Trending Newsඑසැන පුවත්දේශීයදයාසිරිගේ පැමිණිල්ලකට අදාළ නඩුවක් 31ට කල්යයි.Editor OJuly 24, 2024July 24, 2024 by Editor OJuly 24, 2024July 24, 2024031 (UTV | කොළඹ) – මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ සමයේ තමන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගනිමින් නිකුත් කර තිබූ චෝදනා...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්නේපාලයේ ගුවන් යානයක් කඩා වැටීමෙන් ගුවන් යානා කාර්මිකයන් ඇතුළු 18 දෙනෙක් ජීවිතක්ෂයටEditor OJuly 24, 2024July 24, 2024 by Editor OJuly 24, 2024July 24, 2024046 (UTV | කොළඹ) – නේපාලයේ කත්මණ්ඩු අගනුවර අද (23) උදෑසන සිදුවූ ගුවන්යානා අනතුරකින් 18 දෙනෙක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය සදහන් කරයි. නේපාලයේ සයුරා ගුවන් සේවයට...
Trending Newsඑසැන පුවත්දේශීයතෙන්නකෝන්ට, පොලිස්පති ධූරයේ රාජකාරී කිරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්Editor OJuly 24, 2024July 24, 2024 by Editor OJuly 24, 2024July 24, 2024032 (UTV | කොළඹ) – දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. ඒ අනුව මෙම අතුරු තහනම් නියෝගය...
Trending Newsඑසැන පුවත්දේශීයදෘෂ්යාබාධිත ප්‍රජාව ට විශේෂ ඡන්ද පත්‍රිකාවක්Editor OJuly 24, 2024July 24, 2024 by Editor OJuly 24, 2024July 24, 2024037 (UTV | කොළඹ) – එළඹෙන ජනාධිපතිවරණයේදී දෘෂ්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් විශේෂ ඡන්ද පත්‍රිකාවක් පළමු වරට නිකුත් කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා වගකිවයුතු රජයක් පිළිබඳ...
Trending Newsඑසැන පුවත්දේශීයඅගාධයේ තිබූ රට ඔසවා තැබුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ – රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත්Editor OJuly 24, 2024July 24, 2024 by Editor OJuly 24, 2024July 24, 2024057 (UTV | කොළඹ) – ඉතිහාසයේ දරුණුතම ආර්ථික අගාධයට වැටී තිබූ රට වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ යථා තත්ත්වයට පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළඹෙන...
Trending Newsඑසැන පුවත්දේශීයබී කොයින් පීරමීඩ ප්‍රචාරය කළ තිදෙනෙකුට රටින් පිටවීම තහනම්Editor OJuly 24, 2024July 24, 2024 by Editor OJuly 24, 2024July 24, 2024040 (UTV | කොළඹ) – බී කොයින්ස් නමින් මහා පරිමාණ නීති විරෝධී පිරමීඩ මුල්‍ය ආයතනයක් මෙරට ප්‍රචලිත කිරීම සඳහා දායක වූයේ යැයි කියන පුද්ගලයින් තිදෙනෙකුට රටින්...
Trending Newsඑසැන පුවත්දේශීයසිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධන සහිතව ඒකමතිකව සම්මතයිEditor OJuly 24, 2024July 24, 2024 by Editor OJuly 24, 2024July 24, 2024024 (UTV | කොළඹ) – සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ඊයේ (23) ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත වූහ. පනත් කෙටුම්පත දෙවන වන කියවීමේ...
Trending Newsඑසැන පුවත්දේශීයටෙලි සිනමා ගම්මානයක් වසර 30ක ට බදු දීමට ඇත.Editor OJuly 23, 2024July 23, 2024 by Editor OJuly 23, 2024July 23, 2024029 (UTV | කොළඹ) – මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ පවත්වා ගෙන යාමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ මහින්ද රාජපක්ෂ ජාතික...
Trending Newsඑසැන පුවත්දේශීයරාජ්ය සේවයේ වැටුප් විෂමතා ගැන යෝජනා කැඳවයිEditor OJuly 23, 2024July 23, 2024 by Editor OJuly 23, 2024July 23, 2024032 (UTV | කොළඹ) – රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා පත්කරන ලද විශේෂඥ කමිටුව වෙත යෝජනා කැඳවීම ආරම්භ කර තිබෙනවා. ඒ අනුව වැටුප්...
Trending Newsඑසැන පුවත්දේශීයකොරෝනා මළ සිරුරු ගැන ආණ්ඩුවෙන් අලුත් තීරණයක්Editor OJuly 23, 2024 by Editor OJuly 23, 2024035 (UTV | කොළඹ) – කොරෝනා වසංගතය අතරතුර ශ්‍රී ලංකාවේ බලාත්මක කරන ලද අනිවාර්යය ආදාහන ප්‍රතිපත්තිය සම්බන්ධව සමාව අයැදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. කොරෝනා වෛරසයේ සායනික කළමනාකරණය...