Trending Newsඑසැන පුවත්ගල්ෆ්දේශීයවිදෙස්ව්යාපාරිකලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළටEditor OAugust 6, 2024August 6, 2024 by Editor OAugust 6, 2024August 6, 2024039 (UTV | කොළඹ) – ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 76.77 දක්වාද...
Trending Newsඑසැන පුවත්දේශීයසුරක්ෂා සිසු රක්ෂණය මැතිවරණ කොමිෂමෙන් නතර කරයි.Editor OAugust 6, 2024August 5, 2024 by Editor OAugust 6, 2024August 5, 2024033 (UTV | කොළඹ) – සුරක්ෂා සිසු රක්ෂණය උරුමය ඔප්පු යනාදී සියලු ඔප්පු ප්‍රදානය කිරීම් ඡන්දය අවසන් වනතුරු නතර කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති ලේකම්වරයා...
Trending Newsඑසැන පුවත්දේශීයසරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඇප තියයි.Editor OAugust 6, 2024August 5, 2024 by Editor OAugust 6, 2024August 5, 2024033 (UTV | කොළඹ) – ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඊයේ (05) ඇප මුදල් තැන්පත් කෙරිණ....
Trending Newsඑසැන පුවත්දේශීයවිදුලිබල ඛණිජ තෙල් ආශ්‍රිත සියලු කාර්යයන් සඳහා අති විශේෂ ගැසට් නිවේදනයක්Editor OAugust 6, 2024August 6, 2024 by Editor OAugust 6, 2024August 6, 2024032 (UTV | කොළඹ) – විදුලිබල සැපයීම සම්බන්ධ සියලුම සේවා සහ ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට් නිවේදනයක්...
Trending Newsඑසැන පුවත්දේශීයවිජයදාස රාජපක්ෂ පසුපෙළට යයි.Editor OAugust 6, 2024August 5, 2024 by Editor OAugust 6, 2024August 5, 2024036 (UTV | කොළඹ) – අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාට ආණ්ඩු පක්ෂයේ පසු පෙළ ආසනයක් වෙන්...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිවරණය සඳහා තැපැල් දෙපාර්තමේන්තුවෙන් සේවකයින් 12,000ක්Editor OAugust 6, 2024August 5, 2024 by Editor OAugust 6, 2024August 5, 2024034 (UTV | කොළඹ) – මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් තැපැල් කටයුතු සඳහා පමණක් සේවකයින් 12,000ක් සූදානම් කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. ප්‍රමුඛතා සේවා යටතේ මැතිවරණ...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්බංගලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා ධුරයෙන් ඉල්ලා අස්වෙයිEditor OAugust 5, 2024August 5, 2024 by Editor OAugust 5, 2024August 5, 2024036 (UTV | කොළඹ) – බංගලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. පවතින ආණ්ඩුවට එරෙහිව ජනතාව අඛණ්ඩවල විරෝධතා පළ කිරීම හේතුවෙන් අගමැතිවරිය එම තීරණය...
Trending Newsඑසැන පුවත්දේශීයතැපැල් ඡන්දය සඳහා අයදුම් කිරීමේ කාලය දීර්ඝ කෙරේEditor OAugust 5, 2024 by Editor OAugust 5, 2024040 (UTV | කොළඹ) – ජනාධිපතිවරණය ට අදාළ, තැපැල් ඡන්දය සඳහා අයදුම්පත් කැඳවීමේ කාල සීමාව දීර්ඝ කර තිබේ. තැපෑලේ දී සිදුවිය හැකි ප්‍රමාදවීම සහ කොමිෂන් සභාව...
Trending Newsඑසැන පුවත්දේශීයමාධ්ය ආයතන ප්‍රධානීන් සහ මැ.කො. අතර සාකච්ඡාවක්Editor OAugust 5, 2024August 5, 2024 by Editor OAugust 5, 2024August 5, 2024032 (UTV | කොළඹ) – මාධ්‍ය ආයතන ප්‍රධානීන් මැතිවරණ කොමිෂන් සභාවට අද(05) කැඳවා තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසුවේ ඉදිරි ජනාධිපතිවරණයේ කටයුතු සම්බන්ධයෙන්...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකරටේ ආර්ථිකය ඉදිරියට ගෙන යෑමේදී වත්මන් රජයේ වැඩපිළිවෙළ හැර වෙනත් විකල්පයක් නැහැ – ජනාධිපතිEditor OAugust 5, 2024 by Editor OAugust 5, 2024043 (UTV | කොළඹ) – අධ්‍යාපනය, ව්‍යවස්ථාව සහ බලය බෙදීම වැනි කරුණු පිළිබඳ විවිධ අදහස් දැරිය හැකි මුත් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යෑමේදී වත්මන් රජයේ වැඩපිළිවෙළ...