Trending Newsඑසැන පුවත්දේශීයආණ්ඩුක්රම ව්‍යවස්ථාව සංශෝධනයට කැබිනට් අනුමැතියEditor OJuly 16, 2024 by Editor OJuly 16, 2024031 (UTV | කොළඹ) – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ. කැබිනට් තීරණ...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිවරණය ගැන විශේෂ සාකච්ඡා කිහිපයක්Editor OJuly 16, 2024July 16, 2024 by Editor OJuly 16, 2024July 16, 2024029 (UTV | කොළඹ) – ජනාධිපතිවරණය පවත්වන දිනය ප්‍රකාශයට පත් කිරීමට අද (16) මධ්‍යම රාත්‍රියෙන් පසු මැතිවරණ කොමිසමට බලය හිමි වේ. මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක...
Trending Newsඑසැන පුවත්දේශීයකුවේට් රාජ්‍යයේ නීතිවිරෝධීව සිටින ශ්‍රී ලංකිකයන්ට පොදු සමා කාලයක් – 10,000ක් පිටවෙලාEditor OJuly 16, 2024July 15, 2024 by Editor OJuly 16, 2024July 15, 2024033 (UTV | කොළඹ) – කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස්, එරට වලංගු වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් හට ,එරටින් පිටවීමට කුවේට්...
Trending Newsඑසැන පුවත්දේශීයපාර්ලිමේන්තුවේ විධායක බලයට අධිකරණය අත නොගැසිය යුතුයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහEditor OJuly 16, 2024July 15, 2024 by Editor OJuly 16, 2024July 15, 2024033 (UTV | කොළඹ) – පාර්ලිමේන්තුවේ විධායක බලයට අධිකරණය අත නොගැසිය යුතුය යන ස්ථාවරයේ තමා සෑමවිටම සිටින බවත්, අධිකරණ බලය පවතින්නේ පාර්ලිමේන්තුව තුළ බවත්, ජනාධිපති රනිල්...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකඉන්ධන ණය තේවලින් ගෙවයි.Editor OJuly 16, 2024July 15, 2024 by Editor OJuly 16, 2024July 15, 2024035 (UTV | කොළඹ) – ඉරානයෙන් ඉන්ධන ලබා ගැනීම නිසා ගෙවීමට තිබු ණය මුදල් වලින් ඩොලර් මිලියන 60ක් තේ අපනයනය මගින් අද (15) වන විට ගෙවීමට...
Trending Newsඑසැන පුවත්දේශීයඑක්සත් රාජධානිය විසින් මෙරටින් රැගෙන ගිය පුරා වස්තු රැසක් යළි මෙරට ගෙන්වා ගන්නවා – අමාත්‍ය විදුර වික්‍රමනායකEditor OJuly 16, 2024July 15, 2024 by Editor OJuly 16, 2024July 15, 2024028 (UTV | කොළඹ) – තාරා දේවී ප්‍රතිමාව ඇතුළු යටත් විජිත සමයේ එක්සත් රාජධානිය විසින් මෙරටින් රැගෙන ගිය පුරා වස්තු රැසක් යළි මෙරටට ලබා ගැනීමට අවශ්‍ය...
Trending Newsඑසැන පුවත්දේශීයවත්මන් ආණ්ඩුව ගැන ජනතා කැමැත්ත ශීඝ්‍රයෙන් ඉහළටEditor OJuly 15, 2024 by Editor OJuly 15, 2024032 (UTV | කොළඹ) – ආණ්ඩුව පිළිබඳව ජනතා කැමැත්ත තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බව වෙරිටේ රිසර්ච් දීපව්‍යාප්ත ජනමත විමසුම හෙළි කරනවා. රට හිතන හැටි යන තේමාවෙන්...
Trending Newsඑසැන පුවත්දේශීයවිදුලි බිල සියයට 22.5 %කින් අඩු කෙරේ.Editor OJuly 15, 2024July 15, 2024 by Editor OJuly 15, 2024July 15, 2024037 (UTV | කොළඹ) – මේ වසරේ දෙවැනි විදුලි ගාස්තු සංශෝධනය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව හෙට (16) සිට ක්‍රියාත්මක වන...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිවරණය ගැන ඉදිරිපත් කළ පෙත්සමට අධිකරණය දුන් නියෝගයEditor OJuly 15, 2024July 15, 2024 by Editor OJuly 15, 2024July 15, 2024037 (UTV | කොළඹ) – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත්ව සම්මත කර නොමැති නිසා එය ජනමත විචාරණයකින් අනුමත වන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත්...
Trending Newsඑසැන පුවත්දේශීයපාස්කු ප්‍රහාරයට වන්දි ගෙවීමට නියමව සිටින පුද්ගලයන් අගෝස්තු 30ට පෙර ගෙවිය යුතුයිEditor OJuly 15, 2024July 15, 2024 by Editor OJuly 15, 2024July 15, 2024038 (UTV | කොළඹ) – පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වන්දි ගෙවීමට නියම වී සිටින පිරිසට ගෙවීමට නියමිත වන්දි මුදල් අගෝස්තු...