Trending Newsඑසැන පුවත්දේශීයඑක් අපේක්ෂකයෙක්ටනම් කතිරය විතරයිEditor OSeptember 2, 2024September 2, 2024 by Editor OSeptember 2, 2024September 2, 2024058 ජනාධිපතිවරණයේ දී එක් අපේක්ෂකයෙකුට ඡන්දය ප්‍රකාශ කරන්නේ නම් කතිරය ලකුණ සහ මනාප ප්‍රකාශ කරන්නේ නම් එක, දෙක සහ තුන ලෙස අංක සටහන් කළ යුතු බව...
Trending Newsඑසැන පුවත්දේශීයහිටපු ජනාධිපති මෛත්රිගේ පෙත්සමක් සලකා බැලීම ලබන 27 දා කල් තබයි.Editor OSeptember 2, 2024September 2, 2024 by Editor OSeptember 2, 2024September 2, 2024060 අධිකරණයට අපහාස කළේයැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ගොනුකර ඇති පෙත්සමක් සළකා බැලීම ලබන 27 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. අභියාචනාධිකරණ...
Trending Newsඑසැන පුවත්දේශීයසාමයේ ආර්ථික ප්රතිලාභ රට පුරා විහිදී යන වැඩසටහන් ක්‍රියාත්මක කරනවා – සජිත් ප්‍රේමදාසEditor OSeptember 2, 2024September 2, 2024 by Editor OSeptember 2, 2024September 2, 2024070 සාමයේ ආර්ථික ප්රතිලාභ රට පුරා විහිදී යන වැඩසටහන් ක්‍රියාත්මක කරන බව සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. යාපනයේ ධීවර සහ...
Trending Newsඑසැන පුවත්දේශීය”නාමල් දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වේEditor OSeptember 2, 2024September 2, 2024 by Editor OSeptember 2, 2024September 2, 2024078 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීමේ උත්සවය අද (02) කොළඹ දී පැවැත්වින. ‘නාමල් දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය...
Trending Newsඑසැන පුවත්දේශීයතැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේදී අනන්‍යතාව තහවුරු කිරීමට වලංගු හැඳුනුම්පත්Editor OSeptember 2, 2024September 2, 2024 by Editor OSeptember 2, 2024September 2, 2024072 ඡන්දය සලකුණු කිරීම සඳහා අනන්‍යතාව තහවුරු කිරීම අනිවාර්යය වන අතර ඒ සඳහා ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය, වලංගු විදේශ ගමන් බලපත්‍රය හෝ මැතිවරණ කොමිෂන් සභාව...
Trending Newsඑසැන පුවත්දේශීයදහතුන්වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනයේ පොලිස් හා ඉඩම් බලතල ක්‍රියාත්මක කරන්නේ නැහැ – ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂEditor OSeptember 2, 2024September 2, 2024 by Editor OSeptember 2, 2024September 2, 2024061 දහතුන්වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනයේ පොලිස් හා ඉඩම් බලතල ක්‍රියාත්මක නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසනවා.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක...
Trending Newsඑසැන පුවත්දේශීයනිල ඡන්ද දැන්වීම් පත්‍රිකා හෙට (03) සිට නිවෙස්වලටEditor OSeptember 2, 2024September 2, 2024 by Editor OSeptember 2, 2024September 2, 2024063 ජනාධිපතිවරණය සඳහා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද (02) තැපැල් දෙපාර්තමේන්තුවට භාර දෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මැතිවරණ කොමිසම...
Trending Newsඑසැන පුවත්දේශීයසජිත් ට සහාය දෙන බවට සුමන්තිරන් මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය පක්ෂයේ මතය නෙවෙයි. – මාවෙයි සේනාධිරාජාEditor OSeptember 1, 2024September 1, 2024 by Editor OSeptember 1, 2024September 1, 2024040 වවුනියාවේ පෞද්ගලික හෝටලයකදී ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ පිරිසක් රැස්වී සජිත් ප්‍රේමදාසමහතාට සහාය දැක්වීමට ගත් තීරණය තම පක්ෂයේ නිල මතය නොවේ යැයි එහි ජ්‍යෙෂ්ඨතම නායකයකු වනමාවෙයි...
Trending Newsඑසැන පුවත්දේශීයදෙමළ ජාතික සන්ධානයේ පිරිසක් ජනාධිපතිවරණයේදී සජිත්ට සහය දීමට තීරණය කිරීම සහ ඉන්දීය ආරක්ෂක උපදේශකගේ ශ්‍රී ලංකා සංචාරයEditor OSeptember 1, 2024September 1, 2024 by Editor OSeptember 1, 2024September 1, 2024076 ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයකුට සහාය පළ කර සාකච්ඡා මාර්ගයෙන් දෙමළ ජනතාවගේ අභිලාෂයන් තහවුරු කරගැනීමට උත්සහා කරන ලෙසට මෙරට සංචාරයේ නිරත ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ජාතික...
Trending Newsඑසැන පුවත්දේශීයජාතිවාදය-ආගම්වාදය ඉවත දමා ආර්ථිකය වෙනුවෙන් සහයෝගය දෙන්න – ජනාධිපතිEditor OSeptember 1, 2024September 1, 2024 by Editor OSeptember 1, 2024September 1, 2024056 ජාතිවාදය සහ ආගම්වාදය ඉවත දමා ආර්ථිකය වෙනුවෙන් සියලුදෙනා එක්ව රට ගොඩනැගිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මේ අතර මුස්ලිම් ජනතාවගේ කැමැත්ත මත භූමිදානය...