Trending Newsඑසැන පුවත්දේශීයහැරගිය අය අපිත් සමග එකතු වෙන්න – පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂEditor OAugust 7, 2024August 7, 2024 by Editor OAugust 7, 2024August 7, 2024033 (UTV | කොළඹ) – ජනාධිපතිවරණයට තරඟ කිරීමට සැලැස්මක් නොතිබුණත් අභියෝගාත්මක අවස්ථාවේ පක්‍ෂ කළ ඉල්ලීම බාරගත් බවත් පක්‍ෂය හැර ගිය පිරිසට ද නැවත පක්‍ෂයකට එක්වන ලෙස...
Trending Newsඑසැන පුවත්දේශීයජාතික පාසල් ගුරු පුරප්පාඩු සඳහා දුන් පත්වීම් 1700න් 462ක් භාරගෙන නැහැ.Editor OAugust 7, 2024 by Editor OAugust 7, 2024027 (UTV | කොළඹ) – ජාතික පාසල්හි ගුරු පුරප්පාඩු පිරවීම සඳහා ලබාදුන් පත්වීම් 1700න් 462ක් භාරගෙන නැති බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ...
Trending Newsඑසැන පුවත්දේශීයජනපතිවරණය සටනක් නොවේ. මම එන්නේ රට වෙනුවෙන් – රනිල් වික්‍රමසිංහEditor OAugust 7, 2024 by Editor OAugust 7, 2024027 (UTV | කොළඹ) – මට මේ ජනපතිවරණය සටනක් නොවේ. මා එන්නේ කා එක්කවත් සටන් කරන්න නොවෙයි. මා එන්නේ මගේ ප්‍රතිපත්ති සමග බවත්, ඇත්ත කියලා රට...
Trending Newsඑසැන පුවත්දේශීයදයාසිරි ජයසේකර ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් සජිත්ගේ සහයටEditor OAugust 7, 2024 by Editor OAugust 7, 2024033 (UTV | කොළඹ) – ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය...
Trending Newsඑසැන පුවත්දේශීයරිෂාඩ් බදියුදීන්ගේ සහාය කාටද…. ?Editor OAugust 7, 2024August 7, 2024 by Editor OAugust 7, 2024August 7, 2024033 (UTV | කොළඹ) – සමස්ත ලංකා මහජන පක්ෂයේ ජනාධිපතිවරණයේදී සහාය ලබාදෙන්නේ කුමන අපේක්ෂකයාට දැයි ලබන 14වෙනිදා නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බව, එම පක්ෂයේ නායක...
Trending Newsඑසැන පුවත්දේශීයපොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට නාමල්Editor OAugust 7, 2024 by Editor OAugust 7, 2024033 (UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නම් කර තිබේ. පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම්...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ කළ ප්‍රකාශයක ඇතුළත් චෝදනා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රතික්ෂේප කරයි.Editor OAugust 7, 2024August 7, 2024 by Editor OAugust 7, 2024August 7, 2024053 (UTV | කොළඹ) – කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ විසින් කරන ලද ප්‍රකාශයක ඇතුළත් චෝදනා ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරන බව කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශය අවධාරණය කරයි....
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකජ්යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා විශේෂ පොලී අනුපාතිකයක්Editor OAugust 6, 2024August 6, 2024 by Editor OAugust 6, 2024August 6, 2024034 (UTV | කොළඹ) – ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා විශේෂ පොලී අනුපාතිකයක් නැවත ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය දී තිබේ. වර්තමානයේ ස්ථාවර තැන්පතු සඳහා වන...
Trending Newsඑසැන පුවත්දේශීයදමිළ ප්‍රගතිශීලී සන්ධානයේ සහය සජිත් ප්‍රේමදාසටEditor OAugust 6, 2024August 6, 2024 by Editor OAugust 6, 2024August 6, 2024062 (UTV | කොළඹ) – දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ සහය ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන බව, එම සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා සඳහන්...
Trending Newsඑසැන පුවත්ක්රීඩාදේශීයඅන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නිර්දේශ නාම අතර ට චමරි අතපත්තුEditor OAugust 6, 2024August 5, 2024 by Editor OAugust 6, 2024August 5, 2024028 (UTV | කොළඹ) – අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ජූලි මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාව සඳහා නිර්දේශ නාම 03 අතරට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුගේ නම ද ඇතුළත්...