Trending Newsඑසැන පුවත්දේශීයරනිල් සහ සජිත් එකතු වෙයිද ?Editor OSeptember 4, 2024September 4, 2024 by Editor OSeptember 4, 2024September 4, 2024066 එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානය හා සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතා පැවැත්වීමට සූදානමක් ඇතැයි වාර්තාවේ. එම පක්ෂ දෙකට එක්ව ඉදිරි ජනාධිපතිවරණයට මුහුණ දිය යුතු...
Trending Newsඑසැන පුවත්දේශීයශ්රී ලංකාවේ ප්‍රබල වෘත්තිය සමිති එකමුතුවක් වන වැඩබිමේ අපි සංවිධානයේ සහාය සජිත් ප්‍රේමදාසටEditor OSeptember 4, 2024September 4, 2024 by Editor OSeptember 4, 2024September 4, 2024078 ශ්‍රී ලංකාවේ ප්‍රභලතම වෘත්තිය සමිති එකමුතුවක් වන වැඩබිමේ අපි සංවිධානය, ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගයේ රට හදන වැඩපිළිවෙලට සහයෝගය දීමට...
Trending Newsඑසැන පුවත්දේශීයපාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කළ, රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු ස්වාධීන වෙයි.Editor OSeptember 4, 2024September 4, 2024 by Editor OSeptember 4, 2024September 4, 2024065 නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී ස්වාධීනව කටයුතු කරන බව ප්‍රකාශ කළේය. අද (04) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඒ...
Trending Newsඑසැන පුවත්දේශීයරාජ්ය සේවකයන් තමන්ගේ අනාගතය ගැන සිතා ඡන්දය භාවිතා කරන්න – වජිර අබේවර්ධනEditor OSeptember 4, 2024September 4, 2024 by Editor OSeptember 4, 2024September 4, 2024063 මෙරට සංවර්ධනයේ ගාමක බලවේගය වන රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ තවත් පියවරක් වශයෙන් බවත් එය කිසිසේත්ම...
Trending Newsඑසැන පුවත්දේශීයනව විදෙස් ගමන් බලපත්‍ර 15දා දිවයිනට ලැබෙනවා.Editor OSeptember 4, 2024September 4, 2024 by Editor OSeptember 4, 2024September 4, 2024056 නව ආරක්ෂක ක්‍රම සහිත විදෙස් ගමන් බලපත්‍රය ලබන 15 වැනි දා වනවිට මෙරටට ලැබෙනු ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව නව විදෙස්...
Trending Newsඑසැන පුවත්දේශීයඇතමුන් වේදිකාවල පොරොන්දු දී යන විට, මම වේදිකාවට එන්නේ පොරොන්දු ඉෂ්ට කරලයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහEditor OSeptember 4, 2024September 4, 2024 by Editor OSeptember 4, 2024September 4, 2024057 රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළ යෝජනා සිය ප්‍රතිපත්ති ප්‍රකාශනවලින් ඉවත් කර ගන්නා ලෙසත් තමන් දැනටමත් එම කටයුත්ත ඉටු කර අවසන් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
Trending Newsඑසැන පුවත්දේශීයතැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම ඇරඹේEditor OSeptember 4, 2024September 4, 2024 by Editor OSeptember 4, 2024September 4, 2024055 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම අද (04) සිට ආරම්භවී තිබේ. දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිෂන් සභාවට අයත් කාර්යාල, කාර්යාලවල නිලධාරීන් සහ නියෝජ්‍ය පොලිස්පති, පොලිස් අධිකාරී, පොලිස්...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිවරණයට අදාළව මත විමසීම් කරන ටියුෂන් ගුරුවර ගුරුවරියන් අත්අඩංගුවට ගන්නවා. -මැතිවරණ කොමිෂමEditor OSeptember 3, 2024September 3, 2024 by Editor OSeptember 3, 2024September 3, 2024035 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් උපකාරක පන්ති ගුරුවරුන් විසින් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මත විමසමින් ඡන්ද පවත්වා ඒවා අන්තර්ජාලයට මුදා හැරීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බව මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය...
Trending Newsඑසැන පුවත්දේශීයඅගරදගුරු හිමිපාණන් සිදුකරන ඇතැම් ප්‍රකාශ ආගමික සංහිදියාවට හානිදායකයි – පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන නායක ස්වාමීන් වහන්සේEditor OSeptember 3, 2024September 3, 2024 by Editor OSeptember 3, 2024September 3, 2024051 අගරදගුරු හිමිපාණන් සිදුකරන ඇතැම් ප්‍රකාශවලින් ආගමික සංහිදියාවට බරපතළ හානියක් සිදුවන බව මහා සංඝරත්නය සඳහන් කරති. ඕනෑම අයෙකුට තම අදහස ප්‍රකාශ කළ හැකි වුව ද ඉන්...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකත්රීපෝෂ නිෂ්පාදනයට අදාළ තීරණයකට කැබිනට් අනුමැතියEditor OSeptember 3, 2024September 3, 2024 by Editor OSeptember 3, 2024September 3, 2024099 ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා වන වාර්ෂික බඩඉරිඟු සහ සෝයා බෝංචි ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව බඩඉරිඟු මෙට්‍රික් ටොන් 6,000ක් සහ සෝයා බෝංචි මෙට්‍රික්...