Trending Newsඑසැන පුවත්දේශීයපළමු ශ්‍රේණියට ළමයි ඇතුළත් කිරීමේ චක්‍රලේඛය සංශෝධනයට කැබිනට් අනුමැතියEditor OJune 20, 2024June 20, 2024 by Editor OJune 20, 2024June 20, 2024037 (UTV | කොළඹ) – පළමු ශ්‍රේණියට ළමයි ඇතුළත් කිරීම ට අදාළව දැනට ඇති චක්‍රලේඛ සංශෝධනය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ....
Trending Newsඑසැන පුවත්ක්රීඩාදේශීයජාත්යන්තර මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ මීටර් 600 ආසියාතික වාර්තාව තරුෂි කරුණාරත්න සතුවෙයි.Editor OJune 20, 2024 by Editor OJune 20, 2024039 (UTV | කොළඹ) – ජාත්‍යන්තර මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ මීටර් 600 ආසියාතික වාර්තාව බිඳ හෙළීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකා තරුෂී කරුණාරත්න ස්පාඤ්ඤයේ බිල්බාවෝ නගරයේ දී පසුගියදා...
Trending Newsඑසැන පුවත්දේශීයඉන්දියාවෙන් – ශ්‍රී ලංකාවට සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක්Editor OJune 20, 2024 by Editor OJune 20, 2024036 (UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ නිල සංචාරකට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, අතර හමුවක්අ...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකඑළවළු සහ පළතුරු පසු අස්වනු හානිය සියයට 40% සිට 25% දක්වා පහළටEditor OJune 20, 2024 by Editor OJune 20, 2024038 (UTV | කොළඹ) – දේශීයව නිෂ්පාදනය කරන, එළවළු සහ පළතුරු, පසු අස්වනු හානිය සියයට 25%ක් දක්වා අවම වී ඇතැයි, පසු අස්වනු කළමනාකරන ආයතන සඳහන් කරයි....
Trending Newsඑසැන පුවත්ක්රීඩාබටහිර ඉන්දීය කොදෙව් තරඟයෙන් එංගලන්තයට කඩුලු 08ක ජයක්.Editor OJune 20, 2024June 20, 2024 by Editor OJune 20, 2024June 20, 2024042 (UTV | කොළඹ) – 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවති තරගය කඩුලු 8කින් එංගලන්තය ජය ගත්තේය. එහිදී පළමුව...
Trending Newsඑසැන පුවත්දේශීයඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයිශංකර් දිවයිනට පැමිණෙයි.Editor OJune 20, 2024 by Editor OJune 20, 2024034 (UTV | කොළඹ) – ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයිශංකර් මහතා අද (20) පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් දිවයිනට පැමිණියේය. ඉන්දීය විදේශ අමාත්‍යවරයා ජනාධිපති රනිල්...
Trending Newsඑසැන පුවත්දේශීයදැයේ දරුවන් වෙනුවෙන් ඉදිරි වසර 05-10 තුළ වඩා හොඳ රටක් නිර්මාණය කරනවා – ජනාධිපතිEditor OJune 20, 2024 by Editor OJune 20, 2024036 (UTV | කොළඹ) – දැයේ දරුවන් වෙනුවෙන් ඉදිරි වසර 05-10 තුළ වඩා හොඳ රටක් නිර්මාණය කර දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා ලෙස මේ...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ව්යාපාරිකශ්රී ලංකාවේ ණය තිරසරභාවය වෙනුවෙන් චීනයේ සහායEditor OJune 20, 2024June 20, 2024 by Editor OJune 20, 2024June 20, 2024035 (UTV | කොළඹ) – චීනය හා ශ්‍රී ලංකාව අතර 13 වැනි රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාව පිළිබඳ තොරතුරු චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක ලින් ජියියාන් මහතා චීනයේ පැවති නිත්‍ය...
Trending Newsඑසැන පුවත්දේශීයපොසොන් පෝය දිනයේ, බන්ධනාගාර රැඳවූන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක්Editor OJune 20, 2024 by Editor OJune 20, 2024041 (UTV | කොළඹ) – ජුනි 21 යෙදී ඇති පොසොන් පෝය දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවූන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සලසා...
Trending Newsඑසැන පුවත්දේශීයඋතුරු-නැගෙනහිර දෙමළ ජනතාවගේ ඡන්දය ජනාධිපති රනිල්ට – කරුණා අම්මාන් කියයි.Editor OJune 19, 2024June 19, 2024 by Editor OJune 19, 2024June 19, 2024034 (UTV | කොළඹ) – උතුරු සහ නැගෙනහිර දෙමළ ජනතාව මෙවර සිය ඡන්දය භාවිත කරන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් යැයි කරුණා අම්මාන් හෙවත් විනයාගමුර්ති මුරලිදරන්...