Trending Newsඑසැන පුවත්දේශීයහදිසිම අවශ්‍යතා තියෙන අය විතරක් විදේශ ගමන් බලපත්‍ර ගන්න එන්න. – ඇමති විජිතEditor ONovember 4, 2024November 4, 2024 by Editor ONovember 4, 2024November 4, 2024021 විදෙස් ගමන් බලපත්‍ර ටෙන්ඩරය සහ වීඑෆ්එස් වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් සිදුකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් සිදුව ඇති...
Trending Newsඑසැන පුවත්දේශීයපාර්ලිමේන්තු මැතිවරණයන් පසු හිටපු ජනාධිපති රනිල් ගන්න යන තීරණයEditor ONovember 4, 2024November 4, 2024 by Editor ONovember 4, 2024November 4, 2024046 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු තමන් විවේකයක් ගැනීම සඳහා විදේශගතවීමට සැලසුම් කර ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. විදේශ ආයතනවලින් දේශන කිහිපයකට ආරාධනා කර ඇති...
Trending Newsඑසැන පුවත්දේශීයපොල් ආනයනය කිරීමට ආණ්ඩුව තීරණය කරාවිද ?Editor ONovember 4, 2024November 4, 2024 by Editor ONovember 4, 2024November 4, 2024024 කර්මාන්ත කරුවන් සඳහා අවශ්‍ය පොල් මඳ ආනයනයට අවසර ලබාදීමත් සමඟ පොල් මිල අනිවාර්යෙන්ම ඉදිරියේදී පහළ බසිනු ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි. එහි සභාපති ශාන්ත රණතුංග...
Trending Newsඑසැන පුවත්දේශීයවාහන අංක තහඩු නිකුත් නොකිරීමට හේතුව මෙන්න.Editor ONovember 3, 2024November 3, 2024 by Editor ONovember 3, 2024November 3, 2024061 වාහන අංක තහඩු මුද්‍රණය කරන සමාගමට මුදල් ගෙවීම ප්‍රමාද වීම හේතුවෙන්, වාහන සඳහා අංක තහඩු නිකුත් කිරීම, තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වේ. මෝටර් රථ...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකරජය මීළඟට ගන්න සූදානම් වන ණය ප්‍රමාණයEditor ONovember 3, 2024November 3, 2024 by Editor ONovember 3, 2024November 3, 2024025 රජයට ණයක් ලබා ගැනීම සඳහා රුපියල් මිලියන 175,000ක, භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 6 වනදා පැවැත්වීමට නියමිත බව, ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයක දැක්වේ....
Trending Newsඑසැන පුවත්දේශීයආගමික ස්ථානවල ආරක්ෂාවට යොදවා සිටින නිලධාරීන් ඉවත් කර නැහැ. – පොලිස් මාධ්‍ය කොට්ඨාසයEditor ONovember 3, 2024November 3, 2024 by Editor ONovember 3, 2024November 3, 2024027 ආගමික ස්ථානවලට යොදවා ඇති ආරක්ෂක නිලධාරින් සම්බන්ධයෙන් පොලිසිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. දිවයිනේ පිහිටි යම් ආගමික ස්ථානවලට ආරක්ෂාව සඳහා යොදවා ඇති ආරක්ෂක නිලධාරින් ඉවත්...
Trending Newsඑසැන පුවත්දේශීයශිෂ්යත්ව පිළිතුරු පත්‍ර පරීක්ෂාව ප්‍රමාදවීම, පාසල් අධ්‍යාපන කටයුතුවලට බලපෑමක් – ලංකා ගුරු සංගමයEditor ONovember 3, 2024November 3, 2024 by Editor ONovember 3, 2024November 3, 2024030 ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු කඩිනමින් සිදු නොකළහොත් ඉදිරි විභාග සඳහා ද ඉන් බලපෑමක් සිදුවනු ඇති බව ලංකා ගුරු සංගමය සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා...
Trending Newsඑසැන පුවත්දේශීයඅධිවේගී මාර්ගවල වේගය සීමා කරයි.Editor ONovember 3, 2024November 3, 2024 by Editor ONovember 3, 2024November 3, 2024068 වැසි සහිත අයහපත් කාලගුණ තත්ත්වයක් පවතින අවස්ථාවල පැයට කිලෝමීටර් 60ක පමණ වේගයකින් වාහන ධාවනය කරන ලෙස අධිවේගී මාර්ග මෙහෙයුම් සහ නඩත්තු ඒකකයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජෙනරාල්...
Trending Newsඑසැන පුවත්ක්රීඩාදේශීයහොංකොන් සික්සස් තරඟාවලියේ අවසන් මහා තරඟයට, ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලබයි.Editor ONovember 3, 2024November 3, 2024 by Editor ONovember 3, 2024November 3, 2024031 හොංකොන් සික්සස් තරඟාවලියේ අවසන් මහා තරඟයට, ශ්‍රී ලංකා කණ්ඩායම අද (3) සුදුසුකම් ලබා ගත්තේය. එම තරඟාවලියේ දෙවැනි අවසන් පූර්ව තරඟයෙන් බංග්ලාදේශය පරදා කඩුලු 3 ක...
Trending Newsඑසැන පුවත්දේශීයලොහාන් රත්වත්තේ ජාතික රෝහලට මාරු කරයි.Editor ONovember 3, 2024November 3, 2024 by Editor ONovember 3, 2024November 3, 2024029 හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්වීම හේතුවෙන් බන්ධනාගාර රෝහලෙන් කොළඹ ජාතික රෝහලට රෝහලට මාරු කර ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කරයි. බන්ධනාගාර රෝහලේ...