ලෙබනනයට යන්න එපා. ශ්‍රී ලංකා පුරවැසියන්ට දැනුම් දීමක් – විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි
(UTV | කොළඹ) – අත්‍යාවශ්‍ය හේතුවකට හැර ලෙබනනයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස විදේශ අමාත්‍ය අලී සබ්රි මහතා ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කරයි. මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය...