Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකභාණ්ඩාගාර බිල්පත් පොලීය තවත් පහළට.Editor OJanuary 3, 2025January 3, 2025 by Editor OJanuary 3, 2025January 3, 2025038 මෙම වසරේ පළමු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය ජනවාරි 01 වැනිදා පැවැත්වින. එහිදී වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබුණු භාණ්ඩාගාර බිල්පත්වල වටිනාකම රුපියල් මිලියන 168,000 කි. පසුගිය වෙන්දේසියට...
Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික‘2024 වසරේ ශ්‍රී ලාංකිකයා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහEditor OJanuary 3, 2025January 3, 2025 by Editor OJanuary 3, 2025January 3, 2025069 මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරික සඟරාවක් වන ”එල්එම්ඩී” සඟරාව 2024 වසර සඳහා ‘වසරේ ශ්‍රී ලාංකිකයා’ ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා නම් කර...
Trending Newsඑසැන පුවත්දේශීයනව වසරේ පාර්ලිමේන්තුව ජනවාරි 07 වෙනිදා රැස්වෙයිEditor OJanuary 3, 2025January 3, 2025 by Editor OJanuary 3, 2025January 3, 2025045 නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි 7 වනදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය කර තිබේ. ජනවාරි 7 වනදා සිට 10 වනදා දක්වා...
Trending Newsඑසැන පුවත්දේශීයපාර්ලිමේන්තු කාර්යය මණ්ඩලයේ දීමනා කපාහැරීමේ තීරණයක්…Editor OJanuary 3, 2025January 2, 2025 by Editor OJanuary 3, 2025January 2, 2025045 පාර්ලිමේන්තුවේ සේවකයන් සඳහා වන නිවාඩු හිලවු දීමනාව නොගෙවීමට තීන්දුවක් ගෙන තිබේ. රජයේ ආරංචි මාර්ග පැවසුවේ පවතින ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බවයි....
Trending Newsඑසැන පුවත්දේශීයඅවම බස් ගාස්තුව රුපියල් 50ක් කිරීමට යෝජනාවක්Editor OJanuary 2, 2025January 2, 2025 by Editor OJanuary 2, 2025January 2, 2025043 වැට් බදු පහළ නොදැමීම ඉන්ධන මිල අඩු නොකිරීම ආදී හේතු මත ඉදිරියේදී බස් ගාස්තුව වැඩි කිරීමට සිදුවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි....
Trending Newsඑසැන පුවත්දේශීයකෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් ජාතික කොඩිය වැරැදියට ඔසවලා – දුම්න්ද දිසානායකEditor OJanuary 2, 2025January 2, 2025 by Editor OJanuary 2, 2025January 2, 2025056 කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරැණාරත්න මහතා විසින් වැරදි ආකාරයට ජාතික කොඩිය ඔසවා ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා චෝදනා කරයි. නව වසර වෙනුවෙන් බත්තරමුල්ල...
Trending Newsඑසැන පුවත්දේශීයරටේ ආර්ථිකය තියෙන්නේ අමාරු තැනක – ඇමති විජිත හේරත්Editor OJanuary 2, 2025January 2, 2025 by Editor OJanuary 2, 2025January 2, 2025056 රටේ ආර්ථිකය අමාරු තැනක පවතින බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කරයි. වැටිච්ච තැනින් නැගිට රට ගොඩ ගැනීමට සියලු...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකලුණු මෙට්‍ර්ක් ටොන් 30,000ක් ආනයනය කරයිEditor OJanuary 2, 2025January 2, 2025 by Editor OJanuary 2, 2025January 2, 2025047 ලුණු මෙට්‍රික්ටොන් 30,000ක් ආනයනය කිරීම සඳහා රජය හෙට (03) සිට ටෙන්ඩර් විවෘත කිරීමට පියවර ගෙන තිබේ. අදියර 2ක් යටතේ එලෙස ලුණු ආනයනය කිරීමට පියවර ගන්නා...
Trending Newsඑසැන පුවත්දේශීයහිටපු ජනාධිපති සහ හිටපු අගමැතිගෙන් සීඅයිඩීය ප්‍රශ්න කරයි.Editor OJanuary 2, 2025January 2, 2025 by Editor OJanuary 2, 2025January 2, 2025039 හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වෙයි. ඒ පසුගිය රජයේ සෞඛ්‍ය අම්මාත්‍යවරයාව සිටි කෙහෙළිය...
Trending Newsඑසැන පුවත්දේශීයරජයේ මුද්‍රණාලයාධිපති තනතුරට පත් කිරීමක්Editor OJanuary 2, 2025January 2, 2025 by Editor OJanuary 2, 2025January 2, 2025068 රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නව මුද්‍රණාලයාධිපති ලෙස කේ.ජී.පී. පුෂ්පකුමාර මහතා පත් කර තිබේ. ඒ මහතා අද (02) පෙරවරුවේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ දී සිය නව ධුරයේ වැඩ කටයුතු...