Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්දකුණු අප්‍රිකාවේ, වඳුරු උණ වැළඳී දෙදෙනෙක් ජීවිතක්ෂයටEditor OJune 16, 2024 by Editor OJune 16, 2024047 (UTV | කොළඹ) – දකුණු අප්‍රිකාවෙන් වඳුරු උණ මරණ දෙකක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. වඳුරු උණ “එම්. පොක්ස්” ලෙස හඳුන්වයි. . වඳුරු...
Trending Newsඑසැන පුවත්දේශීයපොසොන් සමයේ මිහින්තලය දුම්රිය සේවාව මෙවරත්Editor OJune 15, 2024 by Editor OJune 15, 2024030 (UTV | කොළඹ) – වසර ගණනාවකට පසු ප්‍රතිසංස්කරණය කෙරුණු අනුරාධපුර – මිහින්තලේ දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් සම්පූර්ණයෙන් අවසන් නොකළ ද, මෙවර පොසොන් සමය වෙනුවෙන් 17 සඳුදා...
Trending Newsඑසැන පුවත්ක්රීඩාදේශීයආසියානු හෙල්ල විසි කිරීමේ තරඟාවලියේ ශ්‍රී ලංකාවට පදක්කම් රැසක්Editor OJune 15, 2024June 15, 2024 by Editor OJune 15, 2024June 15, 2024027 (UTV | කොළඹ) – ආසියානු හෙල්ල විසි කිරීමේ තරගාවලියේ පිරිමි හෙල්ල විසි කිරීමේ රන් පදක්කම හිමි කර ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග අද (15) සමත්විය. ...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකරුමේනියා රැකියා පෙන්වා මුදල් ගැරූ අයෙක් අත්අඩංගුවටEditor OJune 15, 2024June 15, 2024 by Editor OJune 15, 2024June 15, 2024027 (UTV | කොළඹ) – රුමේනියාවේ රැකියා ලබාදෙන බව සඳහන් කරමින් මාතර, ගොඩගම ප්‍රදේශයේ ආයතනයක් පවත්වාගෙන යමින් මුදල් වංචාකළ පුද්ගලයෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපති ධූර කාලය වසරකින් දීර්ඝ කළ හැකිද..?Editor OJune 15, 2024 by Editor OJune 15, 2024032 (UTV | කොළඹ) – පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් ජනාධිපති ධූර කාලය වසරකින් දීර්ඝ කර ගැනීමේ හැකියාව පිළිබඳව මේ වන විට සාකච්ඡා වෙමින් පවතින බව දේශපාලන...
Trending Newsඑසැන පුවත්දේශීයඋද්ධික ප්‍රේමරත්නට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකාර, සහකාර පොලිස් අධිකාරී රටින් පනීEditor OJune 15, 2024June 15, 2024 by Editor OJune 15, 2024June 15, 2024030 (UTV | කොළඹ) – අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට සිය නිවස ඉදිරිපිටදී වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන අනුරාධපුර දිස්ත්‍රික්කය භාරව කටයුතු කළ...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකවාහන ගැන සුබ ආරංචියක්Editor OJune 15, 2024 by Editor OJune 15, 2024032 (UTV | කොළඹ) – වාහන ආනයනය පිළිබඳව සැලසුම් ජුනි මාසයේ මැද භාගයේ දී රජය විසින් ඉදිරිපත් කරනු ඇති බවත් ඒ අනුව ශ්‍රී ලංකාවට මෝටර් රථ...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකශ්රී ලංකා ආර්ථිකය 2024 වසරේ පළමු කාර්තුව තුළ සියයට 5.3% ක ධනාත්මක වර්ධනයක්Editor OJune 15, 2024 by Editor OJune 15, 2024028 (UTV | කොළඹ) – ශ්‍රී ලංකා ආර්ථිකය 2024 වසරේ පළමු කාර්තුව තුළ සියයට 5.3% ක ධනාත්මක වර්ධනයක් අත්පත් කර ගෙන තිබේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව...
Trending Newsඑසැන පුවත්විදෙස්කෙන්යාවේ පොලිස් නිලධාරියෙක් මහෙස්ත්‍රාත් ට වෙඩි තබයිEditor OJune 15, 2024 by Editor OJune 15, 2024029 (UTV | කොළඹ) – කෙන්යානු පොලිස් නිලධාරියෙකු විවෘත අධිකරණයේ දී මහේස්ත්රාත්වරයාට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ. කෙන්යාවේ නයිරෝබි අගනුවර අධිකරණයේදීයි මෙම වෙඩි තැබීම සිදුව ඇතියි...
Trending Newsඑසැන පුවත්දේශීයමත්ද්රව්ය තොගයක් සමග සැකකරුවන් 06ක් අත්අඩංගුවටEditor OJune 15, 2024 by Editor OJune 15, 2024025 (UTV | කොළඹ) – ජාත්‍යන්තර මුහුදේදී නෞකාවකින් ලබා දුන් රුපියල් කෝටි 200ක් පමණ වටිනා, මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100කට අධික ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් හය දෙනෙකු...