Trending Newsඑසැන පුවත්විදෙස්රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් උතුරු කොරියා සංචාරයකEditor OJune 19, 2024June 19, 2024 by Editor OJune 19, 2024June 19, 2024028 (UTV | කොළඹ) – රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඓතිහාසික උතුරු කොරියා සංචාරය ආරම්භ කරමින් අද (19) උදෑසන උතුරු කොරියාවට පැමිණියේය. රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටීන් උතුරු...
Trending Newsඑසැන පුවත්දේශීයඉදිරි දිනවල වැස්ස වැඩිවේවි – කාලගුණයෙන් අනාවැකියක්Editor OJune 19, 2024 by Editor OJune 19, 2024035 (UTV | කොළඹ) – දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (19) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...
Trending Newsඑසැන පුවත්දේශීයවව්නියාවේ භූ කම්පනයක්Editor OJune 19, 2024 by Editor OJune 19, 2024030 (UTV | කොළඹ) – වව්නියාව ප්‍රදේශයේ භූකම්පනයක් සිදුවූ බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය සඳහන් කරයි. ඊයේ (18) රාත්‍රී 10.55 ත් 11.10 අතර කාලසීමාව...
Trending Newsඑසැන පුවත්දේශීයමන්නාරම සංවර්ධනයට විශාල මුදලක් වෙන් කිරීම ගැන මන්ත්‍රී රිෂාඩ්ගෙන් ජනපතිට පැසසුම්Editor OJune 16, 2024June 16, 2024 by Editor OJune 16, 2024June 16, 2024027 (UTV | කොළඹ) – මන්නාරම දිස්ත්‍රික්කයේ සංවර්ධනය කටයුතු සඳහා මෙතෙක් ලබා දුන් වැඩිම ප්‍රතිපාදන ප්‍රමාණය ලබා දීමට කටයුතු කිරීම පිළිබඳව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රශංසා...
Trending Newsඑසැන පුවත්දේශීයමන්නාරම ජනතාවට, ජනාධිපතිගෙන් ඉඩම් ඔප්පුEditor OJune 16, 2024June 16, 2024 by Editor OJune 16, 2024June 16, 2024025 (UTV | කොළඹ) – ජනතාවගේ ඉඩම් අයිතිය සුරක්ෂිත කරමින් ඔවුන්ගේ දේපළ වටිනාකම වැඩි කිරීමට “උරුමය” වැඩසටහන මඟින් හැකිවූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. කොරෝනා...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකස්මාට් ජංගම දුරකථන මිල අඩුවෙලා ද…?Editor OJune 16, 2024June 16, 2024 by Editor OJune 16, 2024June 16, 2024025 (UTV | කොළඹ) – ඉහළ දැමුණු මිල ගණන්වලට සාපේක්ෂව මෙතෙක් ජංගම දුරකථනවල මිල ගණන් පහත දමා නොමැති බවට සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමය පවසයි. වැඩිදුරටත් අදහස්...
Trending Newsඑසැන පුවත්දේශීයසුදු මැස්සාගෙන් තැඹිලි වගාවට බලපෑම්Editor OJune 16, 2024 by Editor OJune 16, 2024026 (UTV | කොළඹ) – පොල්වගාව ආශ්‍රිතව පැතිරි ගිය සුදුමැස්සාගේ (White Flies) හානිය තැඹිලි වගාවට ද දැඩි බලපෑමක් එල්ල කර ඇති බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි. සුදු...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්හජ් වන්දනාකරුවන් 6 දෙනකු අධික උණුසුමෙන් ජීවිතක්ෂයටEditor OJune 16, 2024 by Editor OJune 16, 2024031 (UTV | කොළඹ) – සෞදියේ මක්කම නගරයේ හජ් වන්දනාවට ගොස් සිටින වන්දනාකරුවන් 6 දෙනකු අධික උණුසුම හේතුවෙන් මිය ගොස් තිබෙනවා. මක්කම නගරයේ උෂ්ණත්වය මේ වනවිට...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිවරයා සහ මන්නාරම රදගුරු අතර හමුවක්Editor OJune 16, 2024 by Editor OJune 16, 2024027 (UTV | කොළඹ) – ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මන්නාරම රදගුරු අති උතුම් ආචාර්ය ෆිඩෙල්ස් ලයනල් එමානුවෙල් ප්‍රනාන්දු හිමිපාණෝ අද (16) පෙරවරුවේ මන්නාරම රදගුරු නිල...
Trending Newsඑසැන පුවත්දේශීයජාතික කෞතුකාගාරයේ, ගිනි ආරක්ෂණ කොන්ත්‍රාත්තුව දෙදෙනෙකුට දීලා රජයට කෝටි 09ක් පාඩුයි.Editor OJune 16, 2024 by Editor OJune 16, 2024028 (UTV | කොළඹ) – කොළඹ ජාතික කෞතුකාගාර පුස්තකාලය වෙනුවෙන් ගිනි ආරක්ෂණ පද්ධතියක් පිහිටුවීම අසාර්ථක කොන්ත්‍රාත්කරුවෙකුට පැවරීම හේතුවෙන් රුපියල් කෝටි 9ක පමණ පාඩුවක් සිදුව ඇති බව...