Trending Newsඑසැන පුවත්දේශීයමේ වසරේ ගතවූ කාලය තුළ රියදුරු බලපත්‍ර 3,200ක් අධිකරණයෙන් තාවකාලිකව තහනම් කරලාEditor ONovember 8, 2024November 8, 2024 by Editor ONovember 8, 2024November 8, 2024032 මෙම වසරේ ගත වූ කාලය තුළ අධිකරණ මගින් රියදුරු බලපත්‍ර 3,249 ප්‍රමාණයක් තාවකාලිකව අවලංගු කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. ඒම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ...
Trending Newsඑසැන පුවත්දේශීයරුපියල් කෝටි දහසකට අධික මුදලක් වංචා කළ කාන්තාවක් සහ පුරුෂයෙක් කටුනායකදී අත්අඩංගුවටEditor ONovember 8, 2024November 8, 2024 by Editor ONovember 8, 2024November 8, 2024051 රුපියල් කෝටි දහසක පමණ මුදලක් වංචා කර රටින් පළාගොස් සිටි පුද්ගලයෙකු සහ කාන්තාවක අද (08) අලුයම කටුනායක ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි...
Trending Newsඑසැන පුවත්දේශීයරජයේ සියලු පාසල් නොවැම්බර් 13දා නිවාඩුයි.Editor ONovember 8, 2024November 8, 2024 by Editor ONovember 8, 2024November 8, 2024048 පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් නොවැම්බර් 13 වනදා සිට සියලුම පාසල් සඳහා නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. මැතිවරණයෙන් පසුව එළඹෙන 18 වනදා පාසල් නැවත...
Trending Newsඑසැන පුවත්දේශීය”පුළුවන් ශ්‍රී ලංකා” ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනයාමට, වත්මන් ආණ්ඩුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එකඟවෙලා ද ? – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රශ්න කරයිEditor ONovember 7, 2024November 7, 2024 by Editor ONovember 7, 2024November 7, 2024033 වත්මන් ජනාධිපති අනුර දිසානායක මහතා අනුගමනය කරන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යන ඔවුන්ගේ ප්රතිපත්තියද ? එසේ නැතිනම් ‘‘පුළුවන් ශ්‍රී ලංකා’’ යන තමන්ගේ ප්‍රතිපත්තිය දැයි හිටපු...
Trending Newsඑසැන පුවත්දේශීයවෛද්ය මොහොමඩ් සාෆිගෙන්, ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණිල්ලක්.Editor ONovember 7, 2024November 7, 2024 by Editor ONovember 7, 2024November 7, 2024043 ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයට සැලැසුම් සහගතව කුමන්ත්රණකාරී ව්‍යාජ ප්‍රකාශයන් සිදු කර තමන් අත්අඩංගුවට ගෙන පීඩාවට පත් කිරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙසට...
Trending Newsඑසැන පුවත්දේශීයඋසස් පෙළ විභාගය පැවැත්වෙන දින මෙන්නEditor ONovember 7, 2024November 7, 2024 by Editor ONovember 7, 2024November 7, 2024041 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2024 විභාගය නොවැම්බර් 25 දින ආරම්භ වී දෙසැම්බර් 20 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. උසස් පෙළ විභාගයේ...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ගැටළු ගැන ආගමන හා විගමන නිලධාරී සංගමයෙන් නිවේදනයක්Editor ONovember 7, 2024November 7, 2024 by Editor ONovember 7, 2024November 7, 2024033 විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. විදේශ...
Trending Newsඑසැන පුවත්දේශීයතල් සංවර්ධන මණ්ඩලය ට ජනාධිපති පත්කළ දෙවෙනි සභාපතිවරයාටත්, කාර්යය මණ්ඩලයෙන් විරෝධයක්Editor ONovember 7, 2024November 7, 2024 by Editor ONovember 7, 2024November 7, 2024052 ජනාධිපතිවරයා විසින් තල් සංවර්ධන මණ්ඩලයේ නව සභාපතිවරයා වශයෙන් පත් කළ පුද්ගලයා දූෂිත පුද්ගලයෙකු බව කියමින් තල් සංවර්ධන මණ්ඩලයේ යාපනය කාර්යාලයේ කාර්යය මණ්ඩලය ඊයේ (06) යාපනයේදී...
Trending Newsඑසැන පුවත්දේශීයලොහාන් සහ බිරිඳ 18 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරයි.Editor ONovember 7, 2024November 7, 2024 by Editor ONovember 7, 2024November 7, 2024028 නීති විරෝධීව එකලස් කරන ලද මෝටර් රථයක් භාවිත කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ හා ඔහුගේ බිරිඳ එළඹෙන 18 වනදා දක්වා රක්ෂිත...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්කැනඩාව ”ටික්-ටොක්” වලට වැට බඳීEditor ONovember 7, 2024November 7, 2024 by Editor ONovember 7, 2024November 7, 2024027 කැනඩාවේ ”ටික් ‘ටොක්” සමාජ ජාලය සීමා පැනවීමට එරට රජය තීරණය කර ඇතැයි විදේශ මාධ්‍ය සඳහන් කරයි. නමුත් පරිශීලකයින්ට තවමත් ජනප්‍රිය වීඩියෝ යෙදුම වෙත ප්‍රවේශ වීමට...