Trending Newsඑසැන පුවත්දේශීයනිදහසින් අප උරුම කර ගත් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරමු – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසEditor OFebruary 4, 2025February 4, 2025 by Editor OFebruary 4, 2025February 4, 2025074 නිදහසින් අප උරුම කර ගත් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරලීම මේ මොහොතේ අප සැමගේ වගකීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි. ජාතික නිදහස් දිනයේ 77...
Trending Newsඑසැන පුවත්දේශීයසියවස් ගණනක් දුටු සිහිනය සැබෑ කර ගැනීමට පෙළ ගැසෙමු.Editor OFebruary 4, 2025February 4, 2025 by Editor OFebruary 4, 2025February 4, 2025039 සියවස් ගණනක් අප දුටු සිහිනය සැබෑ කර ගැනීම සඳහා සියලු ශ්‍රී ලාංකික ජනතාව වඩා ශක්තිමත්ව හා විශ්වාසයෙන් පෙළ ගැසිය යුතු බව ජාතික නිදහස් දින පණිවිඩයෙන්...
Trending Newsඑසැන පුවත්දේශීයලිඛිතව දැනුම් දෙන තෙක් මහින්ද රාජපක්ෂ, නිල නිවසින් යන්නේ නැහැ – සාගර කාරියවසම්Editor OFebruary 3, 2025February 3, 2025 by Editor OFebruary 3, 2025February 3, 2025082 රජය විසින් නිල වශයෙන් දැනුම්දීමක් සිදුකරන්නේ නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය නිල නිවසෙන් ඉවත්වීමට සුදානම් බව පොදුජන පෙරමුණේ, මහ ලේකම් සාගර කාරියවසම් මහතා...
Trending Newsඑසැන පුවත්දේශීයආණ්ඩුවේ ”ආචාර්යය” දේශපාලකයෙක්, රැස්වීමකදී අවමන් සහගත ලෙස බැනවැදුනැයි, රාජ්‍ය නිලධාරිනියකගෙන් පොලීසියට පැමිණිල්ලක්Editor OFebruary 3, 2025February 3, 2025 by Editor OFebruary 3, 2025February 3, 2025043 ආණ්ඩු පක්ෂයේ දේශපාලඥයෙකුට එරෙහිව රාජ්‍ය නිලධාරිනියක් විසින් පොලිසියට පැමිණිලි කර තිබේ. ඒ ප්‍රසිද්ධ රැස්වීමකදී තමන්ට ඉතාම පහත් සහ නින්දා සහගත ආකාරයෙන් බැන වැදුනු බවට චෝදනා...
Trending Newsඑසැන පුවත්දේශීයසජබ සහ එජාප නායකයින්ට, අනුර යාපාගෙන් සැර ප්‍රකාශයක්Editor OFebruary 3, 2025February 3, 2025 by Editor OFebruary 3, 2025February 3, 2025070 මෙරට ප්‍රධාන පක්ෂ දෙක බිඳ වැටීම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට හිතකර නොවන බව හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රකාශ කරයි. ප්‍රියදර්ශන මහතා මෙසේ ද කීවේය. ප්‍රධාන...
Trending Newsඑසැන පුවත්දේශීයමහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාලගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කරන ලෙස ඉල්ලා, අභියාචනාධිකරණයට පෙත්සමක්Editor OFebruary 3, 2025February 3, 2025 by Editor OFebruary 3, 2025February 3, 2025062 මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ අඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. ශ්‍රී ලංකා පොදු...
Trending Newsඑසැන පුවත්දේශීයමහ සමන් දේවාලයේ තාවකාලික බාරකරුට එරෙහිව අධිකරණ නියෝගයක්Editor OFebruary 3, 2025February 3, 2025 by Editor OFebruary 3, 2025February 3, 2025052 සබරගමුව මහ සමන් දේවාලයේ තාවකාලික භාරකරු ලෙස එස්. වී. චන්ද්‍රසිංහ පත්කිරීමට බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (03) අතුරු...
Trending Newsඑසැන පුවත්දේශීයදේශමාන්ය කෙන් බාලේන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි.Editor OFebruary 3, 2025February 3, 2025 by Editor OFebruary 3, 2025February 3, 2025048 ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පළමු ශ්‍රී ලාංකික සභාපතිවරයා වූ දේශමාන්‍ය කන්දයියා කෙන් බාලේන්ද්‍ර මහතා අද (03) අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 84 වන...
Trending Newsඑසැන පුවත්විදෙස්වාහන ආනයන ගැසට්පත්‍රයේ කරුණු ප්‍රශ්නගත බව වාහන ආනයනකරුවෝ පවසති.Editor OFebruary 3, 2025February 3, 2025 by Editor OFebruary 3, 2025February 3, 2025056 වාහන ආනයනයට අවසර දෙන ගැසට් නිවේදනය නිකුත් වුවද එහි වාහනයේ නිෂ්පාදිත දිනයේ සිට ආනයන කරන වසර ප්‍රමාණය නිර්ණය කළ යුතු වීම හේතුවෙන් වාහන ගෙන්වීම සම්බන්ධයෙන්...
Trending Newsඑසැන පුවත්දේශීයගොවීන්ගේ කරපිටින් බලය ගත් ආණ්ඩුව, ”වී” සඳහා ස්ථාවර මිලක් දෙන්න අපොහොසත් වෙලා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසEditor OFebruary 3, 2025February 3, 2025 by Editor OFebruary 3, 2025February 3, 2025064 වී ගොවියාගේ කරපිටින් බලයට පත් වූ ආණ්ඩුවට වීවලට ස්ථාවර මිලක් දෙන්න අපොහොසත් වි ඇති බවත් ඔවුන් විපක්ෂයේ සිට ගොවියා වෙනුවෙන් විශාල හඩක් නගා වීවලට ස්ථාවර...