Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්චීන – පාකිස්ථාන සබඳතා ශක්තිමත් කරමින් නව ගිවිසුම් කිහිපයක්Editor OFebruary 7, 2025February 7, 2025 by Editor OFebruary 7, 2025February 7, 2025041 චීන – පාකිස්ථාන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 75 වැනි සංවත්සරය අවස්ථාවක් කර ගනිමින් සංස්කෘතිය, අධ්‍යාපනය, මාධ්‍ය ඇතුළු විවිධ ක්ෂේත්රවල සහයෝගිතා පුළුල් කළ යුතු බව...
Trending Newsඑසැන පුවත්දේශීයවැටුප් වැඩි කිරීම් සහ වාහන බලපත්‍ර ඉදිරි අය-වැයෙන් නොලැබුණොත්, දොස්තරලා 7000ක් රට හැර යනවා..-Editor OFebruary 7, 2025February 7, 2025 by Editor OFebruary 7, 2025February 7, 2025051 ලංකාවේ වෛද්‍යවරු 7,000ක පමණ පිරිසක් රට හැර යෑමට තීරණය කර ඇති අතර මේ වන විටත් වෛද්‍යවරු 2,000ක් පමණ රටහැර ගොස් විදෙස් රටවල සේවය කරති. තවත්...
Trending Newsඑසැන පුවත්දේශීයරුසියානු හමුදාවට එක් වූ, ශ්‍රී ලාංකිකයින් 59ක් ජීවිතක්ෂයටEditor OFebruary 7, 2025February 7, 2025 by Editor OFebruary 7, 2025February 7, 2025049 රුසියානු හමුදාව සමග එක්වී සිටින ශ්‍රී ලාංකිකයින් අතරින් 2025 ජනවාරි 20 වනදා වනවිට 59 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව විදේශ කටයුතු ඇමති විජිත හේරත් මහතා...
Trending Newsඑසැන පුවත්දේශීයපාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවටEditor OFebruary 7, 2025February 7, 2025 by Editor OFebruary 7, 2025February 7, 2025048 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අහෝසි කිරීම සඳහා වන යෝජනාවක් අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස එය ඉදිරිපත් කරනු ලබන්නේ...
Trending Newsඑසැන පුවත්දේශීයඇමෙරිකාවේ තීරණයකින්, ශ්‍රී ලංකාවට ඇතිවන බලපෑම ගැන පැහැදිලි කිරීමක්Editor OFebruary 7, 2025February 7, 2025 by Editor OFebruary 7, 2025February 7, 2025061 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් අමෙරිකා එක්සත් ජනපදය ඉවත් වීමට ගත් තීරණය ශ්‍රී ලංකාවට වඩාත් වාසිදායක බව අචාර්ය නිතීඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පවසයි. ඔහු...
Trending Newsඑසැන පුවත්දේශීයනළ ජලය ගැන බය හිතෙන හෙළිදරව්වක්Editor OFebruary 7, 2025February 7, 2025 by Editor OFebruary 7, 2025February 7, 2025059 ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පානීය ජලය පිරිපහදු කිරීම සඳහා ආනයනය කරන ලද හුණුගල් ආශ්රිත පිරිසිදුකාරක තොගයක් ප්‍රමිතියෙන් තොර බවට රසායනාගාර පරීක්ෂණවලින් අනාවරණ වී...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකඩොලරය දැනෙන ලෙස වැඩිවෙයි.Editor OFebruary 6, 2025February 6, 2025 by Editor OFebruary 6, 2025February 6, 2025050 රී ලංකා මහ බැංකුව විසින් අද (06) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබේ. ඒ අනුව ඩොලරයේ...
Trending Newsඑසැන පුවත්දේශීයමෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අල්ලස් කොමිෂමෙන් අත්අඩංගුවට ගනීEditor OFebruary 6, 2025February 6, 2025 by Editor OFebruary 6, 2025February 6, 2025050 රේගුව නිෂ්කාශනය නොකළ මෝටර් රථයක් ලියාපදිංචි කළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ඇමරිකා ජනාධිපතිගෙන් – ඉන්දීය ජනාධිපතිවරයාට ආරාධනාවක්Editor OFebruary 6, 2025February 6, 2025 by Editor OFebruary 6, 2025February 6, 2025036 එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ලබන සතියේ ධවල මන්දිරයේ සංචාරයක් සඳහා ආරාධනා කර ඇති බව මාධ්‍ය වාර්තා කරයි. අගමැති මෝදි දෙදින...
Trending Newsඑසැන පුවත්දේශීයනීතිපති නිර්දේශය ගැන ලසන්තගේ දියණියගෙන් අගමැති ට ලිපියක්Editor OFebruary 6, 2025February 6, 2025 by Editor OFebruary 6, 2025February 6, 2025037 මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ අපරාධ නඩු විභාගයට අදාළව නීතිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන ලෙස ඉල්ලමින් ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය අගමැතිනිය වෙත ලිපියක් යොමු කර තිබේ....