Trending Newsඑසැන පුවත්දේශීයනව ආගමන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතියEditor OJune 12, 2024 by Editor OJune 12, 2024033 (UTV | කොළඹ) – නව ආගමන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 1948 අංක 20 දරණ ආගාමික හා විගාමික පනත අවස්ථා...
Trending Newsඑසැන පුවත්දේශීයප්‍රමුඛ පුවත 1හිටපු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන ට වාරණ නියෝගයක්Editor OJune 12, 2024June 12, 2024 by Editor OJune 12, 2024June 12, 2024038 (UTV | කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය මේ මස 19...
Trending Newsඑසැන පුවත්ජලසම්පාදන මණ්ඩලයෙන් විශේෂ දැනුම්දීමක්.Editor OJune 12, 2024 by Editor OJune 12, 2024031 (UTV | කොළඹ) – ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ පානීය ජලය හේතුවෙන් ඇතැම් පාරිභෝගිකයන්ට වමනය හා පාචනය වැනි රෝගී තත්ත්වයන් ඇති වී ඇති බවට...
Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීයප්‍රමුඛ පුවත 1ශ්‍රී ලංකා නේපාල ක්‍රිකට් තරඟය වැස්සට හේදෙයිEditor OJune 12, 2024June 12, 2024 by Editor OJune 12, 2024June 12, 2024044 (UTV | කොළඹ) – ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නේපාලය අතර තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට තීරණය කර ඇත.. ශ්‍රී ලංකා වේලාවෙන්...
එසැන පුවත්රජයේ හෙද නිලධාරින් අද වැඩ නෑMohamed DilsadJanuary 17, 2024 by Mohamed DilsadJanuary 17, 2024033 (UTV | කොළඹ) – රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය අද (17) උදෑසන 7.00 සිට හෙට උදෑසන 7.00 දක්වා පැය 24ක කාලයක් දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ....
එසැන පුවත්නව වසරේ පාසල් ආරම්භය කල් යයිMohamed DilsadJanuary 17, 2024 by Mohamed DilsadJanuary 17, 2024026 (UTV | කොළඹ) – 2023 තුන්වන පාසල් වාරයේ දෙවන අදියර ලබන 05 වැනි දා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ඒ, උසස් පෙළ කෘෂි විද්‍යාව...
එසැන පුවත්මිල්කෝ සමාගමට නව සභාපති වරයෙක්Mohamed DilsadDecember 18, 2023 by Mohamed DilsadDecember 18, 2023030 (UTV | කොළඹ) –සීමාසහිත මිල්කෝ සමාගමේ නව සභාපතිවරයා ලෙස කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජනක ධර්මකීර්ති මහතා කර තිබේ. අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසිනුයි...
එසැන පුවත්දේශීයඑක ශිෂ්‍යයෙකුට ලක්ෂ හැටක වියදමක් , බුද්ධිමතුන් රට හැරයාම නැවැත්විය යුතුයි – ජනපති රනිල්Mohamed DilsadNovember 30, 2022 by Mohamed DilsadNovember 30, 2022031 (UTV | කොළඹ) – වෛද්‍ය සහ ඉංජිනේරු සිසුන් ලංකාවේ මුදලින් ඉගෙන ගෙන පිට රට යාම ගැන පාර්ලිමේන්තුවේ දී එකතු වී සාකච්ඡා කොට යම් පිළිතුරක් සෙවිය...
එසැන පුවත්දේශීයගුරු වෘත්තීය සඳහා බඳවා ගැනීමේ ක්‍රමවේදයේ වෙනසක්Mohamed DilsadNovember 24, 2022 by Mohamed DilsadNovember 24, 2022049 (UTV | කොළඹ) – ගුරු වෘත්තීය සඳහා මින් ඉදිරියට බඳවා ගැනීමේ ක්‍රමවේදයේ වෙනසක් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා. ඒ අනුව විද්‍යා පීඨ 19...
එසැන පුවත්දේශීයවිශේෂ සති අන්ත එන්නත් වැඩසටහනක්Mohamed DilsadSeptember 16, 2022 by Mohamed DilsadSeptember 16, 2022032 (UTV | කොළඹ) – කොවිඩ් මර්දන තෙවන, සිව්වන බූස්ටර් එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක් ඉදිරි සති අන්ත කිහිපය තුළ දිවයින පුරා ක්‍රියාත්මක කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර...