Trending Newsඑසැන පුවත්දේශීයරිෂාඩ් බදියුදීන්ගේ සහාය කාටද…. ?Editor OAugust 7, 2024August 7, 2024 by Editor OAugust 7, 2024August 7, 2024042 (UTV | කොළඹ) – සමස්ත ලංකා මහජන පක්ෂයේ ජනාධිපතිවරණයේදී සහාය ලබාදෙන්නේ කුමන අපේක්ෂකයාට දැයි ලබන 14වෙනිදා නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බව, එම පක්ෂයේ නායක...
Trending Newsඑසැන පුවත්දේශීයපොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට නාමල්Editor OAugust 7, 2024 by Editor OAugust 7, 2024039 (UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නම් කර තිබේ. පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම්...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ කළ ප්‍රකාශයක ඇතුළත් චෝදනා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රතික්ෂේප කරයි.Editor OAugust 7, 2024August 7, 2024 by Editor OAugust 7, 2024August 7, 2024064 (UTV | කොළඹ) – කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ විසින් කරන ලද ප්‍රකාශයක ඇතුළත් චෝදනා ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරන බව කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශය අවධාරණය කරයි....
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකජ්යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා විශේෂ පොලී අනුපාතිකයක්Editor OAugust 6, 2024August 6, 2024 by Editor OAugust 6, 2024August 6, 2024042 (UTV | කොළඹ) – ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා විශේෂ පොලී අනුපාතිකයක් නැවත ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය දී තිබේ. වර්තමානයේ ස්ථාවර තැන්පතු සඳහා වන...
Trending Newsඑසැන පුවත්දේශීයදමිළ ප්‍රගතිශීලී සන්ධානයේ සහය සජිත් ප්‍රේමදාසටEditor OAugust 6, 2024August 6, 2024 by Editor OAugust 6, 2024August 6, 2024070 (UTV | කොළඹ) – දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ සහය ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන බව, එම සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා සඳහන්...
Trending Newsඑසැන පුවත්ක්රීඩාදේශීයඅන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නිර්දේශ නාම අතර ට චමරි අතපත්තුEditor OAugust 6, 2024August 5, 2024 by Editor OAugust 6, 2024August 5, 2024036 (UTV | කොළඹ) – අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ජූලි මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාව සඳහා නිර්දේශ නාම 03 අතරට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුගේ නම ද ඇතුළත්...
Trending Newsඑසැන පුවත්ගල්ෆ්දේශීයවිදෙස්ව්යාපාරිකලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළටEditor OAugust 6, 2024August 6, 2024 by Editor OAugust 6, 2024August 6, 2024048 (UTV | කොළඹ) – ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 76.77 දක්වාද...
Trending Newsඑසැන පුවත්දේශීයසුරක්ෂා සිසු රක්ෂණය මැතිවරණ කොමිෂමෙන් නතර කරයි.Editor OAugust 6, 2024August 5, 2024 by Editor OAugust 6, 2024August 5, 2024043 (UTV | කොළඹ) – සුරක්ෂා සිසු රක්ෂණය උරුමය ඔප්පු යනාදී සියලු ඔප්පු ප්‍රදානය කිරීම් ඡන්දය අවසන් වනතුරු නතර කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති ලේකම්වරයා...
Trending Newsඑසැන පුවත්දේශීයසරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඇප තියයි.Editor OAugust 6, 2024August 5, 2024 by Editor OAugust 6, 2024August 5, 2024042 (UTV | කොළඹ) – ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඊයේ (05) ඇප මුදල් තැන්පත් කෙරිණ....
Trending Newsඑසැන පුවත්දේශීයවිදුලිබල ඛණිජ තෙල් ආශ්‍රිත සියලු කාර්යයන් සඳහා අති විශේෂ ගැසට් නිවේදනයක්Editor OAugust 6, 2024August 6, 2024 by Editor OAugust 6, 2024August 6, 2024042 (UTV | කොළඹ) – විදුලිබල සැපයීම සම්බන්ධ සියලුම සේවා සහ ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට් නිවේදනයක්...