Trending Newsඑසැන පුවත්දේශීයරනිල් ගාවට ගිය ඇතැම් මන්ත්‍රීවරු ඊයේ රෑම මාව හමුවුණා – නාමල් රාජපක්ෂEditor OJuly 30, 2024July 30, 2024 by Editor OJuly 30, 2024July 30, 2024031 (UTV | කොළඹ) – රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්වීමට ගිය ඇතමුන් සහයෝගය දැක්වීමට යෑමට පෙර, පසු සහ අද පෙරවරුවේත් සිය නිවසට පැමිණි බවත් මැතිවරණයක් ප්‍රකාශයට...
Trending Newsඑසැන පුවත්දේශීයආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 92 ජනාධිපති රනිල්ට සහාය පළ කරයි.Editor OJuly 30, 2024July 30, 2024 by Editor OJuly 30, 2024July 30, 2024035 (UTV | කොළඹ) – ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් සහය පළ කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මන්ත්‍රීවරු අනූ දෙදෙනකු (92) සහාය පළ කර ඇතැයි ජනාධිපති මාධ්‍ය...
Trending Newsඑසැන පුවත්දේශීයවිදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචනගේ සහාය ජනාධිපති රනිල්ටEditor OJuly 30, 2024 by Editor OJuly 30, 2024032 (UTV | කොළඹ) – ඉදිරි ජනාධිපතිවරණයේ දී සිය සහය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට ලබා දෙන බව පොදුජන පෙරමුණේ සාමාජික විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන...
Trending Newsඑසැන පුවත්දේශීයරට අනතුරේ – ත්‍රෛනිකායික මහනාහිමිවරුනි මැදිහත්වන්න විමල්ගෙන් ලියමනක්Editor OJuly 30, 2024July 30, 2024 by Editor OJuly 30, 2024July 30, 2024033 (UTV | කොළඹ) – පාලකයා විසින් ශ‍්‍රී ලංකා රාජ්‍යය විදේශ ආධිපත්‍යයට යටත් කිරීමේ මහා සැලසුම පරාජය කිරීම සඳහා මැදිහත් වන ඉල්ලීමක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල්...
Trending Newsඑසැන පුවත්දේශීයහිටපු ජනාධිපති මෛත්‍රීපාල ඇතුළු තිදෙනෙකුට එරෙහි වාරණ නියෝග ඔක්තෝබර් 09 දක්වා දීර්ඝ කෙරේEditor OJuly 30, 2024July 30, 2024 by Editor OJuly 30, 2024July 30, 2024022 (UTV | කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු පක්ෂ නියෝජිතයින්ට නිකුත් කර තිබූ වාරණ නියෝග නවයක් ඔක්තෝබර් 09වෙනි දින...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්Editor OJuly 30, 2024 by Editor OJuly 30, 2024033 (UTV | කොළඹ) – ගතවූ වසර දෙකක කාලය තුළ රට සාර්ථකත්වයට ගෙන ඒමට සහය ලබාදුන් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තම ස්තුතිය පිරිනමන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
Trending Newsඑසැන පුවත්දේශීයපොහොට්ටුවේ පෙති ගැලවේ – රනිල්ගේ මල් පිපේEditor OJuly 30, 2024July 29, 2024 by Editor OJuly 30, 2024July 29, 2024027 (UTV | කොළඹ) – පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලය ගෙන ආ යෝජනාවට විරුද්ධ වූ පිරිස ඇතුළු මැති ඇමතිවරුන් කණ්ඩායමක් ඊයේ (29) රාත්‍රියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසුණ...
Trending Newsඑසැන පුවත්දේශීයඉදිරි ජනාධිපතිවරණයේදී සාම්ප්‍රදායික දේශපාලන මතවාද අනුව කටයුතු කළොත් රට තුළ සිවිල් යුද්ධයක් ඇති වීමේ අවධානමක් – එජාප සභාපති වජිර අබේවර්ධනEditor OJuly 30, 2024July 29, 2024 by Editor OJuly 30, 2024July 29, 2024034 (UTV | කොළඹ) – ඉදිරි ජනාධිපතිවරණයේදී සාම්ප්‍රදායනුකූල දේශපාලන මතවාදයන්ට අනුව කටයුතු කළහොත් රට තුළ යළිත් සිවිල් යුද්ධයක් ඇති වීමේ අවධානමක් ඇති බවත්, එවැනි තත්ත්වයක් ඇති...
Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික2024 වසරේ පළමු කාර්තුව තුළ කොළඹ වරාය ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක ආදායමක් උපයයිEditor OJuly 30, 2024July 29, 2024 by Editor OJuly 30, 2024July 29, 2024029 (UTV | කොළඹ) – කොළඹ වරාය 2024 වසර තුළ 23.6% ක විශිෂ්ට වර්ධන වේගයක් වාර්තා කරමින් මෙහෙයුම් කාර්ය සාධනයේ සැලකිය යුතු ප්‍රගතියක් අත් කර ගෙන...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිවරණයේදී රිෂාඩ් බදියුදීන්ගේ සහය කාටද…?Editor OJuly 30, 2024July 29, 2024 by Editor OJuly 30, 2024July 29, 2024029 (UTV | කොළඹ) – සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සහය ලබාදෙන ලෙස ඉල්ලමින්, ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන්ම ආරාධනා කළ බවත්, සහය දෙන්නේ කාටදැයි තවම තීරණය කර...