Trending Newsඑසැන පුවත්දේශීයයෝෂිත ට සහ ඩේසි ට නඩුEditor OFebruary 11, 2025February 11, 2025 by Editor OFebruary 11, 2025February 11, 2025061 යෝෂිත රාජපක්ෂට මුදල් ලද ආකාරය සම්බන්ධව 2016 වසරේ සිට සිදුකළ විමර්ශන අනුව, සාධාරණ පැහැදිලි කිරීමක් සිදුකිරීමට නොහැකි වූ බැවින් ඔහුට එරෙහිව මුදල් විශුද්ධීකරණ පනත යටතේ...
Trending Newsඑසැන පුවත්දේශීයවිදුලිය බිඳ වැටීම ගැන විපක්ෂ නායකගෙන් ප්‍රකාශයක්Editor OFebruary 11, 2025February 11, 2025 by Editor OFebruary 11, 2025February 11, 2025069 දිවයින පුරා සිදුවූ විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද සිය X ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශයක් සිදුකර තිබේ. ඔහු පෙන්වා දෙන්නේ විදුලිය විසන්ධි...
Trending Newsඑසැන පුවත්දේශීයඩෑන් ප්‍රියසාද් කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවටEditor OFebruary 11, 2025February 11, 2025 by Editor OFebruary 11, 2025February 11, 2025051 සිංහලේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු ඩෑන් ප්‍රියසාද් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුව එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අද (11) අලුයම ඩුබායි සිට මෙරටට පැමිණි අවස්ථාවේ...
Trending Newsඑසැන පුවත්දේශීයවිදුලි බල සැපයුම ගැන භයානක තත්ත්වයක් නිරීක්ෂණය වනවා. – අජිත් පී පෙරේරාEditor OFebruary 10, 2025February 10, 2025 by Editor OFebruary 10, 2025February 10, 2025051 විදුලි බිඳ වැටීමට ද ආණ්ඩුවේ සුපුරුදු වැඩපිළිවෙළ අනුව පසුගිය ආණ්ඩුවට චෝදනා කිරීමට විදුලි බල ඇමතිවරයා කටයුතු කරමින් ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී....
Trending Newsඑසැන පුවත්දේශීයවිදුලි කප්පාදුව සිදුවන ආකාරය ගැන විස්තර දැනගන්න ක්‍රමවේදයක්Editor OFebruary 10, 2025February 10, 2025 by Editor OFebruary 10, 2025February 10, 2025054 තමන් පදිංචි ප්‍රදේශයට අදාළව විදුලි කප්පාදුව සිදුවන ආකාරය දැනගැනීම සඳහා විදුලි බල මණ්ඩලය නව ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර තිබේ. එම මණ්ඩලය පැවසුවේ ඒ අනුව එම මණ්ඩලය...
Trending Newsඑසැන පුවත්දේශීයශ්රේෂ්ඨාධිකරණ තීන්දුවක් ප්‍රකාශයට පත් කරන්න පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවයි.Editor OFebruary 10, 2025February 10, 2025 by Editor OFebruary 10, 2025February 10, 2025045 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම්වලට අදාළ තීරණය කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම්දීම සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක්...
Trending Newsඑසැන පුවත්දේශීයස්වාධීන අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීමට තීරණයක්Editor OFebruary 10, 2025February 10, 2025 by Editor OFebruary 10, 2025February 10, 2025029 රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි ස්වාධීන අභිචෝදක කාර්යාලක් ස්ථාපිත කිරීමට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය තීරණය කර තිබේ. ඒ අනුව එහි මූලික පියවරක් වශයෙන් විද්වත්...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකතෙත වී කිලෝව රු. 110-115ට මෝල් හිමියන් මිලදී ගනී – රජයේ වී ගබඩා වේලෙයි.Editor OFebruary 10, 2025February 10, 2025 by Editor OFebruary 10, 2025February 10, 2025034 වෙළෙඳපොළේ තෙත වී කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 110 – 115ත් අතර දක්වා ඉහළ ගොස් තිබේ. ගොවීන් බොහෝ දෙනෙකු මේ හේතුවෙන් තෙත වී වැඩි මිලට අළෙවි...
Trending Newsඑසැන පුවත්දේශීයදාගැබ ඇතුළු ඉදිකිරීම් ඉවත් නොකළහොත් තිස්ස විහාරය බිඳ දමනවා – ශ්‍රී ධරන්ගෙන් ප්‍රකාශයක්Editor OFebruary 10, 2025February 10, 2025 by Editor OFebruary 10, 2025February 10, 20250125 අනවසර ඉදිකිරීමක් ලෙස සලකා රජය යාපනය කන්කසන්තුරේ තිස්ස විහාරයේ ඉදිකිරීම් ඉවත් නොකළහොත් ඉඩම්වල අයිතිකරුවන් සෙසු පිරිස සමග එකතු වී බලහත්කාරයෙන් එම ඉදිකිරීම් ඉවත් කරණු ඇතැයි...
Trending Newsඑසැන පුවත්දේශීයවිදුලි කප්පාදුවක් අත ළඟ ද…?Editor OFebruary 10, 2025February 10, 2025 by Editor OFebruary 10, 2025February 10, 2025033 විදුලිය විසන්ධි වීම හේතුවෙන් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයද බිඳවැටී ඇති අතර, එම හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ රට පුරා නිරන්තර විදුලි කප්පාදුවක් සිදුවනු ඇතැයි ලංකා...