Trending Newsඑසැන පුවත්දේශීයඩලස්ගේ සහය සජිත්ටEditor OJuly 10, 2024July 10, 2024 by Editor OJuly 10, 2024July 10, 2024038 (UTV | කොළඹ) – එළඹෙන ජනාධිපතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ වැඩපිළිවෙලට සහාය දැක්වීමට ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රමුඛ නිදහස ජනතා සභාව තීරණය කර තිබේ. නිදහස ජනතා...
Trending Newsඑසැන පුවත්දේශීයමගීන් පීඩාවට පත් කළ දුම්රිය සේවකයන්ට, දුම්රිය සාමාන්‍යාධිකාරී කොකා ගස්සයි – දවල් 12 ට කලින් නාවොත් ගෙදර.Editor OJuly 10, 2024July 10, 2024 by Editor OJuly 10, 2024July 10, 2024032 (UTV | කොළඹ) – වැඩ වර්ජනයේ යෙදී සිටින සියලුම දුම්රිය සේවකයන් අද(10) දවල් 12 පෙර අදාළ දුම්රිය ස්ථානයට හෝ ආසන්නතම දුම්රිය ස්ථානයට වාර්තා කරන ලෙස...
Trending Newsඑසැන පුවත්දේශීයදුම්රිය වර්ජනයෙන් මගීන් පීඩාවට.Editor OJuly 10, 2024July 10, 2024 by Editor OJuly 10, 2024July 10, 2024035 (UTV | කොළඹ) – දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කර ඇති වැඩවර්ජනයෙන් මගින් දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටිති. වර්ජනයේ නිරත දුම්රිය සේවකයන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව දුම්රිය මගීන් පිළිකුලෙන් යුතුව...
Trending Newsඑසැන පුවත්දේශීයනීති විරෝධී මුල්‍ය ආයතන 02ක කාර්යය මණ්ඩලය අත්අඩංගුවට ගන්න නියෝගEditor OJuly 10, 2024July 9, 2024 by Editor OJuly 10, 2024July 9, 2024040 (UTV | කොළඹ) – රුපියල් කෝටි ගණනක් මුදල් වංචා කළේ යැයි කියන ” ඔන්මැක්ස් ඩී.ටී.” පිරමීඩාකාර නීති විරෝධී මූල්‍ය ආයතනය තහනම් කිරීමෙන් පසුව “සයිබර් එරර්”...
Trending Newsඑසැන පුවත්දේශීයවැඩ වර්ජන කරන පාර්ශ්ව උත්සාහ කරන්නේ රට අස්ථාවර කරන්න – ඇමති හරීන්Editor OJuly 10, 2024July 9, 2024 by Editor OJuly 10, 2024July 9, 2024033 (UTV | කොළඹ) – ඇතැම් පුද්ගලයින් වැඩ වර්ජන සිදුකරමින් රට තවදුරටත් අස්ථාවරත්වයට ගෙනියමින් තම දේශපාලන න්‍යාය පත්‍ර ජය ගැනීමේ උත්සහයක නිරතවන බව සංචාරක, ඉඩම්, ක්‍රීඩා...
Trending Newsඑසැන පුවත්දේශීයතිරසර සහ පූර්ණ සංවර්ධනයක් කරා යන ශ්‍රී ලංකාවEditor OJuly 10, 2024July 9, 2024 by Editor OJuly 10, 2024July 9, 2024038 (UTV | කොළඹ) – වසර 2030 වන විට තිරසර සහ පූර්ණ සංවර්ධනයක් කරා ශ්‍රී ලංකාව මෙහෙයවීම සඳහා වන පුළුල් ප්‍රතිපත්ති ඇතුළත් කරමින් ලංකා වාණිජ මණ්ඩලය...
Trending Newsඑසැන පුවත්දේශීයමැතිවරණයක් ජයගන්න බැරි ඇතැම් කණ්ඩායම් රට අස්ථාවර කිරීමට කටයුතු කරනවා – වජිර අබේවර්ධන (පා.ම.)Editor OJuly 10, 2024July 9, 2024 by Editor OJuly 10, 2024July 9, 2024030 (UTV | කොළඹ) – මැතිවරණයක් ජයගන්න බැරි ඇතැම් කණ්ඩායම් රට අස්ථාවර කිරීමට කටයුතු කරනවා යැය පාර්ලිමේන්තු මන්ත්‍රවජිර අබේවර්ධන මහතා පවසයි. මන්ත්‍රීවරයා එසේ සඳහන් කර සිටියේ...
Trending Newsඑසැන පුවත්දේශීයජූලි 8, 9 දෙදිනම සේවයට වාර්තා කළ රාජ්‍ය සේවකයන්ට වැටුප් වර්ධකයක් සහ ඇගයීම් සහතිකEditor OJuly 9, 2024 by Editor OJuly 9, 2024030 (UTV | කොළඹ) – වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට සම්බන්ධව නොවී ජූලි 8, 9 දෙදිනම සේවයට වාර්තා කළ විධායක සේවා ගණයට අයත් නොවන සියලු රාජ්‍ය නිලධාරීන්ට...
Trending Newsඑසැන පුවත්දේශීයශ්රී ලංකා විදුලි සංදේශ (සංශෝධන) පනත් කෙටුම්පත සම්මතයි.Editor OJuly 9, 2024July 9, 2024 by Editor OJuly 9, 2024July 9, 2024029 (UTV | කොළඹ) – ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව අද (09) පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සම්මත විය. පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ...
Trending Newsඑසැන පුවත්දේශීයප්රජාතන්ත්ර විරෝධී ක්‍රියාමාර්ග එපා – මුජිබර් රහ්මාන්Editor OJuly 9, 2024 by Editor OJuly 9, 2024028 (UTV | කොළඹ) – මැතිවරණය කල් දැමීම වෙනුවෙන් පුද්ගලයෙකු දැමු නඩුව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ඇතුළු ජනාධිපතිවරයා වටේ සිටින පුද්ගලයින් පසුගිය කාලවකවානුවේදී සිදුකළ විවිධ ප්‍රකාශ...