෙනා...
Trending Newsඑසැන පුවත්දේශීයනාමල්ගේ වැලිමඩ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් අරන් ඇවිත්Editor OSeptember 8, 2024September 8, 2024 by Editor OSeptember 8, 2024September 8, 2024061 පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ පැවැති ජන හමුවට සෙල්ලම් පිස්තෝලයක් සහිතව පැමිණි තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි. රැස්වීම...
Trending Newsඑසැන පුවත්දේශීයඉලංකයෙි තමිල් අරුසු පක්ෂයේ නායකයා ජනාධිපති රනිල් ගැන විශ්වාසය තබයි.Editor OSeptember 8, 2024September 8, 2024 by Editor OSeptember 8, 2024September 8, 2024054 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර දෙමළ ජනතාවගේ ගැටලු විසඳා උතුරු පළාතේ සංවර්ධනය තහවුරු කරනු ඇතැයි තමා විශ්වාස කරන බව ඉලංගෙයි තමිල් අරසු කච්චි...
Trending Newsඑසැන පුවත්දේශීයවෘත්තීයවේදීන් දේශපාලනයට ගෙන ඒමට නම් ඊට සරිලන වැටුපක් ලබාදිය යුතුයි – ආචාර්යය හර්ෂ ද සිල්වාEditor OSeptember 8, 2024September 8, 2024 by Editor OSeptember 8, 2024September 8, 2024057 වෘත්තීයවේදීන් දේශපාලනයට ගෙන ඒමට නම් ඊට සරිලන වැටුපක් ලබාදිය යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කරයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ හර්ෂ...
Trending Newsඑසැන පුවත්දේශීයසජබ ආණ්ඩුවකින් සෞඛ්‍යයට සහ අධ්‍යාපනයට රාජ්‍ය පාලනය තුළ වැඩි වටිනාකමක් – සජිත් ප්‍රේමදාසEditor OSeptember 7, 2024September 8, 2024 by Editor OSeptember 7, 2024September 8, 2024054 සමගි ජන බලවේග ආණ්ඩුවකින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් සෞඛ්‍ය, නිදහස් අධ්‍යාපනය ඇතුළු පුරවැසියන් තුළ තිබිය යුතු අනෙකුත් ආර්ථික , සමාජීය අනෙකුත් අයිතිවාසිකම් සත්‍ය වශයෙන් මුලික අයිතියක්...
Trending Newsඑසැන පුවත්දේශීයපෘථිවියෙන් වාර්තා වූ උණුසුම්ම කාලය මෙම වසරේ ග්‍රීෂ්ම සමයයි- කොපර් නිකස් දේශගුණික විපර්යාස සේවාවEditor OSeptember 7, 2024September 7, 2024 by Editor OSeptember 7, 2024September 7, 2024053 මෙතෙක් පෘථිවියෙන් වාර්තා වී තිබූ උණුසුම්ම කාල පරිච්ඡේදය මෙම වසරේ ග්‍රීෂ්ම සමය බව කොපර් නිකස් දේශගුණික විපර්යාස සේවාව සඳහන් කරයි. එම කාලයේ පැවැති අධික උෂ්ණත්වය...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකසාර්ව ආර්ථික සමුළුවේ සත්කාරකත්වයට ශ්‍රී ලංකා මහ බැංකුව එකතු වෙයි.Editor OSeptember 7, 2024September 7, 2024 by Editor OSeptember 7, 2024September 7, 2024060 සාර්ව ආර්ථික සමුළුව සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව,ආසියානු සංවර්ධන බැංකු ආයතනය හා ආසියා ශාන්තිකර ව්‍යවහාරික ආර්ථික විද්‍යා සංගමය ඒ්කාබද්ධව පස්වන වසර සඳහාත් අඛණ්ඩව සමසත්කාරකත්වය ලබා...
Trending Newsඑසැන පුවත්ක්රීඩාදේශීයලෝක ශූරතා කණිෂ්ඨ මල්ලවපොර තරගාවලියේ කාන්තා කිලෝග්‍රෑම් 53 බර පන්තියේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවටEditor OSeptember 7, 2024September 7, 2024 by Editor OSeptember 7, 2024September 7, 2024049 ස්පාඤ්ඤයේ පැවැත්වෙන ලෝක ශූරතා කණිෂ්ඨ මල්ලවපොර තරගාවලියේ කාන්තා කිලෝග්‍රෑම් 53 බර පන්තියේ ලෝකඩ පදක්කම, නෙත්මි අහිංසා දිනාගත්තාය. එහිදී ඇය හා තරඟ කළ වැලේරියා මිකිටීච් 6-2...
Trending Newsඑසැන පුවත්දේශීයඡන්ද මධ්‍යස්ථානවල කලබල කළොත් වෙඩි තියන්න පොලීසියට බලයEditor OSeptember 7, 2024September 7, 2024 by Editor OSeptember 7, 2024September 7, 2024052 ඡන්ද මධ්‍යස්ථානවලදී කලබල ඇති කර ඡන්දයට බාධා කරන සහ මැතිවරණ කටයුතු කඩාකප්පල් කරන පුද්ගලයන්ට සහ මැර කණ්ඩායම් පාලනයට වෙඩි තැබීමට පොලීසියට බලයදී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. මැතිවරණ නීතිය අනුව...