ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ ජනතාවට යැවීමට තැපැල් පහසුකම් නොමිලේ
ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට සිය ප්‍රතිපත්ති ප්‍රකාශය තැපැල් මගින් ඡන්ද දායකයින් වෙත නොමිලේ යැවීමට හැකි බව මැතිවරණ කොමිෂම සඳහන් කරයි. ඒ සඳහා ගාස්තු අය නොකරන බවත්, අපේක්ෂකයින්ට සිය...